රටේ නමත් වෙනස් කරමු.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113

    නව ව්‍යවස්ථාවෙන් රටේ නම වෙනස් කරන්න ගම්මන්පිලගෙන් යෝජනාවක්​

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස පවතින රාජ්‍යයේ නම ශ්‍රී ලංකා ජනරජය ලෙස වෙනස් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා එම පක්ෂය සකස් කළ යෝජනාවලියේ මේ බව සඳහන්. ඒ සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල අදහස් දැක්වූයේ මෙලෙසයි.



    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කළ යුතු බවට ද පිවිතුරු හෙළ උරුමය යෝජනා කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද අමාත්‍ය උදය ගම්මන්පිල අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.



    source: Neth News

    අවුලක් නැහැ නේද? දැන් ප්‍රජාතන්ත්‍රවාදීත් නැහැ, සමාජවදීත් නැහැ,
    දැන් උග්‍ර පවුල්වාදී...
     
    • Haha
    Reactions: ChoronaSottiya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,039
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රජාතන්තරේත් නැත්නම් සමාජවාදීත් නැත්නම් නමට තිබිල වැඩක් නෑ කියල ගෙම්බ කිව්වෙ. ඒ කතාව හරි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ප්‍රජාතන්තරේත් නැත්නම් සමාජවාදීත් නැත්නම් නමට තිබිල වැඩක් නෑ කියල ගෙම්බ කිව්වෙ. ඒ කතාව හරි
    ඉතිං බං ගෙම්බලගේ මහ උන්මනේ ඒක නැත්තටම නැතිකරගෙන පවුල්වාදේ උපරිමේ ගෙනියන්නේ...
     
    • Haha
    Reactions: topkollek

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ආගමයි රාජ්‍යය් ඇයි මේ එකතු කරන්න හදන්නේ .යකෝ වැඩ කරපියවුකෝ කයිය ගහ ගහ ඉන්නේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කහඉරි සුදු කරා. රුපියල් පහ සුදු කරා වගේ යෝධ සංවර්ධන වැඩපිලිවෙලක්
    රටේ නමේනෙ අවුල තියෙන්නෙ ඒකයි.

    ඉතින් ඕක කෙලින්ම අහු නොවෙන නමක් දාගත්තා නම් ණය නොගෙවා ශේප් වෙන්න තිබ්බ. ශ්‍රී ලංකාවනෙ ණය එතකොට අලුත් රට නෙමෙනෙ.

    නැත්නම් සිංගප්පූරුව කියලා දානවා. එතකොට කෙලින්ම රට සිංගප්පූරුවක් කරලා.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    දැන් ප්‍රජාතන්ත්‍රවාදීත් නැහැ, සමාජවදීත් නැහැ. ඒක නිසා අවුලක් නැහැ.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    man me minihage political stance eke ne
    but me kiyana widiya etta

    1. Republic of Sri Lanka - hodai democratic and socialist kiyana eken democratic kiyana magula amuthuwen kiyanna one ne. api kawada wath socialist country ekak widiyata thibbe ne 1972-1977 wenakam. ekath failed !

    2. lankawe anthem eke beat eka pawa wenas wenna one. kisima engata pranayak inne ne. mata eka parak foreigner kenek kiwwa girlish tone ekak yanne kiyala. ettatama eka harida kiyala hithanawa. music mara strong wenna one. e wagema ape rata minissu hema kotasak ma address wenna one.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1613519844620.jpg