ජංගම දුරකථන සාප්පුව- හදන්න දන්නවනම් මම කරන්න්නේ මේක.
විකුනන එකෙන ලොකු ලාබයක් නෑ, අනික ගන්න මිනිස්සුන්ගේ සල්ලි නැ
මුද්‍රණාලය- කරන ජොබ් එකේ ඉදන් කරන්න පුලුවන් වෙයි කියල හිතනවා, අලුත් ටියුශන් කාරයො ටිකක අල්ල ගන්න බලන්න.
සන්නිවේදන සාප්පුවක්- පොටෝකොපි අනන මනන්ද? මේකත් ප්‍රදේශය /පාසලක් ලගද වගේ දේ අනුව තමා,
සයිබර් කැෆේ- ප්‍රදේශය අනුව තමා, අපේ පැත්තෙනම් දාපු ඒවත් වහනවා.. ලොකු අනාගතයක් ශුවර් නෑ....
කොහොම නමුත් අලුත් වැඩේට සුබ පැතුම්