රටේ පවතින ගැටළු වල වස්තුබීජය කුමක්ද

රටේ පවතින ගැටළු &#3520

  • අන්තවාදය

    Votes: 1 1.3%
  • ආගම හා ජාතින් අතර අසමගිය

    Votes: 3 3.8%
  • දුෂණය හා නාස්තිය

    Votes: 7 9.0%
  • සුදුසු නායකයින් පත් නොවීම

    Votes: 40 51.3%
  • නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක නොවීම

    Votes: 17 21.8%
  • අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ

    Votes: 1 1.3%
  • වෙනත්

    Votes: 9 11.5%

  • Total voters
    78

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඒහෙම උනා නම් තව හොදයි. උන් අපිට වඩා හොදට ඉන්නවා.
    උන් විදින දුක මෙහේ බඩ පැලෙන්න කාලා keybord එක පැලෙන්න කියලා රට හදන හැටි කියලා දෙන එවුන් දන්නේ නැහැ😀😀
    image_43f79562b4.jpg

    image_43f79562b4.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ කියන්නේ වෙන රටවලට වඩා අපෙ රටෙ මිනිස්සු මොඩයි ද

    මොන ප්‍රශ්නෙට විසදුම හෙව්වොත් ද අනිත් ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් විසදෙන්නෙ?

    ඉහත දක්වන ලද ගැටලු සහ බහුතර මෝඩකම යන හේතුව එක ලඟ තියලා බැලුවාම ලොකු සම්බන්දයක් තියන බව පෙනෙයි.

    හදන්න ඕනි ජනතාවගෙ mind එක. ඒක කරන්න පුළුවන් education වලින්. India වල movies වලිනුත් ඒක කලා. හැම movie එකක්ම නොවෙයි. Education හදුනාම දේශපාලනය යහපත් වෙනවා. දේශපාලන ගැන නම් මාගෙන් අහන්න එපා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    Education වලින් mind එක හැදෙන්නේ නැ
    Mind එක හැදෙන්නේ practice එකෙන්
    හොද දෙයක් practice කරන්න force කරන්න ඔනි හැමොටම එක ලෙස

    උන් විදින දුක මෙහේ බඩ පැලෙන්න කාලා keybord එක පැලෙන්න කියලා රට හදන හැටි කියලා දෙන එවුන් දන්නේ නැහැ😀😀
    ehe witharak newe. meheth duk widina minissu innawa
     
    Last edited:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    උඩින් බලපුවම පේන විදියනම් අපේ රටේ තියන ගොඩාක් ප්‍රශ්න වලට හේතුව බඩගෝස්තරවාදී දේශපාලනය. අන්තවාදය හදන්නෙත්, ආගම් හා ජාතින් අතර අසමගිය ඇතිකරන්නෙත්, දුෂණය හා නාස්තිය කරන්නෙත්, සුදුසු නායකයින්ට ඉඩ දෙන්නේ නැත්තෙත්, නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක නොවෙන්නෙත්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඒ කියන්නේ ප්‍රබල රටවල් අපේ රටට අත පොවන්නෙත් මේ බඩගෝස්තරවාදී දේශපාලනය නිසා.
     
    badagostharawaadi deshapaalanaya hatagena thiyenne ai? kiyana prashneta uda hethu paadaka welaa thiyenawa kiyalayi mata hithenne
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    badagostharawaadi deshapaalanaya hatagena thiyenne ai? kiyana prashneta uda hethu paadaka welaa thiyenawa kiyalayi mata hithenne

    නැ මචන් එකේ අනිත් පැත්ත. උඩ හේතු ටික හදල තියෙන්නේ මේ බඩගෝස්තරවාදී දේශපාලනය. ඕවා නැත්නම් මුන්ට පැවැත්මක් නැ. බඩගෝස්තරවාදී දේශපාලනයට හේතුව ඉතින් තණ්හාව සහ ආශාව තමයි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Education වලින් mind එක හැදෙන්නේ නැ
    Mind එක හැදෙන්නේ practice එකෙන්
    හොද දෙයක් practice කරන්න force කරන්න ඔනි හැමොටම එක ලෙස

    Education පොදුවේ අදහස් කරන්න උත්සාහ කලේ අපි දකින academic කියන එක නොවෙයි.100%ක් නැතත් Education එකෙන් මිනිස්සු 50%k වත් attitude වලින් වෙනස් කරනවා. ගොඩක් මිනිස්සු දේශපාලකයන්ට රැවටෙන්න හේතුව මෝඩකම. ඔවුන්ට තොරතුරක් ලැබෙන්නේ නෑ ඒ දේශපාලනය ගැන. තොරතුරු හොයන්නට දැනුම මදි. ඒ database එක update වෙන්නේ නෑ ඉතිං අලුත් බොරුවකට හැමදාම අහුවෙනවා. Attitude වලින් අපි හිරවෙලා ඉන්නේ. දෙන දේ බාරගන්න එකට වඩා එහාට යන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඒ Mind එක Education වලින් හැර practice එකෙන් හදන්නේ කොහොමද කියලා මට සැකයි. අගනුවර හා ඒ ආසන්න තත්ත්වයක විතරක් නෙවෙයි. අනෙක් පැති Education වලින් හරි අඩුයි. නූගත් දේශපාලකයන් බොහෝ බිහිවෙන්නේ ඒ පැති වලින්
     
    හොද දෙවල් ඉගැන්නුවට මිනිස්සු සාමන්‍යයෙන් එවා අනුගමනය කරන්නෙ නැ නෙ. සමාජෙ අනිත් මිනිස්සු කරන එවා බලාගෙන තමා පොඩි උනුත් හැදෙන්නේ
    එකයි මම කිව්වෙ හොද දෙවල් කරන්න force කරන්න ඔනි. හොද දෙයක් ගොඩ කාලයක් කලාම practice එකක් වෙනව.
    ඉගැන්නුවට වැඩක් නැ practice කලෙ නැත්තම්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya ekek wath newi sudda yaddi dala giya kalu suddo tikai unge system ekai thamai lokuma aula.

    india watath e parshnema thibba eth un eka change kara ikamanata ape rate eka ududuwala iwarai aya change karanna amarui.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    oya ekek wath newi sudda yaddi dala giya kalu suddo tikai unge system ekai thamai lokuma aula.

    india watath e parshnema thibba eth un eka change kara ikamanata ape rate eka ududuwala iwarai aya change karanna amarui.
    අපෙ රටෙ සුද්දා එන්න ක්ලිනුත් තිබ්බෙ වහල් මානසිකත්වය
    සුද්දා ඉන්නකොටත් එහෙමයි
    උන් ගිහිල්ලා මෙහෙ තාමත් වහල් මානසිකත්වය තමා
    ඒක ලේවලටම බැහැපු එක් ද කොහෙදො

    මට හිතෙන්නෙ දෙසපාලුවන්ට වහල් නොවී නීතියට වහල් උනානම් වහල් මානසිකත්වයෙනුත් වැඩක් ගන්න තිබ්බ
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    • දුෂණය හා නාස්තිය
    • සුදුසු නායකයින් පත් නොවීම
    • නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක නොවීම
     
    • Like
    Reactions: Challenger SRT8