රටේ ණය ගෙවීමට අවශ්‍ය සම්පත් මන්නාරමෙන් :P

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,722
    2,508
    113
    Bevery Hills-90210
    බොරු වෙන්න ඇති බන් තියෙනවා නම් ඔකුන් මෙලහකට ඇරන්. පිස්සෝ බල්ලෝ වගේ නිදන් හාර හාර ඉන්නේ නැතුව.
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බොරු වෙන්න ඇති බන් තියෙනවා නම් ඔකුන් මෙලහකට ඇරන්. පිස්සෝ බල්ලෝ වගේ නිදන් හාර හාර ඉන්නේ නැතුව.
    ඉඳලා හිටලා මිනිස්සුන්ගේ ප්‍රශ්ණ අමතක කරන්න පාවිච්චි කරන ටූල්ස් මේවා. බයියෝ නං වැන්දන් ඉන්නේ :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ඇත්ත වුණත් ලාබෙන් 15% විතර ලංකාවට එන්න ඇග්‍රිමන්ට් එකක් ගහයි :rolleyes2:

    ගොඩ යන්න තියෙන අන්තිම චාන්ස් එකත් ඒ විදියට ඉවර කරයි ඕක හරිගියත්. හැබැයි දැන් අවුරුදු ගානක ඉඳන් ඕක ගොඩ ගන්නෙ. 🤭
     
    • Like
    Reactions: Didy

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43

    ශ්‍රී ලංකාව කැණීම් කළ තෙල් සහ ගෑස් ළිං 4න් 3ක් සාර්ථකයි - බලශක්ති ඇමති

    September 8, 2021 11:03 am

    1631079229-udaya-L.jpg


    මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
    ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු ඒ බව පැවසීය.
    එහිදී පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කාරක සභාවේ එකඟතාවය හිමිවිය.
    ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ‍ළිං 7 ක් කැණිමේදී එකක් සාර්ථකවීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථකවීම සඳහා ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් අමාත්‍යවරයා පැවසීය.
    නමුත් ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථකවීම ඉතා යහපත් තත්ත්වයක් බව අමාත්‍යරවාය එහිදී සඳහන් කර තිබුණි.

    http://sinhala.adaderana.lk/news/157355/ශ්‍රී-ලංකාව-කැණීම්-කළ-තෙල්-සහ-ගෑස්-ළිං-4න්-3ක්-සාර්ථකයි---බලශක්ති-ඇමති

    :lol: :lol: :lol: :lol: :lol:
    Rajapakshala will come No.1 milliners in the world.
    CONGRADULATION!!!!!!
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    දැන් මොකක්ද මේකට හිනා වෙන්ඩ තියෙන්නෙ???උබල කියන්නෙ මන්නාරමේ තෙල් නැ කියලද නැත්තන් ගොඩ දාන්ඩ බැ කියලද, ???

    මොකක්ද උබල කියන්ඩ හදන්නෙ ?? ආන්න ඒක මුලින් පැහැදිලි කරපන්, මොකක්ද ගුපියෙ මතය මේ සම්බන්ධව මෝඩ සජිය , කුහක අනුර එහෙම මොනාද දරන මතය???
    මන්නාරමේ තෙල් තියෙන එක හොයාගත්තේ යහපාලනෙන්..

    කයිවාරු නන්දේ හීනෙන් තෙල් ගොඩ දානවා තාම
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ලංකාව oil නෙමේ, antimatter හොයා ගෙන විකුණුව th ගොඩ යන්න නම් බෑ මේ ජරා දේශපාලන කල්ලි ඉන්න කන්. පුළුවන් උන් මෙහෙ න් යයි, business තියෙන උන්, යන්න ක්‍රමයක් නැති උන් විතරක් ඉතුරු වෙලා රට Zambia වගේ වෙයි. ඔච්චරයි වෙන්නේ. 2030 ට කලින් ඕක වෙනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,812
    113
    රටේ 69 ලක්ෂයක් ගව සම්පත චූන් කරන්න තව කථාවක්. ඕකම ඇති මේකේ ඉන්න ගව රැලට කවි ලියන්න :lol: :rofl:
    69 ලස්සේ ගව සම්පතේ ගොම ටික එකතු කරා නම් කොම්පෝස්ට් හදලා රට පටවලා ණය ගෙවන්න තිබුණා.
     

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    දැන් මොකක්ද මේකට හිනා වෙන්ඩ තියෙන්නෙ???උබල කියන්නෙ මන්නාරමේ තෙල් නැ කියලද නැත්තන් ගොඩ දාන්ඩ බැ කියලද, ???

    මොකක්ද උබල කියන්ඩ හදන්නෙ ?? ආන්න ඒක මුලින් පැහැදිලි කරපන්, මොකක්ද ගුපියෙ මතය මේ සම්බන්ධව මෝඩ සජිය , කුහක අනුර එහෙම මොනාද දරන මතය???
    ගව මරනය තහනම් කලා වගෙ පොඩි ආතල් එකක් දීපන් බයියොට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ