Questions රටේ තත්වය තුළ ජීවත් වීමට යමක්...

honaputha

Active member
  • Jan 1, 2015
    150
    79
    28
    මේ වෙලාවේ ඔය 15 රිස්ක් කරන්න එපා . බලපන් එක්ස්පොට් කරන්න දෙයක්. ලක්කාවේ ඕනම නීශ් දේවල් තියනවා රට යවන්න . පොඩි ප්‍රාග්ධනයකින් පටන් ගන්න . කාට හරි දීලා වෙබ් එකක් වගේ එකක් හෙමීට හදාගන්න . යන්න අයෝජන ප්‍රවර්ධනය මන්ඩලයට ගිහින් අහන්න ලංකාවේන් පිටරට යවන ජනප්‍රිය දේවල් එයාල උදව් කරනවා

    දෙක ඉඩමක් තියනවනම් මොනා හරි වවන්න ඉක්මනින් ඵලදාව දෙන දෙයක් ලොකල් මාකට් එකට දාන්න ඒත් එකෙන් අතුරු නිනිශ්පාදන කරන්න පුලුවන්ද බලන්න පස්සේ කාලෙක රට යවන්න .

    හිතලා ප්ලෑන් කරන්න . මුලින් විකාර වගේ හිතෙයි පොඩ්ඩ පොඩ්ඩ කරනකොට ඉගෙනන කරන්න පුලුවන්

    නන්රි
    Oya adahas karanne, online store ekak wageda? Export karana eka Gena mata wisthara Ganna puluwan links tikak danawada danna Aya.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේවා ගැන හරියටම කියන්න බැ බන්. හැම බිස්නස් එකක්ම අවදානමේ තියෙන්නෙ.

    1) සන්නිවේදන සාප්පුවක් - මේක අවුලක් නැ. හැබැයි ප්‍රින්ටීන්, ෆොටෝ කොපි වගේ දේවල් එක්කම කරගන්න තිබුනොත් ගොඩයන්න පුළුවන්. ටයිප් කරන වැඩ වගේ ඒවත් කරන්න. රීලොඩ් විතරක් දාලා ගොඩ්ද යන්න බැහැ. ෆෝන් වගේ දේවලුත් විකුණන්න බලපන්

    2) මුද්‍රණාලය - මේක නම් පාඩුයි. බඩු ටික ගද්දිම හෙන ගානක් යනවා. කොළ, තීන්ත පට්ට ගනන්. මේකේ අවදානම ගොඩක් වැඩියි.

    3) සයිබර් කැෆේ - මෙවා දැන් කවුරුත් පවිච්චි කරන්නෙ නැ බන්

    4) ජංගම දුරකථන සාප්පුව - අංක 01ට දාලා තියන විදියට කමියුකේෂන් එකක් එක්ක මේකත් කරපන්.
    very good agent
    @kasun_kbp mokada kiyanne agent ?

    @honaputha perches 10 tiye nam eke polytunel ekak gahapan yakada bata wenuwata lee use karapan onama tanata witarak yakada dapan
    use karapu polythene wikunanna tiyenawa eke dapan items kawalamata
    wikuna ganna bari wenne na parak ayne tiyan hari denna puluwan
     
    • Like
    Reactions: honaputha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    a gena nam hithuwe ne, samanyen waga karala adayamak ganna puluwan dewal monada?
    @preamble මෙන්න මෙයා thread එකක්‌ දාලා තිබ්බ නයිමිරිස් වවන එකක්‌ ගැන..

    https://elakiri.com/threads/ඉගෙනගන්න-උන්ට-කැම්පස්-යන-උන්ට-ගෙදර-ඉන්න-උන්ට-පොඩි-අදායමක්.2087360/

    අඩේ මම පට්ට ලොකු කරල් මෙහෙන් ගන්නෙ 70-80 වගේනේ. පොඩි උන් හෙනට ආස නිසා නිතරම ගේනවා
    පොලේ පොඩි කරල් තියනවා 100ට 4යි, මේව ටිකක් ලා කරල් කරල් පොඩි උනාට පට්ට රසයි

    මම කොරෝනා මුල් කාලෙ නං ගෙදර හිටෙවුවා, හරි ලේසියි අවුව තියනවා නං හොඳට ලොකුවට කරල් හැදෙනවා යූරියා ටිකක් දාන්න පුලුවන් නං මහ ගස් හැදෙනවා කරල් ලොකුවට එනවා
    අඩුම ගස් 10ක්වත් එක ලඟ ලඟ හිටවන්න ඕන කරල් හැදෙන්න නං, කරල් හැදෙන්න නං හුලඟෙන් හොඳට පරාගනය වෙන්න ඕන සීන් එකක් නිසා
    මම ගස් 100ක් විතර හදලා තිබුනා කරල් ගොඩාක් කැඩුවා, ඒ දවස්වල insta එකේ එහෙම මං ෆොටෝ දාල තිවුනා.

    එක සැරයක් මගේ කුඹුරෙ මේක දාන්න හැදුවා, කෘශිකර්මෙන් කිවුවා පෝර සහනාධාරෙ ගන්න එකට කේස් එකක් වෙනවා කියලා, ඒක නිසා වැඩේ කරේ නැහැ.
    පොඩි කොටසක දාල බැලුවනං හරි වගේ ආයෙත්.

    නෑ බන් අර ඇට සහ ගස් විකුනන කඩවල් වල තියනවා පොඩි පැකට්, ඒ පැකට් එකක ඇට 15ක් විතර තියනවා. ඒව ගොඩක් අරගත්තෙ සීඩ්ස් වලට
    මට පොඩි අවුලක් ගියා මම අරගෙන තිබුනෙ පොප් කෝන් වලට ගන්න ඉරිඟු වර්ගයක්(පස්සෙ තමයි මේ සීන් එක දැනගත්තෙ ) ඒක නිසා කරල් වල ඇට ගොඩාක් තියනවා නමුත් ඇට පොඩ්ඩක් පොඩියි. කන එකට කිසි වෙනසක් නැහැ ඉතින්

    ඔහොම කරල් විදියට කන්න නං ඇට ගොඩක් ලොකුවෙන ඉරිඟු වර්ග තියනවා එහෙම එකක් දැම්මම ලොකු ඇට හැදෙන ඉරිඟු කරල් එනවා

    පොප් කෝන් වලට ගන්න ඉරිඟු වල ඇටේ හරි රවුම් බෝල හැඩයක් තියෙන්නෙ
    ඔය විදියට තම්බලා කන්න හොඳ sweet corn වර්ග, ඒවයෙ ලොකු පැතලි වගේ ඇට තියන්නෙ. ඇටේ ටිකක් හතරැස් ගතියක් තියනවා
    ------ Post added on Jan 22, 2023 at 6:51 AM
     
    • Like
    Reactions: EdNygma

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    very good agent
    @kasun_kbp mokada kiyanne agent ?

    @honaputha perches 10 tiye nam eke polytunel ekak gahapan yakada bata wenuwata lee use karapan onama tanata witarak yakada dapan
    use karapu polythene wikunanna tiyenawa eke dapan items kawalamata
    wikuna ganna bari wenne na parak ayne tiyan hari denna puluwan
    ඔය ඔක්කොම රිස්කි වැඩ බං. හොදම වැඩේ ඔන්ලයින් ගේමක් ගහගන්න ට්‍රයි කරන එක.
    ක්‍රිප්ටෝ දිහා නම් හැරිලාවත් බලන්න එපා.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,143
    113
    රිස්ක් එකක් නැතුව බිස්නස් එකක් කරන්න බෑ. බිංදුවට වැටුනත් කෝම හරි ගේමක් ගහ්නවා කියන මයින්ඩ් සෙට් එකක් ඔනේ වෙන ඔනේම ලබ්බකට මූණ දීගෙන ඉස්සරහට යන්න. ඒ ක හොදට මතක තියන් බිස්නස් එහෙකට අත ගහන්න.
    හදිසි වෙන්න යන්න එපා. මුද්‍රණාලය සීන් එක නම් අතරපන්. කැෆේ වැඩක් නෑ. 1/. එකට කරන්න පුලුවන්. ඒත් ඊට අමතරව ඒක ගැන හොදට රීසර්ච් කරන්න. ඒ වගේ බිස්නස් කරන උන් දන්නවා නම් විස්තශොයන්න. උබට රෙන්ට් අවුට් කරල නම් කරන්න තියෙනව ගොඩක්ම හොයල බැහැපන්.

    මීට අමතරව. රෙන්ට් කරන්නෙ නැතුව කරන්න පුලුවන් ඒවා බලපන්. ඔන්ල්‍යින් එකේ ෆ්බී පේජ් , දරාස් ඔය වගේ ඒ වයෙ සෙල් කරන්න පුලුවන් දේවල්. හොයලා. ලොකු කොස්ට් එකක් නැතුව කරන්න පුලුවන් දේවල්.

    ගුඩ් ලක්. සාර්ථක වෙවා....
     
    • Like
    Reactions: honaputha

    Sen-lu

    Well-known member
  • ඔය සල්ලි තියාගනින් මිට්ටො. ලයිෆ් සේවින්ස් සේරම ඇදල දන්නෙ නැති බිස්නස් කරන්නෙ නෑ.

    පොඩි ගානක් වියදම් කරල ගෙදර පැල තවානක් දාපං. උඹ වැඩට ගියත් ගෙදර මිනිස්සු ඉන්නවනෙ ඒව බලාගන්න. මුලින් පැල ටික ටික විකුනලා වැඩේ කරගෙන පලයං. එකපාරටම ලක්ෂ ගනන් නම් හොයන්න බෑ මේකෙන්.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    සිල්ලර බඩු කඩයක් හරි කෑම කඩයක් හරි දාන්න. මිනිස්සු අත්‍යවස්ය දේවල් වලට විතරයි වියදම් කරන්නේ. උදේ, දවල් රෑ කෑම පිරිසිදුව අඩුවට දෙන්න පුළුවන් නම් ගොඩ.
    Dan minissu kaden kema gannawath adui bun.
    mage yaluwek aluthen kema kadayak dala wahanna una. (pora gana aduwata hodatama dunna)

    minissu tawama hoyanne 200 ta aduwen rice ekak. eaka ganna bari num ae ganata Aelawalu roti dekak aran shape kara gannawa
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    පලවෙනි දේ.. ලක්ශ 15ම එකම දේකට දාන්න හිතන්න වත් එපා..

    ඔයා ඉන්න පළාත මොකද්ද කියන්න. ඒක අනුව තමා මේ දේ වැලිඩ් වෙන්නෙ. වත්ත පොඩ්ඩක් ඉඩකඩ තියෙන්නෙ ඕනෙ. (අක්කර කාල / බාගෙ) කොළඹට ටිකක් කිට්ටු වෙන්න ඕනෙ.

    25,000 වගෙ යන්නෙ නයි මිරිස් පැල 100ක් දාන්න..පයිලට් එකක් විදිහට. ලේසි නම් නෑ වැඩේ පොඩ්ඩක් ඔට්ටු වෙන්න ඕනෙ. හැබැයි රිටන් එක හොදයි. මාස 4-6 වගේ කරල බලන්න. සෙට් නම් පැල 1000ක් දාන්න.

    මේ අතර තියන ස්කිල් එකකින් උපරිම ප්‍රයෝජනය ගන්න පුලුවන් දෙයකුත් කල්පනා කරල පටන් ගන්න.

    ක්‍රිප්ටො ගැන ඉගෙන ගන්න පටන් ගන්න. අඩුම මාස 6ක් ඉගෙන ගන්න එක රියල් ට්‍රේඩ් එකක් වත් නොදා. පස්සෙ මාස 6ක් paper trade කරන්න. අවුරුද්දකින්, ඔයා උඩ කිව්ව දේවල් වලින් ගත්ත ප්‍රොෆිට් එකෙන් නැති උනත් කමක් නෑ කියල හිතෙන ගානක් දාල රියල් ට්‍රේඩ් කරන්න ගන්න. ඔයාට වැඩේ සෙට් නම් ගොඩ ඒමක් තියෙයි..

    සමහරවිට මේ එක දෙයක් වත් ඔයාට කරන්න සෙට් නැති වෙන්න ත් පුලුවන්. එහෙම නම් ඔබ ඔබේම වන්න තමා කියන්න
    තියෙන්නෙ

    PS පොලි ටනල් රැල්ලක් යනව ඒකට අහු වෙන්න නම් එපා. Breakeven වෙන්නම සෑහෙන කාලයක් යනව. තව සල්ලි තියනව නම් හැර තේරුමක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: honaputha