රටේ භීශණය

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අඩො දැන් එකට විතර අපේ පැත්තෙ කරන්ට් එක ගියා. මන් හාන්සියක් දාල ඉදියෙ නින්ද ගියෙ නෑ. අපි ඉන්න හරියෙ වටේටම ඉන්නෙ මුස්ලිම්. එක පාරට මුලු ගමම ඇහැරවගෙන ගෑනු වගයක් කෑ ගැහුවා. මන් ඇදෙන් නැගිට්ටෙ උඩ ගිහින් සද්දෙ ආවෙ මොන පැත්තෙන්ද කියල හිතාගන්න බැරි උනා.
    වැඩේ කියන්නෙ හදීසියට පොල්ලක් හොයාගන්න බැරි උනා. අම්මප මන් හිතුවෙ මුස්ලිම් උන් අපේ උන්ට ගහගෙන එනව කියල. ගෙදර අයත් එක්කම එලියට බැහැල බැලුව ටිකක් එහායින් ලොකු කලබලයක් ඇහෙනවා 119 ගැහුව ගැහුව ගන්න බෑ කලබලෙට 110 ට ගැහුවා කොලබ ගිනි නිවීමෙ එකෙන්. උන්ට කිව්වත් වැඩක් නෑ. බැරිම තැන යකඩ පොල්ලක් හොයන් ගියා බලන්න. වෙලා තියෙන්නෙ කව්දො එකෙක් ගම ඇතුලට ඇවිත්. එකෙන් ඇතිවෙච්ච කලබලයක්. මුලු ගමම නැගිටලා. කොල්ලො පි පිස්සො වගේ අරූව හොයනවා හොයාගන්න බැරි උනා.
    වැඩේ කියන්නෙ මෙකෙන් තේරුනා මිනිස්සු කොච්චර බයෙන් සැකෙන්ද ඉන්නෙ කියල. ඒ වගේම හෙන මොරාල් එකෙනුත් ඉන්නෙ ඕනම දේකට. උබල කියන්නෙ ගමේ වෙන රණ්ඩුවක් උනත් යන්න එපා කියන අම්ම මන් මේකට දුවද්දි කිව්වෙ පොල්ලක්වත් නැතුව යන්නෙපා කියල.
    මේ වගේ පොඩි දේකින් උනත් ඇවිලෙන්න පුලුවන්. මිනිස්සු ඉන්න තත්වෙත් එක්ක. මට දැනෙන විදියට ආණ්ඩුවටත් මේක ඉවර කරන්න උවමනාවක් නෑ බන්. මෙච්චර තත්වයක් තීලත් පොලිසියෙන් එන්න පැයක් විතර ගියා. හිතපන් පැයකින් මොන තරම් දේවල් වෙන්න පුලුවන්ද කියල. මේ කිසි දෙයක් හරියට මැනෙජ් වෙන්නෙ නෑ කියල තමයි තෙරෙන්නෙ

    :angry::angry::angry::angry:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    They want to postpone the 2020 Election.. that it... Ranil dont want to leave...
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    uba sirage porak ne,

    sira also don't want to leave, eka kiyanne neththe ey uba

    කරන්ට් ගියා නම් කොහොමද මේක පෝස්ට් කරේ දුවන ගමන ෆෝන් එකෙන්ද?
    මචන් හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා. හොදට මන් දාපු එක කියවපන්. මන් කියල තියෙන්නෙ එකට විතර කරන්ට් ගියා කියල. සහ ඊට පස්සෙ බලපන් මන් මේ පොස්ට් එක දාපු වෙලාව.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන් හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා. හොදට මන් දාපු එක කියවපන්. මන් කියල තියෙන්නෙ එකට විතර කරන්ට් ගියා කියල. සහ ඊට පස්සෙ බලපන් මන් මේ පොස්ට් එක දාපු වෙලාව.


    rata gini thiyanne nethuwa nida ganin ban, uba heenayak dekala wage,
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අම්මා අප්පා උනත් විකුණන උන් ගැන අහලා තිබ්බට දැක්කේ අදයි..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය අපේ මංගල ඇමති තුමාගේ කුරුදු පොලු බලුකායේ එවුන් නේ. චන්දෙ කල් දාගන්න බලන්නේ.