රටේ ප්‍රශ්න විසඳන්න බැරි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    උද්දච්ච, දුෂිත රාජ්‍ය නිලධාරීන් නිසා...
    අවුරුදු ගණන් ප්‍රශ්න යටගහගෙන උන් උන් ට්‍රාන්සර් ගහගෙන
    හොරකං රැක රැක ඉන්නේ,
    office වල බයි, ටොයි, ජෙපි ඔක්කොම එක කුලකයක්, අරින්නෙ උන්ගෙ පඩියට බදු ගෙවන මහජනයට,
    උන් ඔක්කොම යාළුවො මල්ලි
     
    • Like
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Sipping Tea Time GIF

    ඉලෙක්ෂන් දවසෙ කාටවත් ඡන්දෙ නොදා තේ පාරක් ගහන් ගෙදරට වෙලා ඉමු!
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රාජ්‍ය ආයතන දුෂිත නොවී තියෙයිද බන්. පාලන් උඩ බෝක්කු උඩ කුඩු කසිප්පු ගගහා රස්සාවලින් එලෝපු උන් බුරුතුපිටින්.. UNP පොහොට්ටු බල්ලෝ ඕවට එබුවම.

    උදාහරනෙකට මේකම ගනින් මේක 2021 දාපු එකක් මේ 2024 එතකොට අවුරුදු 9 කුත් දැන් ඉවර වේගෙන එනවා. මුන් පැය 24 ම මේකේ ලැගගෙන ආණ්ඩුවේ පුක හෝද හෝද ඉන්නව. අනික් අතට පුක දීලා ඔය ආයතනෙකට පැනලා ආණ්ඩුවේ උබලගේ බදු සල්ලි වලින් පඩි ගන්නවා. මිලියන ගණන් රටට පාඩුව. මේ උබලා බඩට නොකා ගෙවන බදු සල්ලි වලට වෙන ඒවා. මේවගේ තව කියක් ඇතිද ?

    eDEu9F8.jpeg
     
    • Haha
    Reactions: 2osama and chinmak

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,368
    4,690
    113
    නොපෙනෙන මානයේ
    සිරාවට. උන්ට ගෙවන පඩිය මදි, ඒ නිසා හොරකමට පෙළඹෙනව.
    රාජ්‍ය සේවකයො ප්‍රමාණය වැඩි නිසා පඩි වැඩිකරන්නත් බෑ

    ඒලියන්ස්ල ආවත් ඕකුන් එක්ක ආණ්ඩුවක් ගෙනියන්න බෑ
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    රාජ්‍ය ආයතන දුෂිත නොවී තියෙයිද බන්. පාලන් උඩ බෝක්කු උඩ කුඩු කසිප්පු ගගහා රස්සාවලින් එලෝපු උන් බුරුතුපිටින්.. UNP පොහොට්ටු බල්ලෝ ඕවට එබුවම.

    උදාහරනෙකට මේකම ගනින් මේක 2021 දාපු එකක් මේ 2024 එතකොට අවුරුදු 9 කුත් දැන් ඉවර වේගෙන එනවා. මුන් පැය 24 ම මේකේ ලැගගෙන ආණ්ඩුවේ පුක හෝද හෝද ඉන්නව. අනික් අතට පුක දීලා ඔය ආයතනෙකට පැනලා ආණ්ඩුවේ උබලගේ බදු සල්ලි වලින් පඩි ගන්නවා. මිලියන ගණන් රටට පාඩුව. මේ උබලා බඩට නොකා ගෙවන බදු සල්ලි වලට වෙන ඒවා. මේවගේ තව කියක් ඇතිද ?

    eDEu9F8.jpeg
    අහා @shenat අදත් උදේම Online රට හදනවා වගේ🤣🤣🤣