ඒක තමයි මාත් කිවෙ ගෝල් ෆේස් එකේ සින්දු කිය කියා කෑගගහා කපුටො එලවා එලවා. ගොන් ආතල් අවුරුදු උත්සව තියන්නෙ නැතිව කෙලින්ම මිරිහානෙ වගේ ගෙවල් ඉස්සහර උද්ගෝශනය කරන්න ඕඔන. ඕක කීවම මෙකෙ උන් බයියා කියල බනිනවාඉරණම තමා ලෙල්ල කුජීත වෙලා බොක්ක පත්තු වෙනවා . ඉතිරි මාස 6 අඩුම උත්ඝෝෂණයක් කරගන්නවත් තරම් පහසුකම් නැති වෙනවා ඕං බලගන්
ඉතින් කරහන්කො බං.ඒක තමයි මාත් කිවෙ ගෝල් ෆේස් එකේ සින්දු කිය කියා කෑගගහා කපුටො එලවා එලවා. ගොන් ආතල් අවුරුදු උත්සව තියන්නෙ නැතිව කෙලින්ම මිරිහානෙ වගේ ගෙවල් ඉස්සහර උද්ගෝශනය කරන්න ඕඔන. ඕක කීවම මෙකෙ උන් බයියා කියල බනිනවා