රටේ ජනතාවගේ අවදානය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රටේ ජනතාවගේ අවදානය

කට්ටිය සීපා අමතක කරන්න එපා....:no: පොඩ්ඩක් කල්පනා කරන්න...බෞද්ධ චීවරයක් අත්තඩංගුවේ බව ඇත්ත... එකට විරුද්ධව හඬ නගමු... මේ වෙලවී පොඩ්ඩක් හිතපල්ලා.. රටේ ජනතාවගේ අවදානය කොයිපත්තටද තියෙන්නේ???:no::no::no:
 
Last edited:

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
කට්ටිය සීපා අමතක කරන්න.පොඩ්ඩක් කල්පනා කරන්න එපා, බෞද්ධ චීවරයක් අත්තඩංගුවේ බව. එකට විරුද්ධව හඬ නගමු. රටේ ජනතාවගේ අවදානය කොයිපත්තටද මේ වෙලවී තියෙන්නේ. පොඩ්ඩක් හිතපල්ලා...??? :shocked:
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කට්ටිය සීපා අමතක කරන්න.පොඩ්ඩක් කල්පනා කරන්න එපා, බෞද්ධ චීවරයක් අත්තඩංගුවේ බව. එකට විරුද්ධව හඬ නගමු. රටේ ජනතාවගේ අවදානය කොයිපත්තටද මේ වෙලවී තියෙන්නේ. පොඩ්ඩක් හිතපල්ලා...??? :shocked:

තොට අමු කැවිලද????:no::no:
 

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කට්ටිය සීපා අමතක කරන්න.පොඩ්ඩක්
    කල්පනා කරන්න එපා, බෞද්ධ චීවරයක්
    අත්තඩංගුවේ බව. එකට විරුද්ධව හඬ නගමු.
    රටේ ජනතාවගේ අවදානය කොයිපත්තටද
    මේ වෙලවී තියෙන්නේ. පොඩ්ඩක්
    හිතපල්ලා...???
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කට්ටිය සීපා අමතක කරන්න.පොඩ්ඩක්
    කල්පනා කරන්න එපා, බෞද්ධ චීවරයක්
    අත්තඩංගුවේ බව. එකට විරුද්ධව හඬ නගමු.
    රටේ ජනතාවගේ අවදානය කොයිපත්තටද
    මේ වෙලවී තියෙන්නේ. පොඩ්ඩක්
    හිතපල්ලා...???

    :no::no::no:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඥානසාර තමන්ගේ භුමිකාව ඉතා හොඳින් නිරූපනය කරනු පෙනේ.
    1. භික්ෂු පණත සාධාරණීකරණය කිරීම.
    2. වැලේ වැල් නැතුව කරන කරන හැම වැඩෙන්ම සවුත්තු වී සිටින ජනාධිපති සිරිසේනට ඥානසාරව නිදහස් කර වීරයෙක් වීමට අවස්ථාව උදා කර දීම..

    ඉතා හොඳ පිටපතක් සහ අති විශිෂ්ඨ රංගනයක්!!
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඥානසාර තමන්ගේ භුමිකාව ඉතා හොඳින් නිරූපනය කරනු පෙනේ.
    1. භික්ෂු පණත සාධාරණීකරණය කිරීම.
    2. වැලේ වැල් නැතුව කරන කරන හැම වැඩෙන්ම සවුත්තු වී සිටින ජනාධිපති සිරිසේනට ඥානසාරව නිදහස් කර වීරයෙක් වීමට අවස්ථාව උදා කර දීම..

    ඉතා හොඳ පිටපතක් සහ අති විශිෂ්ඨ රංගනයක්!!

    :baffled::baffled::baffled:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    http://www.norway.lk/News_and_event...tween-Bodu-Bala-Sena-and-Norway/#.VqezOFl9BeE

    Unrelated to the meeting in Colombo,the Ven. Galagadatthea Gnanasara Thera had previously been visiting Norway in 2011. The visit to Oslo took place before his affiliation to Bodu Bala Sena was known, actually before the embassy was even aware of Bodu Bala Sena’s mere existence. The trip to Oslo was organized by an organization called Norwegian Peacebuilding Resource Centre (NOREF), which invited a group of 8 Singhalese from Sri Lanka, among them 5 prominent Buddhist priests, to meet a group of Tamil Diaspora in Norway from 20-26 October 2011.

    what was he doing in Norway back in those days?