රටේ තෙල් හිග වෙන්නේ ගම්මන්පිලගේ ප‍්‍රකාශ නිසයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන් වන්නේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශ නිසා බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

    තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ ගම්මන්පිල අමාත්‍ය වරයා ඉන්ධන නැති වන බවට දවස් දෙකෙන් දෙකට ප්‍රකාශ කිරිම හේතුවෙන් ජනතාව කලබල වන බවයි.

    එම සම්පූර්ණ සටහන මෙසේය.

    “තෙල් පාලිතගේ වැඩේ ඇමති ගම්මන්පිල ම බාර අරගෙන. තෙල් නැති වෙනව කියල දවස් දෙකෙන් දෙකට ප්‍රකාශ නිකුත් කරනව. මිනිස්සු පැනික් වෙලා තෙල් ගහනව. ඉතිං ඇත්තටම තෙල් ඉවර වෙනවා”

    ubalata hithenne nedda, me mahinda pathirana thaththai, @erozan ge thaththi naki maina kiyala
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ වගේ හරක් ගෙන් ද කොහෙද විරුවා උපදෙස් ගන්නේ....

    මහෙම හරක්
     
    • Haha
    Reactions: SLK_sri

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මහින්ද පතිරන කියන්නෙත් ඉතින් මයිනගේ වේෂ කොල්ලෙක් තමයි. ගම්මන්පිලත් එහෙමයි ඉරොශානයත් එහෙමයි. ඕකුන් ඔක්කොම එක පියෙකුගේ දරුවෝ.
    Eka mawakage daru kela bewina.. Yamu Yamu wee nopama 😂😂😂
     
    • Haha
    Reactions: Tyrion Lannister

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    There is some truth in this if one believes this 'big mouth' minister who is obviously an untuned symbol. Once he alleged that state banks were bankrupt , but no one believed him , due to his past record. If even 10% depositors of State Banks believed him then our state banks which are backbone of our economy would have been serious trouble. He is a misguided missile who seek cheap popularity from statements (similar to many others , whom you know)
     
    • Like
    Reactions: bball