රටේ අධි වසංගත තත්වයක් ගැන රතු නිවේදනයක්

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඔවු බන් මෙහෙ MAS එක ලග තියනවනේ. ගේ වටෙම positive cause, උඩ ගෙදර අයනම් ගෙදරත් අවා හොද වෙලා. අපේ office එකේ උනුත් අහු උනා දැන් නම් උන්ටනම් කිසිම අවුලක් උනේ නෑ. ඔක්කොම ගෙදරයි බෝඩිම් වලයි. මටයි wifa ටයි දේන්නටම උගුර ඔලුව රිදෙනවා බලමු මේ සතියෙවත් කරල.
    ආයෙ බලන්න දෙයක් නෑ උඹ පොසිටිව් තමයි 😅😅
     
    • Haha
    Reactions: kasun090354t

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    යමන් දම්මිකයව හම්බ වෙන්න 🤣🤣🤣. දැන් වැඩියේ සෙනග එන්නේ නෑ කියන්නේ. අපේ එකෙක් ගිහින් ගන්න
    යමන්. උගෙ බිස්නස් වැටිල්ලු දැන් 😅😅
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් නම් සමාජගත වෙලා චොර වෙලා තියෙන්නේ. එහෙම වෙලත් අපේ අය මගුල් ගෙවල් වල සෙනග එකතු කරනවා. මාස්ක් නෑ පරතරේ නෑ. ඒ වගේම ඔය ගම සමග සාකච්චාත් නතර කරලා ආයේ මිනිස්සුන්ට නීතී ටිකක් දෑඩි කරන්න වෙයි වගේ. එහෙම නෑත්නම් වෑක්සීන් එක එන එකෙත් ලොකු වාසියක් නෑති වෙන්න පුලුවන් ලෙඩ්ඩු වෑඩිවුනොත්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,147
    1
    58,501
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට තියෙන ප්‍රශ්නෙ රතු නිවේදන නිකුත් කරන්න මෙයාලට තියෙන අයිතිය මොකක්ද කියල! බැරිද විනය පරීක්ෂණයක් කරවන්න
     
    • Wow
    Reactions: malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    මැරෙන්ඩ යන එකා පිදුරු ගහෙත් එල්ලේනවා කියන්නේ ඔකනේ. අපිට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ දැන්. Pcr එකක් කරන්න ඉල්ලන්නේ සති 3ක ඉදන්. මේසතියේවත් එකක් කරගන්නවා.
    private කරගන්න බෑද බන් ඕක
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,433
    113
    කෑගල්ල
    private කරගන්න බෑද බන් ඕක
    6000 දාස් ගානක් ගන්නවා නේද. අපේ company එක ඇතුලුව මේකේ ඉන්න හැමෝම වගේ එහෙම තමා කරන්නේ. අපේ නම් සතියකට සැරයක් 21 ගානේ කරනවා. අනිත්වත් ඉන්න count එකේ ගානට හරියන ප්‍රමානයක් දිනපතා හා සතිපතා කරනවා. ඔය හැමෝම සල්ලි දීලා කරන්නේ.
    මෙච්චර කල්නම් උන් පැය 24න් දුන්නා මේපාර පැය 48 ගියා. මට හිතේන්නේනම් දැන් privet බලන count එකත් වැඩි වාගේ.