අන්න හරි එකම වෙනස මේ පාර ඉන්නෙ මයිනයි පවුලයි, උඹටත් උත්සහ කරොත් යන්න සුදුසුකම් තියෙනවා.
දැක්කනේ මොන ප්‍රොජෙක්ට් එක කරන්න ගියත් ජහපාලානේ ඇදලා ගන්නවා.උඹ හිතන් හිටියේ යහපාලනේට කලිනුත් ගම්මන්පිල බලශක්ති ඇමති කියල නේද? අව්ලක් නෑ කොල්ලෝ අපිට තේරෙනවා![]()
මම හිතුව උඹ මේ ප්‍රොජෙක්ට් එක ගැන ටිකක් හරි දැනගෙන මෙච්චර කඩේ ගියේ කියල... ඒකයි ඇහුවෙ... බැලුවම අපි තරම් වත් උබ දන්න ලබ්බක් නෑනෙ... අපරාදෙ වෙලාව උබට කමෙන්ට් කරපු... උඹ ඔහොමම කඩේ පලයන්.... රටට නැතත් උබල හරි එදා වේල හොයා ගනීනෙ....තොරතුරු දැනගැනීමේ පණත තියෙනවනේ. 1990 කෝල් කරලා අහගන්න.
බලපංකො ඒ කාලේ මතකද මුන් කියනවා චීන බෙහෙත් විදලා මරවන්නලු හදන්නේ රොබෝලා කරවනවලු
රටවල් ඔක්කොම මිත්‍ර නිසා හොදයි වැක්සීන් හැම වර්ගේකින්ම ලැබුනානේ.
ඒ ඔක්කොම විදගෙනත් මුන් රාජපක්ෂ මන්තරේ මතුරනවා.
මුන්ට ඕනි මිනිස්සු ජීවත් වෙන්න නෙමේ මිනිස්සු මැරෙන්න.
මිනිස්සු මැරෙන තරමට මුන්ගේ දේසපාලනේ ගොඩදාගන්න පුළුවන් කියල හිතන් ඉන්නේ.
ඇයි ඇන්ටිජන් ගේද්දි මේකෙ මැරෙන්ඩ හැදුව කුහල බල්ලො ටික ඕව වැඩක් නැ pcr තමයි ඕන කියල..දැන් උන්ම කියෝනව ඇන්ටිජන් කොරනව මදිලු, ගනන් වැඩ්ලු ,අඩුවට ඕනලු ,ගෙදරම කොරගන්ඩ ඕනලු වේස මායම් රැලයි..![]()
![]()
ඇයි ඇන්ටිජන් ගේද්දි මේකෙ මැරෙන්ඩ හැදුව කුහල බල්ලො ටික ඕව වැඩක් නැ pcr තමයි ඕන කියල..දැන් උන්ම කියෝනව ඇන්ටිජන් කොරනව මදිලු, ගනන් වැඩ්ලු ,අඩුවට ඕනලු ,ගෙදරම කොරගන්ඩ ඕනලු වේස මායම් රැලයි..
විපක්ශෙ කරන්නෙ හද්ද ගූ දේශපාලනයක්, උන් දවස ගානෙ කියන කතා එකකට එකක් පරස්පරයි, මේ තෙල් ලිo වගේ ඒවට කිසීම මතයක්වත් නැ ආණ්ඩුව කරන ඒවට හු කියල පස්සෙ ඉරාගන්ඩ මොකටද බන් ව්පක්ශයක්..![]()

අනිවාර්යෙන්, අපි ලස්සනට ගේම ගහනව,hari ban tel bari nam gas hari mona hari aran me rata hadala pennanna kiyapan hari management ekak dala
ubata wadagena meke ballek wage innawa promise
ඉතින් උඹනේ දැන් කියන්නේ මහින්දගේ ආණ්ඩුව කාලේ බලශක්ති අමාත්යංශය සහ ඇමති පැත්තක ඉද්දි බස්නාහිර පළාත් සභාවේ එකෙක් මන්නාරමේ තෙල් හොයන්න මූලික උනා කියලදැක්කනේ මොන ප්‍රොජෙක්ට් එක කරන්න ගියත් ජහපාලානේ ඇදලා ගන්නවා.
උබට නම් තියෙන්නේ මාර කුහක ගති.

මම හිතුව උඹ මේ ප්‍රොජෙක්ට් එක ගැන ටිකක් හරි දැනගෙන මෙච්චර කඩේ ගියේ කියල... ඒකයි ඇහුවෙ... බැලුවම අපි තරම් වත් උබ දන්න ලබ්බක් නෑනෙ... අපරාදෙ වෙලාව උබට කමෙන්ට් කරපු... උඹ ඔහොමම කඩේ පලයන්.... රටට නැතත් උබල හරි එදා වේල හොයා ගනීනෙ....
![]()
![]()
ඇයි ඇන්ටිජන් ගේද්දි මේකෙ මැරෙන්ඩ හැදුව කුහල බල්ලො ටික ඕව වැඩක් නැ pcr තමයි ඕන කියල..දැන් උන්ම කියෝනව ඇන්ටිජන් කොරනව මදිලු, ගනන් වැඩ්ලු ,අඩුවට ඕනලු ,ගෙදරම කොරගන්ඩ ඕනලු වේස මායම් රැලයි..
විපක්ශෙ කරන්නෙ හද්ද ගූ දේශපාලනයක්, උන් දවස ගානෙ කියන කතා එකකට එකක් පරස්පරයි, මේ තෙල් ලිo වගේ ඒවට කිසීම මතයක්වත් නැ ආණ්ඩුව කරන ඒවට හු කියල පස්සෙ ඉරාගන්ඩ මොකටද බන් ව්පක්ශයක්..![]()
උඹ ඒ කාලේ කිරියේ ඒවා දන්නේ කොහොමද, උඹ join වෙලා තියෙන්නෙත් Mar 29, 2021. ආ කාගෙ fake එකක්ද මේබලපංකො ඒ කාලේ මතකද මුන් කියනවා චීන බෙහෙත් විදලා මරවන්නලු හදන්නේ රොබෝලා කරවනවලු
රටවල් ඔක්කොම මිත්‍ර නිසා හොදයි වැක්සීන් හැම වර්ගේකින්ම ලැබුනානේ.
ඒ ඔක්කොම විදගෙනත් මුන් රාජපක්ෂ මන්තරේ මතුරනවා.
මුන්ට ඕනි මිනිස්සු ජීවත් වෙන්න නෙමේ මිනිස්සු මැරෙන්න.
මිනිස්සු මැරෙන තරමට මුන්ගේ දේසපාලනේ ගොඩදාගන්න පුළුවන් කියල හිතන් ඉන්නේ.
දැන් ජහපාලනෙයි ගම්මන්පිලගේ අමතිකමෙයි සම්බන්දෙ මොකක්ද?ඉතින් උඹනේ දැන් කියන්නේ මහින්දගේ ආණ්ඩුව කාලේ බලශක්ති අමාත්යංශය සහ ඇමති පැත්තක ඉද්දි බස්නාහිර පළාත් සභාවේ එකෙක් මන්නාරමේ තෙල් හොයන්න මූලික උනා කියල![]()
කලින් අකවුන්ට් එක බෑන් කරා. බලන්න මේ නමින්ම ඇති එකක්.උඹ ඒ කාලේ කිරියේ ඒවා දන්නේ කොහොමද, උඹ join වෙලා තියෙන්නෙත් Mar 29, 2021. ආ කාගෙ fake එකක්ද මේ
රටට ඩොලර් ගේන ජොබ් එකක් මම කරන්නෙ... උබ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.... නිශ්චිත කාල රාමුවක් නැතුව දෙන දේශපාලනික පොරොන්දු පිලි ගන්න තරම් මෝඩ නෑ අපි උබල වගේ...ඔහොමත් හිතල කුහක හිත හදාගනින්කෝ. අපි දන්නා ටික කොහොමත් කුහක ජෙප්පෝ දැනගන්න ඕනි නෑ,
පුළුවන් නම් රස්සාවක් කරලා රටේ දියුණුවට දායක වෙයන්.
අපෝ තවත් එක NGO කාරයෙක්. රටේ විස්තර පිටරටට දීල හම්බ කරන්න එපා යාදෙන්නේ නෑරටට ඩොලර් ගේන ජොබ් එකක් මම කරන්නෙ... උබ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.... නිශ්චිත කාල රාමුවක් නැතුව දෙන දේශපාලනික පොරොන්දු පිලි ගන්න තරම් මෝඩ නෑ අපි උබල වගේ...
දැන් උඹනේ කිව්වේ යහපලානේ ගම්මන්පිලට credit යයි කියල මන්නාරමේ තෙල් හැංගුව කියල. මේ ආණ්ඩුවේ බලශක්ති ඇමති වෙනකන් මන්නාරමේ සිද්දියට කිසිම ගම්මන්පිලට කොහොමද 2015 ආණ්ඩුව තෙල් හොයා ගත්ත නම් credit යන්නේ?දැන් ජහපාලනෙයි ගම්මන්පිලගේ අමතිකමෙයි සම්බන්දෙ මොකක්ද?
ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත සහ Execute කරපු එකාට නෙමෙයිද ක්‍රෙඩිට් එක යන්න ඕනි?දැන් උඹනේ කිව්වේ යහපලානේ ගම්මන්පිලට credit යයි කියල මන්නාරමේ තෙල් හැංගුව කියල. මේ ආණ්ඩුවේ බලශක්ති ඇමති වෙනකන් මන්නාරමේ සිද්දියට කිසිම ගම්මන්පිලට කොහොමද 2015 ආණ්ඩුව තෙල් හොයා ගත්ත නම් credit යන්නේ?
ඔන්න පරන පචේම ආයෙත් ප්ලේ කරනවාශ්රී ලංකාව කැණීම් කළ තෙල් සහ ගෑස් ළිං 4න් 3ක් සාර්ථකයි - බලශක්ති ඇමති
September 8, 2021 11:03 am
![]()
මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු ඒ බව පැවසීය.
එහිදී පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කාරක සභාවේ එකඟතාවය හිමිවිය.
ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ළිං 7 ක් කැණිමේදී එකක් සාර්ථකවීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථකවීම සඳහා ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් අමාත්‍යවරයා පැවසීය.
නමුත් ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථකවීම ඉතා යහපත් තත්ත්වයක් බව අමාත්‍යරවාය එහිදී සඳහන් කර තිබුණි.
http://sinhala.adaderana.lk/news/157355/ශ්‍රී-ලංකාව-කැණීම්-කළ-තෙල්-සහ-ගෑස්-ළිං-4න්-3ක්-සාර්ථකයි---බලශක්ති-ඇමති
![]()
![]()
![]()
![]()
![]()
ගම්මන්පිල කොහෙද ඕක පටන් ගත්තේ? කෝ proof?ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත සහ Execute කරපු එකාට නෙමෙයිද ක්‍රෙඩිට් එක යන්න ඕනි?
ඩොලර් ගේන හැම එකාම NGO ද පොන්ස්...අපෝ තවත් එක NGO කාරයෙක්. රටේ විස්තර පිටරටට දීල හම්බ කරන්න එපා යාදෙන්නේ නෑ
පරණ පත්තර පෙරලලා බලපන් අහුවෙයි.ගම්මන්පිල කොහෙද ඕක පටන් ගත්තේ? කෝ proof?
ලොල් අනේ මේ උබ කරන එක්ස්පෝර්ට්. NGO නඩයක කුලියට කැහ කැහ ඇතිඩොලර් ගේන හැම එකාම NGO ද පොන්ස්...එක්ස්පෝට් ගැන අහල තියෙද.... නොදකින් මේ වගේ ඔටු ලබ්බෙක්ට රිප්ලයි කරානෙ මම.... කමක් නෑ කිරි පුතේ උඹේ ගොම්මොලේට එන ඕන එකක් කියහන්... ආයෙ රිප්ලයි කරන් නෑ නෑමයි මම....
![]()
පරණ පත්තර වල නෑ උඹනේ කියන්නේ කෝ proof?පරණ පත්තර පෙරලලා බලපන් අහුවෙයි.