කට්ටිය සීපා අමතක කරන්න.පොඩ්ඩක් කල්පනා කරන්න එපා, බෞද්ධ චීවරයක් අත්තඩංගුවේ බව. එකට විරුද්ධව හඬ නගමු. රටේ ජනතාවගේ අවදානය කොයිපත්තටද මේ වෙලවී තියෙන්නේ. පොඩ්ඩක් හිතපල්ලා...???![]()

කට්ටිය සීපා අමතක කරන්න.පොඩ්ඩක්
කල්පනා කරන්න එපා, බෞද්ධ චීවරයක්
අත්තඩංගුවේ බව. එකට විරුද්ධව හඬ නගමු.
රටේ ජනතාවගේ අවදානය කොයිපත්තටද
මේ වෙලවී තියෙන්නේ. පොඩ්ඩක්
හිතපල්ලා...???



ඥානසාර තමන්ගේ භුමිකාව ඉතා හොඳින් නිරූපනය කරනු පෙනේ.
1. භික්ෂු පණත සාධාරණීකරණය කිරීම.
2. වැලේ වැල් නැතුව කරන කරන හැම වැඩෙන්ම සවුත්තු වී සිටින ජනාධිපති සිරිසේනට ඥානසාරව නිදහස් කර වීරයෙක් වීමට අවස්ථාව උදා කර දීම..
ඉතා හොඳ පිටපතක් සහ අති විශිෂ්ඨ රංගනයක්!!



Unrelated to the meeting in Colombo,the Ven. Galagadatthea Gnanasara Thera had previously been visiting Norway in 2011. The visit to Oslo took place before his affiliation to Bodu Bala Sena was known, actually before the embassy was even aware of Bodu Bala Sena’s mere existence. The trip to Oslo was organized by an organization called Norwegian Peacebuilding Resource Centre (NOREF), which invited a group of 8 Singhalese from Sri Lanka, among them 5 prominent Buddhist priests, to meet a group of Tamil Diaspora in Norway from 20-26 October 2011.