උන් විදින දුක මෙහේ බඩ පැලෙන්න කාලා keybord එක පැලෙන්න කියලා රට හදන හැටි කියලා දෙන එවුන් දන්නේ නැහැඒහෙම උනා නම් තව හොදයි. උන් අපිට වඩා හොදට ඉන්නවා.
උන් විදින දුක මෙහේ බඩ පැලෙන්න කාලා keybord එක පැලෙන්න කියලා රට හදන හැටි කියලා දෙන එවුන් දන්නේ නැහැඒහෙම උනා නම් තව හොදයි. උන් අපිට වඩා හොදට ඉන්නවා.
ඒ කියන්නේ වෙන රටවලට වඩා අපෙ රටෙ මිනිස්සු මොඩයි ද
මොන ප්‍රශ්නෙට විසදුම හෙව්වොත් ද අනිත් ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් විසදෙන්නෙ?
Education වලින් mind එක හැදෙන්නේ නැඉහත දක්වන ලද ගැටලු සහ බහුතර මෝඩකම යන හේතුව එක ලඟ තියලා බැලුවාම ලොකු සම්බන්දයක් තියන බව පෙනෙයි.
හදන්න ඕනි ජනතාවගෙ mind එක. ඒක කරන්න පුළුවන් education වලින්. India වල movies වලිනුත් ඒක කලා. හැම movie එකක්ම නොවෙයි. Education හදුනාම දේශපාලනය යහපත් වෙනවා. දේශපාලන ගැන නම් මාගෙන් අහන්න එපා.
ehe witharak newe. meheth duk widina minissu innawaඋන් විදින දුක මෙහේ බඩ පැලෙන්න කාලා keybord එක පැලෙන්න කියලා රට හදන හැටි කියලා දෙන එවුන් දන්නේ නැහැ![]()
badagostharawaadi deshapaalanaya hatagena thiyenne ai? kiyana prashneta uda hethu paadaka welaa thiyenawa kiyalayi mata hithenneඋඩින් බලපුවම පේන විදියනම් අපේ රටේ තියන ගොඩාක් ප්‍රශ්න වලට හේතුව බඩගෝස්තරවාදී දේශපාලනය. අන්තවාදය හදන්නෙත්, ආගම් හා ජාතින් අතර අසමගිය ඇතිකරන්නෙත්, දුෂණය හා නාස්තිය කරන්නෙත්, සුදුසු නායකයින්ට ඉඩ දෙන්නේ නැත්තෙත්, නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක නොවෙන්නෙත්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඒ කියන්නේ ප්‍රබල රටවල් අපේ රටට අත පොවන්නෙත් මේ බඩගෝස්තරවාදී දේශපාලනය නිසා.
badagostharawaadi deshapaalanaya hatagena thiyenne ai? kiyana prashneta uda hethu paadaka welaa thiyenawa kiyalayi mata hithenne
Education වලින් mind එක හැදෙන්නේ නැ
Mind එක හැදෙන්නේ practice එකෙන්
හොද දෙයක් practice කරන්න force කරන්න ඔනි හැමොටම එක ලෙස
හොද දෙවල් ඉගැන්නුවට මිනිස්සු සාමන්‍යයෙන් එවා අනුගමනය කරන්නෙ නැ නෙ. සමාජෙ අනිත් මිනිස්සු කරන එවා බලාගෙන තමා පොඩි උනුත් හැදෙන්නේEducation පොදුවේ අදහස් කරන්න උත්සාහ කලේ අපි දකින academic කියන එක නොවෙයි.100%ක් නැතත් Education එකෙන් මිනිස්සු 50%k වත් attitude වලින් වෙනස් කරනවා. ගොඩක් මිනිස්සු දේශපාලකයන්ට රැවටෙන්න හේතුව මෝඩකම. ඔවුන්ට තොරතුරක් ලැබෙන්නේ නෑ ඒ දේශපාලනය ගැන. තොරතුරු හොයන්නට දැනුම මදි. ඒ database එක update වෙන්නේ නෑ ඉතිං අලුත් බොරුවකට හැමදාම අහුවෙනවා. Attitude වලින් අපි හිරවෙලා ඉන්නේ. දෙන දේ බාරගන්න එකට වඩා එහාට යන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඒ Mind එක Education වලින් හැර practice එකෙන් හදන්නේ කොහොමද කියලා මට සැකයි. අගනුවර හා ඒ ආසන්න තත්ත්වයක විතරක් නෙවෙයි. අනෙක් පැති Education වලින් හරි අඩුයි. නූගත් දේශපාලකයන් බොහෝ බිහිවෙන්නේ ඒ පැති වලින්
අපෙ රටෙ සුද්දා එන්න ක්ලිනුත් තිබ්බෙ වහල් මානසිකත්වයoya ekek wath newi sudda yaddi dala giya kalu suddo tikai unge system ekai thamai lokuma aula.
india watath e parshnema thibba eth un eka change kara ikamanata ape rate eka ududuwala iwarai aya change karanna amarui.