රටේ ඉරණම අතිශය භයානකයි (2022/04/12 interview)

ThariGR

Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    Giyapara mm vote kare meyage paksheta.habai dan meya wenama illuwoth npp votes adu wei.aye arunma dinai ethakota.😕😕 meyath npp ekka set unoth goda.🤩🤩
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඉරණම තමා ලෙල්ල කුජීත වෙලා බොක්ක පත්තු වෙනවා . ඉතිරි මාස 6 අඩුම උත්ඝෝෂණයක් කරගන්නවත් තරම් පහසුකම් නැති වෙනවා ඕං බලගන්
    ඒක තමයි මාත් කිවෙ ගෝල් ෆේස් එකේ සින්දු කිය කියා කෑගගහා කපුටො එලවා එලවා. ගොන් ආතල් අවුරුදු උත්සව තියන්නෙ නැතිව කෙලින්ම මිරිහානෙ වගේ ගෙවල් ඉස්සහර උද්ගෝශනය කරන්න ඕඔන. ඕක කීවම මෙකෙ උන් බයියා කියල බනිනවා
     
    Sen-lu

    Well-known member
  • ඒක තමයි මාත් කිවෙ ගෝල් ෆේස් එකේ සින්දු කිය කියා කෑගගහා කපුටො එලවා එලවා. ගොන් ආතල් අවුරුදු උත්සව තියන්නෙ නැතිව කෙලින්ම මිරිහානෙ වගේ ගෙවල් ඉස්සහර උද්ගෝශනය කරන්න ඕඔන. ඕක කීවම මෙකෙ උන් බයියා කියල බනිනවා
    ඉතින් කරහන්කො බං.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඉතින් කරහන්කො බං.
    කරා දෙපාරක්. දැන් ඒවා කරපු සෙට් එකත් ආතල් එකට ගෝල් ෆේස් ගිහින් දන්සල් වලින් කාල බීලා, සින්දුවක් කියලා එනවා විතරයි
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO

    මුන් මෙහෙම වෙනවා කියලා දැනන් හිටියේ නැද්ද.... බොරු බයිලා.... මුන්ට දැන්ද හදන්න මතක් උනේ......... විශ්වාස කරන්න පුලුවන්ද.........
     
    Sen-lu

    Well-known member
  • කරා දෙපාරක්. දැන් ඒවා කරපු සෙට් එකත් ආතල් එකට ගෝල් ෆේස් ගිහින් දන්සල් වලින් කාල බීලා, සින්දුවක් කියලා එනවා විතරයි
    උං ඉතින් උන්ට හොඳයි කියල හිතෙනදේ කරනව ඇති. උඹට මිනිස්සු වෙනස් කරන්න බෑනෙ. උඹ මන්ත්‍රීලගෙ ගෙවල් ගාවට ගිහින් උද්ඝෝෂණය කරපම් අරුන්ට බැන බැන ඉඳල වැඩක් නෑනෙ. තව කට්ටිය එකතුවෙයි ඕකට. මේකත් ඉටිපන්දම් පත්තුකරල පටන් ගත්ත අරගලයක්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උං ඉතින් උන්ට හොඳයි කියල හිතෙනදේ කරනව ඇති. උඹට මිනිස්සු වෙනස් කරන්න බෑනෙ. උඹ මන්ත්‍රීලගෙ ගෙවල් ගාවට ගිහින් උද්ඝෝෂණය කරපම් අරුන්ට බැන බැන ඉඳල වැඩක් නෑනෙ. තව කට්ටිය එකතුවෙයි ඕකට. මේකත් ඉටිපන්දම් පත්තුකරල පටන් ගත්ත අරගලයක්නෙ.
    පටම් ගත්ත කාලෙදි ඒක තමයි ක්‍රමය. ඒත් දැන් ඒක වෙන පැත්තකට හරිලා තියෙන්නෙ. ආයෙ මුල් තැනට ගන්න පුලුවන් හිරුනිකා වගෙ සෙට් එකක් එකපාර බස්සන්න ප්ලුවන් කෙනෙකුට විතරයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,347
    49,729
    113
    සේදවත්ත
    ඒක තමයි මාත් කිවෙ ගෝල් ෆේස් එකේ සින්දු කිය කියා කෑගගහා කපුටො එලවා එලවා. ගොන් ආතල් අවුරුදු උත්සව තියන්නෙ නැතිව කෙලින්ම මිරිහානෙ වගේ ගෙවල් ඉස්සහර උද්ගෝශනය කරන්න ඕඔන. ඕක කීවම මෙකෙ උන් බයියා කියල බනිනවා
    කොහෙත් උත්ඝෝෂණ කරලා වැඩක් නෑ . එකාධිපති පාලකයන් ගනන් ගන් නෑ ඕවා උන් මේවට ආසයි
     
    • Like
    Reactions: Hydra

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    කොහෙත් උත්ඝෝෂණ කරලා වැඩක් නෑ . එකාධිපති පාලකයන් ගනන් ගන් නෑ ඕවා උන් මේවට ආසයි
    ඔව් බන්. හිනාවෙනවා ඇති මේවා බල බලා. ඔය උඩ්ගෝශනෙන් වෙන්නෙ රැට්ටා, මොටිවෙසනල් අප්පච්චි, ස්න්නා වගේ සොන්නයෝ වැඩ්ඩොවෙන එක විතරයි
     
    • Like
    Reactions: Don GasCan