රටේ තත්වය

sam.jagga

Member
Mar 24, 2012
81
5
0
උන දේ ගැනනම් කණගාටුයි
නමුත්
1.රජයක් විදියට මුන් පට්ට ෆේල් එක හැමෝම පිලිගන්න ඕන
2.අනිත් එක කෝ තොරතුරු දැන ගැනීමේ පනත
3. ෆ්රී වයි ෆයි දෙන්න ගිහින්,අන්තිමට අපේ සල්ලිවලින් ගියපු සෝශල් මීඩියා වලට කෙලියා
4.මගේ අදහස බෞද්ධයන් කියන්නේ මේ රටේ ප්‍රමුඛ ආගම කරන්න ඕන සහජීවනය කියන එකටකලින්
උඹලා මොකද හිතන්නේ :(:(:(:(:(
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
4.මේක ව්‍යව්ස්තාවෙන්මද කොහෙද තියෙනවා ?:baffled::baffled::nerd::nerd:

එත් එක තිබ්බයින් ඇති වැඩක් නැ නාමිකව විතරයි
ඇත්තටම එහෙම ප්‍රමුකස්තන්ව්‍ය දීල වැඩ කරන්නේ අන්න මියන්මාරේ වගේ රටවල් :love::love:

ප්‍රරශ්නේ තියෙන්නේ නීතිය ක්‍රියාත්මක නොවෙන එක හැමෝටම එක වගේ
එතකොට 4 අත්වය්ෂම නැහැ

 

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උන දේ ගැනනම් කණගාටුයි
    නමුත්
    1.රජයක් විදියට මුන් පට්ට ෆේල් එක හැමෝම පිලිගන්න ඕන
    2.අනිත් එක කෝ තොරතුරු දැන ගැනීමේ පනත
    3. ෆ්රී වයි ෆයි දෙන්න ගිහින්,අන්තිමට අපේ සල්ලිවලින් ගියපු සෝශල් මීඩියා වලට කෙලියා
    4.මගේ අදහස බෞද්ධයන් කියන්නේ මේ රටේ ප්‍රමුඛ ආගම කරන්න ඕන සහජීවනය කියන එකටකලින්
    උඹලා මොකද හිතන්නේ :(:(:(:(:(

    :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රටේ බහුතරයට ක්‍රියාත්මක නීතියට උඩින් හම්බයෝ ඉන්නකම් මොන සහජීවනයක්ද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    budu dahama pramuka wenna bauddayo budu dahamata anuwa hasirenna epayi ban. un mini maranawa. desapaluwo kohomath pramukasthanaya denne naha. ethana indala kagahanawa.