උද්දච්ච, දුෂිත රාජ්ය නිලධාරීන් නිසා...
අවුරුදු ගණන් ප්රශ්න යටගහගෙන උන් උන් ට්රාන්සර් ගහගෙන
හොරකං රැක රැක ඉන්නේ,
office වල බයි, ටොයි, ජෙපි ඔක්කොම එක කුලකයක්, අරින්නෙ උන්ගෙ පඩියට බදු ගෙවන මහජනයට,
උන් ඔක්කොම යාළුවො මල්ලි