රටේ ඩොලර් නැහැලු , මොකද වෙන්නේ ?

fdk

Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    ණය ගෙවන්න තියනව කියලා අමතක උනාද. .. තව පරම්පරා දෙකක්වත් යනකන් ණය ගෙවල ඉවර කරන්න බෑ .. ඔය මගුල් කරට දියුණුවක් වෙන්නේ නෑ ඒ හින්ද .. ඔහොම කරලා හොයල ණය තමා ගෙවන්න තියෙන්නේ ... ගත්තු ණය වලින් එකක්වත් profit එකක් හම්බෙන large scale දෙයක් කරලා නෑ දන්න විදිහට highway එක ඇරුනාම ...

    හොදම එක වෙන රටකට ගිහින් ඉන්න කාලේ හොදට ජිවත් වෙලා මැරිලා යන එක
    Ekane kulunu haduwa, hambantota convention centers haduwa, labina labbak thiyeyda
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ekane kulunu haduwa, hambantota convention centers haduwa, labina labbak thiyeyda
    ඔය ඔක්කොම හදලා කොලබින් මාසෙට ලක්ශ 39ක කුලියට ගන්නවා කාර්යාල වලට පොසිල් බැන්සියා :LOL::LOL::LOL::LOL: