ඉතාම කෙටියෙන් දේශපාලනිකව කිසියම් පැත්තකට බර නොවී කියනවා නම්
ආහාර සුරක්ෂිතතාවය රටතුළ සහතික කළ යුතුයි. කෘෂිකර්මය දියුණු කිරීමෙන් තමා අපේ රට සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. මේ යටතේ අපට වගා කළ හැකි සෑම බෝ ගැන වගා කිරීම එයින් ස්වයංපෝෂිත වීමට සැලසුම් සකස් කිරීම ආහාර හසිත විවිධ නිෂ්පාදන සඳහා දිරිගැන්වීම් විශේෂයෙන් ආහාර කල්තබා ගැනීම මනා බෙදුම් හැරීමේ ජාලයක් පවත්වා ගැනීම පුළුවන් තරම් තාක්ෂණය කෘෂිකර්මයට යොදා ගැනීම වගේ කරුණු කොයි රජය ආවත් කලයුතුමයි.
මහජනයාගේ විශ්වාසය දිනා ගන්නට නම් ලොකු කුඩා සියලුම දෙනාට එකම ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වන බවට තහවුරු කරන සංශෝධන නීති ක්ෂේත්රයේ කළ යුතු අතර මුළු රටටම බලපවත්නා පොදු නීති රෙගුලාසි ඇතුළත් වන පරිදි නීති පද්ධතිය වෙනස් කළ යුතුයි.
දේශපාලකයා නීති හා ප්‍රතිපත්ති සෑදීමට පමණක් සීමා වන පරිදි ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ හා නීති සෑදිය යුතු අතර ඒ ඒ කරුණු සම්බන්ධයෙන් විෂය ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගන්නා කමිටු ක්‍රමයක් රජයන් වෙනස් වන විට වෙනස් නොවන පරිදි සාදාගත යුතුයි.
රාජ්‍ය හා පුද්ගලික අංශ දෙකම මැදිහත්ව රාජ්‍ය හා පුද්ගලික විශ්ව විද්‍යාල හා කාර්මික විද්‍යාල සියල්ල ඇතුලත් සාමාන්‍ය මහජනයාට ද අදහසක් තිබේ නම් ඉදිරිපත් කළ හැකි නිපැයුම් හා පර්යේෂණ කළහැකි යාන්ත්‍රණයක් සහිත ආයතනයක් පිහිටුවා ගැනීම.
ජාතික ආරක්ෂාව සහ විදේශ සබඳතා සඳහා ආරක්ෂක හා ආර්ථික කටයුතු පිළිබඳ දන්නා අයගෙන් සමන්විත රජයට උපදෙස් දෙන ආයතනයක් පිහිටුවා ගැනීම.
අඩුම තරමේ මේ ටිකවත් කරගත්තොත් රටේ ඉරණම ඉදිරි පැවැත්ම හොඳ වෙයි. දේශපාලනිකව පිල් බෙදාගෙන මරාගත්ත කියලා වෙන කිසිම සෙතක් නැත. වෙන එකම දේ අපේ ජීවිත කාලය බෙදීම් හා ගහමරා ගැනීම් වලින් ඉවර වෙන අතර දේශපාලකයන් තමන්ගේ ජීවිත කාලය මොනවා හෝ කරමින් දේශපාලනය ආදායමක් කරගනිමින් ගෙවා දමන එකයි.
ඇදිරි නීති වෙලාවේ කම්මැලිකමට නිකන් දැම්මේ හොදේ

Last edited: