රටේ ඉන්න නියම කොටියා කවුද?

sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
මම අදහස් කලේ චන්දෙ දෙන්න පිලක් නැහැ කියල මෙදා පාර.
[/QUOTE]

jvp එක ඉල්ලුවෙ නැත්තෙ එහෙම උනානම් මහින්දට වාසි වෙන හින්ද
 

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    LGVjcda.png
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0

    රනිල් කරපු ලොකුම වරද සාම ගිවිසුම හරහා පෙදරක් විසදුමක් ලබා දීමට කටයුතු කිරිම. අපිටනම් රනිලුයි මහින්දයි දෙන්නාම එකයි. මහින්දත් යුද්දේ කරන්න කැමති වුනේ නැහැ මුලුන්. ලබ්බෙන්ද ගහන්නේ කියලා ඇහුවේ.

    එට පස්සේ තාමයි මනේල්මල් ව්‍යාපාර හදලා. හමුදා කමප් වලට ගිහින්, රතන හාමුදුරුවෝ, ච්න්පික, jvp, අල්ලේ ගුණවංශ හාමුදුරුවෝ පැනලා ගිය සෙබළු එකතු කරලා , මොරාල් හදලා අවශ්‍ය මානසික ශක්තිය හා රටේ ජනතවට පැහැදීම ඇතිකළේ

    එත් යුද්දෙන් ගන්න පුළුවන් වාසිය දකළා මහින්ද යුද්දේ කල දිගටම. ඒ ගමන් නිල ඇදුමේ ඉදන් බුලට් එක මිග් යාන වෙනකම් හොරකම් කල. හමුදාවේ කොල්ලෝ පඩිය පැකට් එක ගෙදරයවගන්න විදියක් නැතුව මැරෙනකොට, මහින්ද එවග ව්සියට අරගෙන චන්ද ටික තියන්න ගත්ත. මිනිස්සු බඩුමිල වචනයක් වත් වත් පිට නොකර දරාගෙන යුද්දේ කියලා එවසුවා, එත් මහින්ද යුද ගැනීමේ ඉඩන සියලුම තැන වලදී කොමොස් ගැහුවා. ඒවා ගැන ලියපු මාද්‍යවේදියෝ මාරුව, අතපය කඩුව, සමහරු රට දාලා ගියා.

    දැන් මහින්ද යුද්දේ විකුණන ගමන කරුණ අම්මාන්ව , KP ව ඔඩ්ක්කුවේ තියාගෙන ඉන්නව. කිසිම ප්‍රමුක පිලේ කොටිනයකයෙක්ට අදිකරන් දඩුවමක් දුන්නේ නැහැ. ds එකේ ළමයි මරුන හැටි දැක්කම අපේත් ඇස වලට කදුළු ආවා. එදිනෙද දකින්න නැතත් අදුරන්නේ නැතත් මේ අපේ මල්ලිලනේද කියලා හිතුනා.

    ඒ මල්ලිලාගේ මරණ වලට වගකිවයුතු ඕනි අය ආණ්ඩුවේ ඉන්නව.

    එතං මම නම් ඔය කිසි පක්ෂයක් පිළිගන්නේ නැහැ. මහින්ද පරදන්න ඕනි කියන මතයේ ඉන්නව.
    එන එහාට කාගනවත් විශ්වශ් කරන්නේ නැහැ

    :yes::yes::yes::yes:
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    කෑප්ටන් Jack Sparrow;17648531 said:
    මුලින්ම කියන්න ඕනේ මම මරාට කඩේ නැහැ, එත් පොනිල් විදායක අගමැති වෙනවට කැමැතිත් නැහැ.
    යකෝ පොන්සියෝ තෝ දන්නේ නැති උනාට යුද්දේ නිසා මරුන අය නිසා ඇතිවෙන වේදනාව අපි දන්නවා. මම ගිය ඉස්කෝලේ ක්‍රීඩා කණ්ඩායමක්, උදේ හවා මුණ ගැහෙන අය මැරුවෙත් ඔය කැ% කොටියම තමයි. හැබැයි යුද්දේ ඉවරකරපු එකේ සම්පුර්ණ ගෞරවය ජනාදිපති, ෆොන්සේකා ඇතුළු හමුදාපති වරු, මුළු හමුදාවටම දෙනවා. ඒ කලේ යුද්දේ නවත්තන්න කකුලෙන් ඇද්දේ ඔය රන්න පොනිල් තමයි. තොපි ලිදේ පැනල ආත්මේ මාරුකරන් ඇවිත් නිකන් බුරුවෙක් කියන බුරු කතා කියවන්න එපා, අපිත් මැරිලා ඉපදිලා නැහැනේ.

    නම දාල රේප් කැපුවා

    Ranil rata pawa dena point eka kiyapan? Saama giwisumak gahapu hindada? ara goebbels theory eka kiyanawa wage government media walin Ranilta kotiya kotiya kiyana eka ahila thamai me de wela tiyenne. anika ubalata therena eka Ranilta therenna nathi wenna bane :confused::confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ranil rata pawa dena point eka kiyapan? Saama giwisumak gahapu hindada? ara goebbels theory eka kiyanawa wage government media walin Ranilta kotiya kotiya kiyana eka ahila thamai me de wela tiyenne. anika ubalata therena eka Ranilta therenna nathi wenna bane :confused::confused:

    මචං සාම ගිවිසුමේ තිබුමේ අනතිම්ට පෙඩරල් ක්‍රමය. ඒ කියන්නේ ස්වයංපාලන අයිතිය. හැබැයි එක කෙසියෙන්ම කොසොවෝ වගේ වෙනම රටකට පෙරක ගන්න පුළුවන්. නැතුව රනිල් ඔප්පුවක් ලියලා දුන්නේ නැහැ.

    හැබැයි මහින්දගේත් සාම ගිවිසුමේ තිබ්බේ ඕක තමයි. කොටි සාම ගිවිසුම කඩුවේ ඇයි දන්නවද. පෙඩරල් ක්‍රමයකට ගියොත් ප්‍රභාකරන්ගේ බලය නැති වෙනවා. මොකද එතකොට තවත් දෙමල නායකයෝ නිහිවෙන්න් පුළුවන් දෙහ්ස්පලනය මගින්. ප්‍රභාකරන් යුද්දෙට මිසක් චන්දෙට නෙමයිනේ හැදිලා තියෙන්නේ. ඒ නිසා ප්‍රභාකරන්ගේ බලය ගිලිහෙනවා.


    අනික මහින්ද යුද්දේ කර කිවුවට මහින්ද කලේ යුද්දෙන් හොරකම් කරපු එක වැඩි හරියක්.
     
    • Like
    Reactions: sulakshana99