ඉඳලා හිටලා මිනිස්සුන්ගේ ප්‍රශ්ණ අමතක කරන්න පාවිච්චි කරන ටූල්ස් මේවා. බයියෝ නං වැන්දන් ඉන්නේබොරු වෙන්න ඇති බන් තියෙනවා නම් ඔකුන් මෙලහකට ඇරන්. පිස්සෝ බල්ලෝ වගේ නිදන් හාර හාර ඉන්නේ නැතුව.
ඕක ඇත්ත වුණත් ලාබෙන් 15% විතර ලංකාවට එන්න ඇග්‍රිමන්ට් එකක් ගහයි![]()
Rajapakshala will come No.1 milliners in the world.ශ්‍රී ලංකාව කැණීම් කළ තෙල් සහ ගෑස් ළිං 4න් 3ක් සාර්ථකයි - බලශක්ති ඇමති
September 8, 2021 11:03 am
![]()
මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු ඒ බව පැවසීය.
එහිදී පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කාරක සභාවේ එකඟතාවය හිමිවිය.
ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ළිං 7 ක් කැණිමේදී එකක් සාර්ථකවීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථකවීම සඳහා ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් අමාත්‍යවරයා පැවසීය.
නමුත් ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථකවීම ඉතා යහපත් තත්ත්වයක් බව අමාත්‍යරවාය එහිදී සඳහන් කර තිබුණි.
http://sinhala.adaderana.lk/news/157355/ශ්‍රී-ලංකාව-කැණීම්-කළ-තෙල්-සහ-ගෑස්-ළිං-4න්-3ක්-සාර්ථකයි---බලශක්ති-ඇමති
![]()
![]()
![]()
![]()
![]()
මන්නාරමේ තෙල් තියෙන එක හොයාගත්තේ යහපාලනෙන්..දැන් මොකක්ද මේකට හිනා වෙන්ඩ තියෙන්නෙ???උබල කියන්නෙ මන්නාරමේ තෙල් නැ කියලද නැත්තන් ගොඩ දාන්ඩ බැ කියලද, ???
මොකක්ද උබල කියන්ඩ හදන්නෙ ?? ආන්න ඒක මුලින් පැහැදිලි කරපන්, මොකක්ද ගුපියෙ මතය මේ සම්බන්ධව මෝඩ සජිය , කුහක අනුර එහෙම මොනාද දරන මතය???
ape loku amma A/L liyana kaleth ooka gana papaer ekaka prashnayak thibunalu (eyata dan 65k)දැන් අවුරුදු 10 ක් තිස්සේ වගේ ඉඳන් මෙක කියනවා නේ. තාම වැඩ පටන් අරන් වත් නැ නේද.?

69 ලස්සේ ගව සම්පතේ ගොම ටික එකතු කරා නම් කොම්පෝස්ට් හදලා රට පටවලා ණය ගෙවන්න තිබුණා.රටේ 69 ලක්ෂයක් ගව සම්පත චූන් කරන්න තව කථාවක්. ඕකම ඇති මේකේ ඉන්න ගව රැලට කවි ලියන්න![]()
![]()
ගව මරනය තහනම් කලා වගෙ පොඩි ආතල් එකක් දීපන් බයියොටදැන් මොකක්ද මේකට හිනා වෙන්ඩ තියෙන්නෙ???උබල කියන්නෙ මන්නාරමේ තෙල් නැ කියලද නැත්තන් ගොඩ දාන්ඩ බැ කියලද, ???
මොකක්ද උබල කියන්ඩ හදන්නෙ ?? ආන්න ඒක මුලින් පැහැදිලි කරපන්, මොකක්ද ගුපියෙ මතය මේ සම්බන්ධව මෝඩ සජිය , කුහක අනුර එහෙම මොනාද දරන මතය???
අන්න විජිත යාපා එක Confirm කරලාරටේ 69 ලක්ෂයක් ගව සම්පත චූන් කරන්න තව කථාවක්. ඕකම ඇති මේකේ ඉන්න ගව රැලට කවි ලියන්න![]()
![]()