රටේ ණය ගෙවීමට අවශ්‍ය සම්පත් මන්නාරමෙන් :P

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මේ තියෙන්නෙ ලියන් ගිය ව්දිහ..🤣🤣🤣

    View attachment 143010

    අන්න හරි එකම වෙනස මේ පාර ඉන්නෙ මයිනයි පවුලයි, උඹටත් උත්සහ කරොත් යන්න සුදුසුකම් තියෙනවා. 🤗
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    උඹ හිතන් හිටියේ යහපාලනේට කලිනුත් ගම්මන්පිල බලශක්ති ඇමති කියල නේද? අව්ලක් නෑ කොල්ලෝ අපිට තේරෙනවා :rofl:
    දැක්කනේ මොන ප්‍රොජෙක්ට් එක කරන්න ගියත් ජහපාලානේ ඇදලා ගන්නවා.
    උබට නම් තියෙන්නේ මාර කුහක ගති.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    තොරතුරු දැනගැනීමේ පණත තියෙනවනේ. 1990 කෝල් කරලා අහගන්න.
    මම හිතුව උඹ මේ ප්‍රොජෙක්ට් එක ගැන ටිකක් හරි දැනගෙන මෙච්චර කඩේ ගියේ කියල... ඒකයි ඇහුවෙ... බැලුවම අපි තරම් වත් උබ දන්න ලබ්බක් නෑනෙ... අපරාදෙ වෙලාව උබට කමෙන්ට් කරපු... උඹ ඔහොමම කඩේ පලයන්.... රටට නැතත් උබල හරි එදා වේල හොයා ගනීනෙ....
     
    • Like
    Reactions: koj500

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලපංකො ඒ කාලේ මතකද මුන් කියනවා චීන බෙහෙත් විදලා මරවන්නලු හදන්නේ රොබෝලා කරවනවලු :lol:
    රටවල් ඔක්කොම මිත්‍ර නිසා හොදයි වැක්සීන් හැම වර්ගේකින්ම ලැබුනානේ.
    ඒ ඔක්කොම විදගෙනත් මුන් රාජපක්ෂ මන්තරේ මතුරනවා.
    මුන්ට ඕනි මිනිස්සු ජීවත් වෙන්න නෙමේ මිනිස්සු මැරෙන්න.
    මිනිස්සු මැරෙන තරමට මුන්ගේ දේසපාලනේ ගොඩදාගන්න පුළුවන් කියල හිතන් ඉන්නේ.
    :yes: :yes: :yes: ඇයි ඇන්ටිජන් ගේද්දි මේකෙ මැරෙන්ඩ හැදුව කුහල බල්ලො ටික ඕව වැඩක් නැ pcr තමයි ඕන කියල..දැන් උන්ම කියෝනව ඇන්ටිජන් කොරනව මදිලු, ගනන් වැඩ්ලු ,අඩුවට ඕනලු ,ගෙදරම කොරගන්ඩ ඕනලු වේස මායම් රැලයි..🤣🤣🤣🤣🤣🤣

    විපක්ශෙ කරන්නෙ හද්ද ගූ දේශපාලනයක්, උන් දවස ගානෙ කියන කතා එකකට එකක් පරස්පරයි, මේ තෙල් ලිo වගේ ඒවට කිසීම මතයක්වත් නැ ආණ්ඩුව කරන ඒවට හු කියල පස්සෙ ඉරාගන්ඩ මොකටද බන් ව්පක්ශයක්..🤭🤭🤭
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,000
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :yes: :yes: :yes: ඇයි ඇන්ටිජන් ගේද්දි මේකෙ මැරෙන්ඩ හැදුව කුහල බල්ලො ටික ඕව වැඩක් නැ pcr තමයි ඕන කියල..දැන් උන්ම කියෝනව ඇන්ටිජන් කොරනව මදිලු, ගනන් වැඩ්ලු ,අඩුවට ඕනලු ,ගෙදරම කොරගන්ඩ ඕනලු වේස මායම් රැලයි..🤣🤣🤣🤣🤣🤣

    විපක්ශෙ කරන්නෙ හද්ද ගූ දේශපාලනයක්, උන් දවස ගානෙ කියන කතා එකකට එකක් පරස්පරයි, මේ තෙල් ලිo වගේ ඒවට කිසීම මතයක්වත් නැ ආණ්ඩුව කරන ඒවට හු කියල පස්සෙ ඉරාගන්ඩ මොකටද බන් ව්පක්ශයක්..🤭🤭🤭

    mu ubata kari cut ekak danne :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    දැක්කනේ මොන ප්‍රොජෙක්ට් එක කරන්න ගියත් ජහපාලානේ ඇදලා ගන්නවා.
    උබට නම් තියෙන්නේ මාර කුහක ගති.
    ඉතින් උඹනේ දැන් කියන්නේ මහින්දගේ ආණ්ඩුව කාලේ බලශක්ති අමාත්යංශය සහ ඇමති පැත්තක ඉද්දි බස්නාහිර පළාත් සභාවේ එකෙක් මන්නාරමේ තෙල් හොයන්න මූලික උනා කියල :lol:
     
    • Haha
    Reactions: Srilankan1

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    මම හිතුව උඹ මේ ප්‍රොජෙක්ට් එක ගැන ටිකක් හරි දැනගෙන මෙච්චර කඩේ ගියේ කියල... ඒකයි ඇහුවෙ... බැලුවම අපි තරම් වත් උබ දන්න ලබ්බක් නෑනෙ... අපරාදෙ වෙලාව උබට කමෙන්ට් කරපු... උඹ ඔහොමම කඩේ පලයන්.... රටට නැතත් උබල හරි එදා වේල හොයා ගනීනෙ....

    ඔහොමත් හිතල කුහක හිත හදාගනින්කෝ. අපි දන්නා ටික කොහොමත් කුහක ජෙප්පෝ දැනගන්න ඕනි නෑ,
    පුළුවන් නම් රස්සාවක් කරලා රටේ දියුණුවට දායක වෙයන්.

    :yes: :yes: :yes: ඇයි ඇන්ටිජන් ගේද්දි මේකෙ මැරෙන්ඩ හැදුව කුහල බල්ලො ටික ඕව වැඩක් නැ pcr තමයි ඕන කියල..දැන් උන්ම කියෝනව ඇන්ටිජන් කොරනව මදිලු, ගනන් වැඩ්ලු ,අඩුවට ඕනලු ,ගෙදරම කොරගන්ඩ ඕනලු වේස මායම් රැලයි..🤣🤣🤣🤣🤣🤣

    විපක්ශෙ කරන්නෙ හද්ද ගූ දේශපාලනයක්, උන් දවස ගානෙ කියන කතා එකකට එකක් පරස්පරයි, මේ තෙල් ලිo වගේ ඒවට කිසීම මතයක්වත් නැ ආණ්ඩුව කරන ඒවට හු කියල පස්සෙ ඉරාගන්ඩ මොකටද බන් ව්පක්ශයක්..🤭🤭🤭

    ඒ අස්සේ දිලිත් ජයවීරටත් බනිනවා ඇන්ටිජන් වැඩි මිලට ගෙන්නනවා කියලා. ඒ මිනිහා එහෙම හරි ගෙනාවා. කෝ ඔය ගුඑන්පි බිස්නස් කාරයෝ ඉන්නවනේ උන්ටත් ඊට වඩා අඩුවට ගෙන්නන්න තිබ්බනේ. දිලිත් නැත්නම් මුන් කොරයි ඇන්ටිජන්. :lol:
    ජෝර්ස් ස්ටුවට් නැත්නම් රටේ බාගයක් මිනිස්සු මැරිලා ලෙඩවලට බෙහෙත් නැතුව.
    තෙල් ලිං ගැන කතා කරාම දැන් ගම්මන්පිලගේ ඇමතිකම් ගැන හොයනවා අනේ මෙහෙමත් කුහකයෝ
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    බලපංකො ඒ කාලේ මතකද මුන් කියනවා චීන බෙහෙත් විදලා මරවන්නලු හදන්නේ රොබෝලා කරවනවලු :lol:
    රටවල් ඔක්කොම මිත්‍ර නිසා හොදයි වැක්සීන් හැම වර්ගේකින්ම ලැබුනානේ.
    ඒ ඔක්කොම විදගෙනත් මුන් රාජපක්ෂ මන්තරේ මතුරනවා.
    මුන්ට ඕනි මිනිස්සු ජීවත් වෙන්න නෙමේ මිනිස්සු මැරෙන්න.
    මිනිස්සු මැරෙන තරමට මුන්ගේ දේසපාලනේ ගොඩදාගන්න පුළුවන් කියල හිතන් ඉන්නේ.
    උඹ ඒ කාලේ කිරියේ ඒවා දන්නේ කොහොමද, උඹ join වෙලා තියෙන්නෙත් Mar 29, 2021. ආ කාගෙ fake එකක්ද මේ
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ඉතින් උඹනේ දැන් කියන්නේ මහින්දගේ ආණ්ඩුව කාලේ බලශක්ති අමාත්යංශය සහ ඇමති පැත්තක ඉද්දි බස්නාහිර පළාත් සභාවේ එකෙක් මන්නාරමේ තෙල් හොයන්න මූලික උනා කියල :lol:
    දැන් ජහපාලනෙයි ගම්මන්පිලගේ අමතිකමෙයි සම්බන්දෙ මොකක්ද?

    උඹ ඒ කාලේ කිරියේ ඒවා දන්නේ කොහොමද, උඹ join වෙලා තියෙන්නෙත් Mar 29, 2021. ආ කාගෙ fake එකක්ද මේ
    කලින් අකවුන්ට් එක බෑන් කරා. බලන්න මේ නමින්ම ඇති එකක්.
    ------ Post added on Sep 8, 2021 at 3:14 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    ඔහොමත් හිතල කුහක හිත හදාගනින්කෝ. අපි දන්නා ටික කොහොමත් කුහක ජෙප්පෝ දැනගන්න ඕනි නෑ,
    පුළුවන් නම් රස්සාවක් කරලා රටේ දියුණුවට දායක වෙයන්.
    රටට ඩොලර් ගේන ජොබ් එකක් මම කරන්නෙ... උබ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.... නිශ්චිත කාල රාමුවක් නැතුව දෙන දේශපාලනික පොරොන්දු පිලි ගන්න තරම් මෝඩ නෑ අපි උබල වගේ...
     
    • Like
    Reactions: Srilankan1

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    රටට ඩොලර් ගේන ජොබ් එකක් මම කරන්නෙ... උබ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.... නිශ්චිත කාල රාමුවක් නැතුව දෙන දේශපාලනික පොරොන්දු පිලි ගන්න තරම් මෝඩ නෑ අපි උබල වගේ...
    අපෝ තවත් එක NGO කාරයෙක්. රටේ විස්තර පිටරටට දීල හම්බ කරන්න එපා යාදෙන්නේ නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    දැන් ජහපාලනෙයි ගම්මන්පිලගේ අමතිකමෙයි සම්බන්දෙ මොකක්ද?
    දැන් උඹනේ කිව්වේ යහපලානේ ගම්මන්පිලට credit යයි කියල මන්නාරමේ තෙල් හැංගුව කියල. මේ ආණ්ඩුවේ බලශක්ති ඇමති වෙනකන් මන්නාරමේ සිද්දියට කිසිම ගම්මන්පිලට කොහොමද 2015 ආණ්ඩුව තෙල් හොයා ගත්ත නම් credit යන්නේ?
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    දැන් උඹනේ කිව්වේ යහපලානේ ගම්මන්පිලට credit යයි කියල මන්නාරමේ තෙල් හැංගුව කියල. මේ ආණ්ඩුවේ බලශක්ති ඇමති වෙනකන් මන්නාරමේ සිද්දියට කිසිම ගම්මන්පිලට කොහොමද 2015 ආණ්ඩුව තෙල් හොයා ගත්ත නම් credit යන්නේ?
    ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත සහ Execute කරපු එකාට නෙමෙයිද ක්‍රෙඩිට් එක යන්න ඕනි?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ශ්‍රී ලංකාව කැණීම් කළ තෙල් සහ ගෑස් ළිං 4න් 3ක් සාර්ථකයි - බලශක්ති ඇමති

    September 8, 2021 11:03 am

    1631079229-udaya-L.jpg

    මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
    ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු ඒ බව පැවසීය.
    එහිදී පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කාරක සභාවේ එකඟතාවය හිමිවිය.
    ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ‍ළිං 7 ක් කැණිමේදී එකක් සාර්ථකවීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථකවීම සඳහා ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් අමාත්‍යවරයා පැවසීය.
    නමුත් ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථකවීම ඉතා යහපත් තත්ත්වයක් බව අමාත්‍යරවාය එහිදී සඳහන් කර තිබුණි.

    http://sinhala.adaderana.lk/news/157355/ශ්‍රී-ලංකාව-කැණීම්-කළ-තෙල්-සහ-ගෑස්-ළිං-4න්-3ක්-සාර්ථකයි---බලශක්ති-ඇමති

    :lol: :lol: :lol: :lol: :lol:
    ඔන්න පරන පචේම ආයෙත් ප්ලේ කරනවා
     
    Sen-lu

    Well-known member
  • Cairn India එකට 2008 දි ගෑස් හොයන්න දුන්න මන්නාරමේ. උං 2011දි උංගෙ ලිං 3න් 2ක ගෑස් තියෙනව කිව්ව. හැබැයි 2015දි උං අකුලගෙන ගියා. උං කීවෙ ලෝක වෙලඳපලේ තෙල්වල ගනං අඩු හින්දා යනව කියල what a lame excuse. Something fishy
    2019දි තව French company එකකට දුන්න තෙල් හොයන්න දැන් තෙල් තියෙනව කියනව. බලමුකො මොකද කරන්නෙ කියල.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත සහ Execute කරපු එකාට නෙමෙයිද ක්‍රෙඩිට් එක යන්න ඕනි?
    ගම්මන්පිල කොහෙද ඕක පටන් ගත්තේ? කෝ proof?
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    අපෝ තවත් එක NGO කාරයෙක්. රටේ විස්තර පිටරටට දීල හම්බ කරන්න එපා යාදෙන්නේ නෑ
    ඩොලර් ගේන හැම එකාම NGO ද පොන්ස්... 😂😂😂😃 එක්ස්පෝට් ගැන අහල තියෙද.... නොදකින් මේ වගේ ඔටු ලබ්බෙක්ට රිප්ලයි කරානෙ මම.... කමක් නෑ කිරි පුතේ උඹේ ගොම්මොලේට එන ඕන එකක් කියහන්... ආයෙ රිප්ලයි කරන් නෑ නෑමයි මම.... 🙉🙉😂
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ගම්මන්පිල කොහෙද ඕක පටන් ගත්තේ? කෝ proof?
    පරණ පත්තර පෙරලලා බලපන් අහුවෙයි.
    ඩොලර් ගේන හැම එකාම NGO ද පොන්ස්... 😂😂😂😃 එක්ස්පෝට් ගැන අහල තියෙද.... නොදකින් මේ වගේ ඔටු ලබ්බෙක්ට රිප්ලයි කරානෙ මම.... කමක් නෑ කිරි පුතේ උඹේ ගොම්මොලේට එන ඕන එකක් කියහන්... ආයෙ රිප්ලයි කරන් නෑ නෑමයි මම.... 🙉🙉😂
    ලොල් අනේ මේ උබ කරන එක්ස්පෝර්ට්. NGO නඩයක කුලියට කැහ කැහ ඇති