තනි එකාට ට්‍රාන්ස්පෝට් දෙන්නෙත් හයිරූෆ්, සුපර් ලෝං kdh වල.මේවගේ ඉන්න උන් ඉලකකම් 5 න් තමයි වේතනය ආරම්භ කරන්නේ...... ගෙදර ඉදන් ප්‍රවාහනය කරන්නෙත් ආණ්ඩුවේ මුදලින්.... කෑම ඕටිබටා අන්ලිමිටඩ්...... හැබැයි හැමදාම ආයතනය පාඩු ලබනවා......මුන් ගෙදර ඉන්න එක ලාබයි එකඅතකට
