දැන් එතකොට උඹ කියන්නේ ඒ කාලේ බස්නාහිර පළාත් සභාවේ ඇමති කෙනෙක් වෙච්ච ගම්මන්පිලද මන්නාරමේ තෙල් ගවේෂණය පටන් ගත්තේ?ඇයි ඉංජිනේරු උපාධියක් තියෙන ගම්මන්පිල තමයි ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ සහ කරගෙන යන්නේ.
නැතුව උබල වගේ ලපයි සිපයි නෙමෙයි.
ගම්මන්පිලට නම් තියෙන්නේ computer science degree එකක්, ඌවත් දන්නේ නැතුව ඇති උගේ mining and exploration සම්බන්ද qualifications උඹ කියනකන්
