රටේ දස දෙසින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,158
    113
    34
    Kalutara
    මේ සති අන්තේ අනිවා රටම ලොක්ඩවුන් කරයි.. 🙄


    L11VlZ6.png


    VRrBLWl.png


    B24LfRa.png


    I28JJoa.png


     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,158
    113
    34
    Kalutara
    මෙහෙ පොලිසියත් පිස්සෝ වගේ mask එක නිකටෙ දාගෙන හිටියේ
    කොහෙ?
    රතින්නා දාගෙන අවුරුද්දට කිරි උතුරපු එවුන්ට හොද වැඩේ.. :lol:
    ඉඳල ඉඳල මාත් කිරි ඉතිරෙව්ව නිසා වෙන්ටැ. 😌
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මිනිස්සුත් වැරදි බන්. නිදහස දුන්නම පිස්සෝ වගේ නේ හැසිරෙන්නේ..
    රාජ්ය නායකයො උපමා කරන්නෙ හරියට දරුවන්ට ඒයාගෙ අම්මල තාත්තල වගේ. ඔයත් මමත් පොඩි එකෙක් උනත් දන්නවා මේ රටේ රූපවානිනි නාලික කොරෝනා කියල දෙයක් තිබ්බෙම නෑවගේ අවුරුද්දට ෆන් ගන්න ට්‍රිප් යන්න අරව මේවා ඔක්කොම ප්‍රොමෝට් කරා.
    අවුරුදු සුමානෙ ටීවි වලින් පෙන්නපු දේවල් ඕනනම් චෙක් කරල බලන්න යුටියුබ් එකේ. අපි හැමෝම දන්නවා මෙහෙම මිනිස්සු උසිගන්නවල නැටෙව්වම අවුරුද්දෙන් පස්සෙ කන්න වෙනවා හම්බානට කියල.

    රටේ අම්මල තාත්තල වගේ රටේ බලධාරින් ජනතාව වන දරුවො වගෙ එවුන් පෙනි පෙනි වැරදි කරද්දි හිනා වෙවේ බලන් උන.උන්ව නුවර එලි යන්න ප්‍රොමෝට් කරා..නුවර එලිඅච්චර ආව මෙච්චර ආව හයිවේ එකෙ මෙච්චර ගියා මිලියන මෙච්චරක ආදායම් වාර්තා තිබ්බ ..බොරුනම් නිව්ස් බලන්න ඒකාලෙ. බලදාරින්ගෙ නොසැලකිල්ල නරකයි මිනිස්සුන්ගෙ නොමනා හැසිරීමට වඩා..කොටින්ම මේ තුන්වෙනි රැල්ල හදාගත්ත එකක්

    සෞඛ්‍ය අන්ශ,රජය මේ දෙවෙනි රැල්ලත් අමාරුවෙන් ගොඩදාගෙන ගිහිල්ල අවුරුද්දෙ දවස් කිපයක් මෙහෙම මෝඩ ආතල් දුන්නෙ ඇයි මිනිස්සුන්ට පිස්සු කෙලින..නොදැක්ක වගේ අත්තැරල දාල හිටියෙ මිනිස්සුන්ට ඩෙගානටන්න දීල ටීවි නාලිකා එක්ක
     

    Similar threads