Ekane kulunu haduwa, hambantota convention centers haduwa, labina labbak thiyeydaණය ගෙවන්න තියනව කියලා අමතක උනාද. .. තව පරම්පරා දෙකක්වත් යනකන් ණය ගෙවල ඉවර කරන්න බෑ .. ඔය මගුල් කරට දියුණුවක් වෙන්නේ නෑ ඒ හින්ද .. ඔහොම කරලා හොයල ණය තමා ගෙවන්න තියෙන්නේ ... ගත්තු ණය වලින් එකක්වත් profit එකක් හම්බෙන large scale දෙයක් කරලා නෑ දන්න විදිහට highway එක ඇරුනාම ...
හොදම එක වෙන රටකට ගිහින් ඉන්න කාලේ හොදට ජිවත් වෙලා මැරිලා යන එක