ලංකාව ඩොලර් බිලියන එකක ලෝන් වාරිකයක් ගෙවලා . තව වාරික ඉස්සරහට ගෙවන්න තියෙනවා. ලංකාවට අපහු loan ගන්නත් බැහැ ලු. අපිව හෙන පාතට දාලා අවදානම් රටක් විදිහට.
මාස 6කින් තෙල් වලට ගෙවල නැහැලු . ගැස් ගෙන්නන එකත් නවත්වන්න යන්නේ. ඒ කියන්නේ තව මාස කිහිපයකට විතරයි තෙල් සහ ගැස් තියෙන්නේ. Imports සම්පුර්ණයෙන් නවත්වන්න යන්නේ
මොකද මේ ලංකාවට උනේ ?
ඇත්ත කතාව මෙහෙම දෙයක් ලංකාවට නොවුනොත් තමයි අපි පුදූ ම වෙන්න තිබ්බේ . මොකද ලංකාවට කිසිම සැලසුමක් තිබ්බේ නැහැ. නව නිපැයුම් බින්දුවයි.( YouTube එකේ පප්පොරි ගහන නව නිපැයුම් කාරයෝ ගැන නම් කතා කරන්න එපා ) අපේ අතිශෝක්තිය විතරයි. ඊට පස්සේ හෙළ යක්කු වෙලා දේශාභිමානය ගැන කිය කියා ලෝකෙන් හොඳම රට, අපි තමයි ලෝකෙන් හොඳම ලොකුම එක මුලින් ම හැදුවේ කියා කියා ස්වයන් වින්දනය ලබනවා.
අපේ රටට විදේශ ව්නිමය වැඩියෙන්ම එන්නේ අර මැරිලා වැඩකරන ගෘහ සේවිකාවන්ගෙන්. ඉට පස්සේ ඔය අපි export කරන තේ වගේ දෙයකින්. ඔච්චරයි. කිසම බැක් අප් පලන් එකක් නැහැ.
රට පාලනය කරන්න අපු උන් සල්ලි හොරකන් කරනවා විතරයි. රටේ උසස් නිලධාරීන් කරන්නෙත් උන්ට සර් කියාගෙන උනුත් පොඩි ගානක් හම්බකරගන්න එක.
දැන් ඉතින් කරන්න තියෙන්නේ වැටිච්ච වලෙන් ගොඩ එන එක. ඒක ලේසි නැහැ. අපිට සැහෙන්න කාලයක් ලොකු කට්ටක් කන්න වෙනවා.
අපිට වෙනවා ලංකාව මිට අවරුදු ගානකට කලින් තිබ්බ වගා සංස්කෘතියට අරගෙන යන්න.
අපිට වවන්න වෙනවා. ආණ්ඩුවට පුළුවන් අයිතිය ආණ්ඩුවට තිය ගෙන ඉඩම් දෙන්න මිනිස්සුන්ට වවන්න.
සත්ව ගොවිපලවල් වැඩිකරන්න වෙනවා. කිරි සහ මස් සඳහා ආහාර වලට. අපිට මේ දෙකම එළවලු පලතුරු ඇතුළුව export කරලා ගානක් හොයාගන්න පුළුවන්,
ඊට පස්සේ සුර්ය බලශක්ති ගැන හිතන්න වෙනවා. එකටත් ඉතින් උපකරණ ගන්න ඩොලර් ඕනේ.
අධ්‍යාපන system එක සම්පුර්ණයෙන් වෙනස කරලා . ඉංග්‍රීසි ප්‍රමුක අධ්‍යාපනයක් ඕනේ. තව vocational වලට තැනක් දෙන්න ඕනේ.
එහෙම තමයි ගොඩ යන්න වෙන්නේ.