රටේ නමත් වෙනස් කරමු.

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Gammanpila Theory

    If your wife is unpleasant change her name as AISHWARYA

    If you not like Nandasena call him Valdmeer Putin😀from now
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113

    නව ව්‍යවස්ථාවෙන් රටේ නම වෙනස් කරන්න ගම්මන්පිලගෙන් යෝජනාවක්​

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස පවතින රාජ්‍යයේ නම ශ්‍රී ලංකා ජනරජය ලෙස වෙනස් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා එම පක්ෂය සකස් කළ යෝජනාවලියේ මේ බව සඳහන්. ඒ සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල අදහස් දැක්වූයේ මෙලෙසයි.

    නිවැරිදි නම විය යුත්තේ

    -> සිරි ලංකා ජනරජය