රටේ ණය ගෙවීමට අවශ්‍ය සම්පත් මන්නාරමෙන් :P

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ඇයි ඉංජිනේරු උපාධියක් තියෙන ගම්මන්පිල තමයි ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ සහ කරගෙන යන්නේ.
    නැතුව උබල වගේ ලපයි සිපයි නෙමෙයි.
    දැන් එතකොට උඹ කියන්නේ ඒ කාලේ බස්නාහිර පළාත් සභාවේ ඇමති කෙනෙක් වෙච්ච ගම්මන්පිලද මන්නාරමේ තෙල් ගවේෂණය පටන් ගත්තේ? :lol:

    ගම්මන්පිලට නම් තියෙන්නේ computer science degree එකක්, ඌවත් දන්නේ නැතුව ඇති උගේ mining and exploration සම්බන්ද qualifications උඹ කියනකන් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම කරන්න තිබ්බ මේ උඩ කමෙන්ට් කරලා තියෙන කුහකයෝ ටික නැත්නම්.
    අවශ්‍ය කාලේදී තෙල් සහ ගෑස් ජනතාවට ලැබෙයි.
    අනිවාර්යෙන් ආණ්ඩුවට අඩුම ගානෙ හාරල බලන්ඩ ඕන කියන උවමනාව හරි තියෙනව, ඒක වෙනුවෙන් පෙනි ඉන්නව, ..ඒකට ගූ විපක්ශෙ උන්ට කිසීම මතයක් නැ, ඔහොම කොහොමද දෙයියනේ චන්ද දිනන්නෙ..🤣🤣🤣🤣
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    නිකන් දෙන වැක්සින් එකත් ආණ්ඩුවේලු. ඒක වත් හරියට දීගන්න බැරි පොන්න ආණ්ඩුව. හතර වටේම නයයි. හිඟනවා බංගලියන්ගේනුත් හැබැයි උඹලගේ පොර ටෝක් නං තියනවා ලොවෙත් නැති වෙන්න. ලොල්. නන්දෙ උඹලට ඇරලා තියෙන්නේ වැලි දාලම. තවත් ලැජ්ජා නෑ උඹලට. ඔහොම පළයන් තව ඉස්සරහටම.

    නිකන් දෙන්න හරි කොන්ද කෙලින් ආණ්ඩුවක් ඉන්නවනේ. මෝඩ සජිය හිටිය නම් උබට ගහයි ඉන්ජෙක්ෂන් නෙමෙයි හාපික් කවලම් කරලා.
    අනේ රිදෝගෙන මෙතන අන්න එපා බං අප්පිරියයි.

    :yes: :yes: ඔතන තමයි අනික් සීන් එක ඔකුන් චන්ද්‍රිකාට බැන බැන උන්න, මහින්දට බැන්න ,සිරාට බැන්න ,විධායක ජනාධිපතිවරු 3ක් මාරු උනා 4 වෙනිය බලේ ඉන්නව, කුහකකතා කියවන බුරුවො ටික විපක්ශෙ,🤣🤣🤣🤣🤣 සර් 2030 ගියාමත් ඒත් ඕකුන් විපක්ශෙ🤭🤭🤭🤭

    ලොල් මුන් සදාකල් විපක්ෂේ. නිදහස් පක්ෂෙන් ආපු අය තමයි විධායක පුටුවේ හිටියේ මෙච්චර කාලයක්.
    මුන්ට ඒක තමයි එහෙනම් කේන්තිය. වැලහින්නියෝ වගේ අඩනවා.
    රටේ සංවර්ධනෙට දායක වෙන්න කිව්වම වෘත්තියට සංගම් අටවගෙන කඩාකප්පල් කරනවා.
    නොදෝමකින් මෙහෙමත් හිවල්ලු ටිකක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් ඔව් අර චීන හුත්තා එන්නෙ ඔය වගේ ඉතුරු වෙලා තියෙන ටිකත් ලියාගෙන යන්ට වෙන්ට ඕන.

    මේ තියෙන්නෙ ලියන් ගිය ව්දිහ..🤣🤣🤣

    68339310_891219737912679_5029858478340964352_n.jpg
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    එහෙම කරන්න තිබ්බ මේ උඩ කමෙන්ට් කරලා තියෙන කුහකයෝ ටික නැත්නම්.
    අවශ්‍ය කාලේදී තෙල් සහ ගෑස් ජනතාවට ලැබෙයි.
    එහෙම නෙමෙයි යාලුව... රමේශ් පතිරණ ටයිප් උත්තර නැතුව ඔය ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකේ තියෙන තොරතුරු ටික දෙන්න බැරිද... හරියට මොන කාලෙද ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වන්නේ කියල
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    දැන් එතකොට උඹ කියන්නේ ඒ කාලේ බස්නාහිර පළාත් සභාවේ ඇමති කෙනෙක් වෙච්ච ගම්මන්පිලද මන්නාරමේ තෙල් ගවේෂණය පටන් ගත්තේ? :lol:

    ගම්මන්පිලට නම් තියෙන්නේ computer science degree එකක්, ඌවත් දන්නේ නැතුව ඇති උගේ mining and exploration සම්බන්ද qualifications උඹ කියනකන් :rofl:

    ගම්මන්පිල තමයි මූලිකත්වය ගත්තේ. සහ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්නේ.
    උබලගේ ත්‍රී විල් පක්ෂේ එකම එකෙක් නම් කරපන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් හැඩල් කරගන්න පුළුවන්
    බෑනේ? අනේ මේ නිකන් ඉදපන් බං කයිය විතරයි උබලගේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිකන් දෙන්න හරි කොන්ද කෙලින් ආණ්ඩුවක් ඉන්නවනේ. මෝඩ සජිය හිටිය නම් උබට ගහයි ඉන්ජෙක්ෂන් නෙමෙයි හාපික් කවලම් කරලා.
    අනේ රිදෝගෙන මෙතන අන්න එපා බං අප්පිරියයි.

    ලොල් මුන් සදාකල් විපක්ෂේ. නිදහස් පක්ෂෙන් ආපු අය තමයි විධායක පුටුවේ හිටියේ මෙච්චර කාලයක්.
    මුන්ට ඒක තමයි එහෙනම් කේන්තිය. වැලහින්නියෝ වගේ අඩනවා.
    රටේ සංවර්ධනෙට දායක වෙන්න කිව්වම වෘත්තියට සංගම් අටවගෙන කඩාකප්පල් කරනවා.
    නොදෝමකින් මෙහෙමත් හිවල්ලු ටිකක්.
    බම්බුවක් තියනවා. එක තියපන් උඹලගේ පඹයා වෙනුවට. ලොල් :lol:
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    එහෙම නෙමෙයි යාලුව... රමේශ් පතිරණ ටයිප් උත්තර නැතුව ඔය ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකේ තියෙන තොරතුරු ටික දෙන්න බැරිද... හරියට මොන කාලෙද ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වන්නේ කියල
    Disclosed Details උබලට දෙන්න ආණ්ඩුව බැදිලා නෑ. මොකද ජනතාවට ඕනි තෙල් සහ ගෑස් අඩුවට. නැතුව තොරතුරු නෙමෙයි.
    ආණ්ඩුවේ ඊලග පරිච්ජේදය ලියවෙන්න පටන් ගන්නේ මේ ප්‍රොජෙක්ට් එකෙන් ආදායම් ලබන්න පටන් ගනිද්දී.
     
    • Haha
    Reactions: koj500 and AEG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිකන් දෙන්න හරි කොන්ද කෙලින් ආණ්ඩුවක් ඉන්නවනේ. මෝඩ සජිය හිටිය නම් උබට ගහයි ඉන්ජෙක්ෂන් නෙමෙයි හාපික් කවලම් කරලා.
    අනේ රිදෝගෙන මෙතන අන්න එපා බං අප්පිරියයි.
    ඔය වැක්සින් කතාවක් වික්ශෙ ගු කම පේන දෙයක්..ඕකුන් බලේ උන්න නම් චින වැක්සීන් හොද නැ කියල සුද්දගෙ පයිසරේ එනකන් බලාගෙන ඉදි එහෙනම් තාම මිලියන 1.5ක්වත් රටේ වැක්සීන් කරල නැ.. මොකෑ නෑ කියන්ඩද විපක්ශෙ එක බල්ලෙක්.??????

    සර් චින බේත් ටික වෙලාවට ගෙනාපු එකෙන් අද මිලියන 13+ වැක්සීන් කරල, ජිවිත ලක්ශ ගානක් බේරගෙන.
     
    • Like
    Reactions: KayBxReturns

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ගම්මන්පිල තමයි මූලිකත්වය ගත්තේ. සහ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්නේ.
    උබලගේ ත්‍රී විල් පක්ෂේ එකම එකෙක් නම් කරපන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් හැඩල් කරගන්න පුළුවන්
    බෑනේ? අනේ මේ නිකන් ඉදපන් බං කයිය විතරයි උබලගේ
    ඉතින් බස්නාහිර පළාත් සභාවේ එකෙක්ද එතකොට තෙල් කනින්න මූලිකත්වේ අරන් තියෙන්නේ එතකොට? :rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,998
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් මොකක්ද මේකට හිනා වෙන්ඩ තියෙන්නෙ???උබල කියන්නෙ මන්නාරමේ තෙල් නැ කියලද නැත්තන් ගොඩ දාන්ඩ බැ කියලද, ???

    මොකක්ද උබල කියන්ඩ හදන්නෙ ?? ආන්න ඒක මුලින් පැහැදිලි කරපන්, මොකක්ද ගුපියෙ මතය මේ සම්බන්ධව මෝඩ සජිය , කුහක අනුර එහෙම මොනාද දරන මතය???

    uba mehema defend karanna inna eka hoday

    yako dan aurudu 10 ta wadiy koy kale idanda kiyanne tel tiyenawa kiyala ganipu ekek na

    nidan tika kadala demalunge salli rattaran tikata kelapu ballo owa nogena idiwi

    puluwan nam tel aran pennapan singapore wage hadanna kiyapan balanna lankawa hora ballo tikata
     
    • Haha
    Reactions: Srilankan1

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    බම්බුවක් තියනවා. එක තියපන් උඹලගේ පඹයා වෙනුවට. ලොල් :lol:
    පබයා කිව්වේ කවුද ලපේටද? හයියෝ හයියෝ.
    ඔහොම ඊර්ෂ්‍යාව කුහකකම වපුරන්න එපා බං.
    අඩු ගානේ එක හොදක් දැකපන්.

    ඉතින් බස්නාහිර පළාත් සභාවේ එකෙක්ද එතකොට තෙල් කනින්න මූලිකත්වේ අරන් තියෙන්නේ එතකොට? :rofl:
    නැතුව සිරිකොතේ කොලුකාරයෙක් පටන් ගනියිද ඔය වගේ ප්‍රොජෙක්ට්ස් :lol:
    ------ Post added on Sep 8, 2021 at 2:57 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    uba mehema defend karanna inna eka hoday

    yako dan aurudu 10 ta wadiy koy kale idanda kiyanne tel tiyenawa kiyala ganipu ekek na

    nidan tika kadala demalunge salli rattaran tikata kelapu ballo owa nogena idiwi

    puluwan nam tel aran pennapan singapore wage hadanna kiyapan balanna lankawa hora ballo tikata
    මේක මාරම වැඩක්නෙ මන්නාරන් දෝණියෙ තෙල් තියනව කියන්නෙ පිටරට සමාගම් , උන් රිපෝට් දෙනවද බොරු දාල????ලoකාවෙ ආණ්ඩුවෙන් ගවේශනය කරේ නැ කරේ ඉන්දියා නෝර්වේ උන්, මට නම් තේරෙන් නැ උබල කතා කරන පදනම මොකක්ද කියල..

    උබල හෙන කුහකයිනෙ බන් ඇයි ඔහොම කතා කරන්නෙ??? තමන්ගෙ රට දියුනු වෙයි කියල රිදෝ ගන්නෙ ඇයි???
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    Disclosed Details උබලට දෙන්න ආණ්ඩුව බැදිලා නෑ. මොකද ජනතාවට ඕනි තෙල් සහ ගෑස් අඩුවට. නැතුව තොරතුරු නෙමෙයි.
    ආණ්ඩුවේ ඊලග පරිච්ජේදය ලියවෙන්න පටන් ගන්නේ මේ ප්‍රොජෙක්ට් එකෙන් ආදායම් ලබන්න පටන් ගනිද්දී.
    අපිත් ජනතාව තමයි හුම්තො... ඒක නිසා තමයි අපට වැදගත් මේක දැන ගන්න එක... දැන් උඹ කියන විදියට තෙල් හම්බෙන්නෙ කවද්ද කියන්න බෑ... හැබැයි හම්බෙනකන් රාජපක්ෂලට කතිරෙ ගහන්න කියල නේ.... හරි හරි තේරුනා.... එහෙම කරන්නම්....
     
    • Haha
    Reactions: koj500

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ඔය වැක්සින් කතාවක් වික්ශෙ ගු කම පේන දෙයක්..ඕකුන් බලේ උන්න නම් චින වැක්සීන් හොද නැ කියල සුද්දගෙ පයිසරේ එනකන් බලාගෙන ඉදි එහෙනම් තාම මිලියන 1.5ක්වත් රටේ වැක්සීන් කරල නැ.. මොකෑ නෑ කියන්ඩද විපක්ශෙ එක බල්ලෙක්.??????

    සර් චින බේත් ටික වෙලාවට ගෙනාපු එකෙන් අද මිලියන 13+ වැක්සීන් කරල, ජිවිත ලක්ශ ගානක් බේරගෙන.
    බලපංකො ඒ කාලේ මතකද මුන් කියනවා චීන බෙහෙත් විදලා මරවන්නලු හදන්නේ රොබෝලා කරවනවලු :lol:
    රටවල් ඔක්කොම මිත්‍ර නිසා හොදයි වැක්සීන් හැම වර්ගේකින්ම ලැබුනානේ.
    ඒ ඔක්කොම විදගෙනත් මුන් රාජපක්ෂ මන්තරේ මතුරනවා.
    මුන්ට ඕනි මිනිස්සු ජීවත් වෙන්න නෙමේ මිනිස්සු මැරෙන්න.
    මිනිස්සු මැරෙන තරමට මුන්ගේ දේසපාලනේ ගොඩදාගන්න පුළුවන් කියල හිතන් ඉන්නේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,998
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක මාරම වැඩක්නෙ මන්නාරන් දෝණියෙ තෙල් තියනව කියන්නෙ පිටරට සමාගම් , උන් රිපෝට් දෙනවද බොරු දාල????ලoකාවෙ ආණ්ඩුවෙන් ගවේශනය කරේ නැ කරේ ඉන්දියා නෝර්වේ උන්, මට නම් තේරෙන් නැ උබල කතා කරන පදනම මොකක්ද කියල..

    hari ban tel bari nam gas hari mona hari aran me rata hadala pennanna kiyapan hari management ekak dala
    ubata wadagena meke ballek wage innawa promise
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    අපිත් ජනතාව තමයි හුම්තො... ඒක නිසා තමයි අපට වැදගත් මේක දැන ගන්න එක... දැන් උඹ කියන විදියට තෙල් හම්බෙන්නෙ කවද්ද කියන්න බෑ... හැබැයි හම්බෙනකන් රාජපක්ෂලට කතිරෙ ගහන්න කියල නේ.... හරි හරි තේරුනා.... එහෙම කරන්නම්....
    තොරතුරු දැනගැනීමේ පණත තියෙනවනේ. 1990 කෝල් කරලා අහගන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    නැතුව සිරිකොතේ කොලුකාරයෙක් පටන් ගනියිද ඔය වගේ ප්‍රොජෙක්ට්ස් :lol:
    උඹ හිතන් හිටියේ යහපාලනේට කලිනුත් ගම්මන්පිල බලශක්ති ඇමති කියල නේද? අව්ලක් නෑ කොල්ලෝ අපිට තේරෙනවා :rofl: