රටේ මහජන ධනය කොල්ල කෑ කිසිවෙකුටත් කිසිදු සමාවක් නෑ ⚠️

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    NW28-10.jpg

    ලෝක ඉතිහාසයේ දේශපාලන ව්‍යාපාරයක් ලබා ගත් දැවැන්ත ජයග්‍රහණය මෙය බවත්, එලෙස ගොඩ නැගූ ජනතා විශ්වාසය තුළ හොරුන්ට, දූෂිතයන්ට, වංචාකාරයන්ට දොරවල් විවෘත වන්නේ නැති බවත්, රටේ ජනතාවගේ මුදල් හොරා කාපු, මහජනතාවගේ දේපළ කොල්ල කාපු සියලු දෙනාට ලෝකයේ කොහේ හැංගුණත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇතුළේ හැංගෙන්න බැරි බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (22දා) පස්වරුවේ අනුරාධපුරයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා මෙසේද කීය.

    "2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ලක්ෂ තුනහමාරක ඡන්දයක් ගත්ත, අනුර කුමාර දිසානායක මහතා අද ලක්ෂ පනස් හයහමාරක් ලබා ගත්තේ ජනතාවගේ විශ්වාසය නිසයි. හොරකම දූෂණය වංචාව නතර කරන්න කියලා ඡන්දෙ දුන්න මේ ජනතාව, මේ හොරු දූෂිතයෝ වංචාකාරයෝ එක මිටට තියලා පැරද්දුවා. මේ රටේ බහුජන සංවිධාන, කාන්තාවන්, තරුණයන්, ගොවියෝ, කම්කරු, ධීවරයෝ ව්‍යවසායකයන් ඇතුළු සියලු දෙනා, සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් මේ බහු ජන සංවිධානය නිර්මාණය කළා. අල්පමාත්‍රයකවත් සැකයක් තියා ගන්න එපා.

    මේ රටේ මහජනතාවගේ මුදල් හොරා කාපු මහජන ධනය කොල්ල කාපු කිසිවෙකුටත් කිසිදු සමාවක් නෑ. මේ රටේ ජනතාව දුක් වින්දේ ඒ නිසා, මහා බැංකු බැඳුම්කර වංචාවේ සිට පාස්කු ප්‍රහාරයේ සිට බාර් ලයිසන් බෙදපු ඒවාගේ සිට මේ රටේ භාණ්ඩාගාරයට යන සල්ලි හොරා කාපු දූෂිතයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. එසේ දඬුවම් කිර්ම නීත්‍යනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අනිවාර්යෙන් සිදු කරනවා.

    ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් සියලු ජනතාවට අපි ආරාධනා කරනවා මේ රට ගොඩ නගන ගමනට අතවැල් බැඳ ගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කිරීමට අත්වැල් බැඳ ගන්නා ලෙස.

    GLN
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,889
    113
    මාලඹේ
    ඇයි දැන් ගෑස් නැතිවෙලාද පොන්නයෝ? ගෑස් නැත්තං ගෑනි වගේ කෙඳිරිගාන්නැතුව සිලින්ඩරයක් අරන් වරෙන් @2osama
    කෝ හුත්තෝ අල්ලපු හොරු🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කෝ හුත්තෝ අල්ලපු හොරු🤣🤣🤣
    තොපිට ගෑස් තිබ්බනං ඇති, හොරු හිටියට කමක් නෑ කිව්වා නේද? අපිටනෙ හොරු අල්ලන්න ඕනෙ උනේ.

    ඒක නිසා ගෑනි වගේ වැලලෙන්නැතුව කටයි පුකයි පියාගෙන ඉඳපන්. :lol:
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    හුත්තෝ ජනාදිපති,අගමැති දෙකම උන්ගේ තාම කයිවාරුව විතරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,889
    113
    මාලඹේ
    අපිටනෙ හොරු අල්ලන්න ඕනෙ උනේ.
    ඉතින් ඒක තමා හුත්තිගේ පුතෝ අපි අහන්නේ උබල අල්ලපු හොරු කෝ කියලා🤣🤣🤦

    . හෝරු අල්ලනවා කියලා ජෙප්පෝ ලංකාවේ සිංහල මෝඩයො ටික ඇන්දුවා 🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉතින් ඒක තමා හුත්තිගේ පුතෝ අපි අහන්නේ උබල අල්ලපු හොරු කෝ කියලා🤣🤣🤦

    . හෝරු අල්ලනවා කියලා ජෙප්පෝ ලංකාවේ සිංහල මෝඩයො ටික ඇන්දුවා 🤣🤣🤣
    තොපිට ගෑස් තිබ්බනං ඇති, හොරු හිටියට කමක් නෑ කිව්වා නේද? ඒක නිසා ගෑනි වගේ වැලලෙන්නැතුව කටයි පුකයි පියාගෙන ඉඳපන් මෝඩ හුත්තිගෙ පුතා :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    NW28-10.jpg

    ලෝක ඉතිහාසයේ දේශපාලන ව්‍යාපාරයක් ලබා ගත් දැවැන්ත ජයග්‍රහණය මෙය බවත්, එලෙස ගොඩ නැගූ ජනතා විශ්වාසය තුළ හොරුන්ට, දූෂිතයන්ට, වංචාකාරයන්ට දොරවල් විවෘත වන්නේ නැති බවත්, රටේ ජනතාවගේ මුදල් හොරා කාපු, මහජනතාවගේ දේපළ කොල්ල කාපු සියලු දෙනාට ලෝකයේ කොහේ හැංගුණත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇතුළේ හැංගෙන්න බැරි බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (22දා) පස්වරුවේ අනුරාධපුරයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා මෙසේද කීය.

    "2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ලක්ෂ තුනහමාරක ඡන්දයක් ගත්ත, අනුර කුමාර දිසානායක මහතා අද ලක්ෂ පනස් හයහමාරක් ලබා ගත්තේ ජනතාවගේ විශ්වාසය නිසයි. හොරකම දූෂණය වංචාව නතර කරන්න කියලා ඡන්දෙ දුන්න මේ ජනතාව, මේ හොරු දූෂිතයෝ වංචාකාරයෝ එක මිටට තියලා පැරද්දුවා. මේ රටේ බහුජන සංවිධාන, කාන්තාවන්, තරුණයන්, ගොවියෝ, කම්කරු, ධීවරයෝ ව්‍යවසායකයන් ඇතුළු සියලු දෙනා, සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් මේ බහු ජන සංවිධානය නිර්මාණය කළා. අල්පමාත්‍රයකවත් සැකයක් තියා ගන්න එපා.

    මේ රටේ මහජනතාවගේ මුදල් හොරා කාපු මහජන ධනය කොල්ල කාපු කිසිවෙකුටත් කිසිදු සමාවක් නෑ. මේ රටේ ජනතාව දුක් වින්දේ ඒ නිසා, මහා බැංකු බැඳුම්කර වංචාවේ සිට පාස්කු ප්‍රහාරයේ සිට බාර් ලයිසන් බෙදපු ඒවාගේ සිට මේ රටේ භාණ්ඩාගාරයට යන සල්ලි හොරා කාපු දූෂිතයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. එසේ දඬුවම් කිර්ම නීත්‍යනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අනිවාර්යෙන් සිදු කරනවා.

    ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් සියලු ජනතාවට අපි ආරාධනා කරනවා මේ රට ගොඩ නගන ගමනට අතවැල් බැඳ ගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කිරීමට අත්වැල් බැඳ ගන්නා ලෙස.

    GLN
    විය යුත්තේ එයයි, විශේෂයෙන් හිටපු, ඉන්න, අමාත්‍යංශ ලේකම්වරු හා අනෙකුත් සෙසු නිලයන් කර ඇති දූෂණ වංචා, සම්බන්ධයෙනුත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    NW28-10.jpg

    ලෝක ඉතිහාසයේ දේශපාලන ව්‍යාපාරයක් ලබා ගත් දැවැන්ත ජයග්‍රහණය මෙය බවත්, එලෙස ගොඩ නැගූ ජනතා විශ්වාසය තුළ හොරුන්ට, දූෂිතයන්ට, වංචාකාරයන්ට දොරවල් විවෘත වන්නේ නැති බවත්, රටේ ජනතාවගේ මුදල් හොරා කාපු, මහජනතාවගේ දේපළ කොල්ල කාපු සියලු දෙනාට ලෝකයේ කොහේ හැංගුණත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇතුළේ හැංගෙන්න බැරි බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (22දා) පස්වරුවේ අනුරාධපුරයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා මෙසේද කීය.

    "2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ලක්ෂ තුනහමාරක ඡන්දයක් ගත්ත, අනුර කුමාර දිසානායක මහතා අද ලක්ෂ පනස් හයහමාරක් ලබා ගත්තේ ජනතාවගේ විශ්වාසය නිසයි. හොරකම දූෂණය වංචාව නතර කරන්න කියලා ඡන්දෙ දුන්න මේ ජනතාව, මේ හොරු දූෂිතයෝ වංචාකාරයෝ එක මිටට තියලා පැරද්දුවා. මේ රටේ බහුජන සංවිධාන, කාන්තාවන්, තරුණයන්, ගොවියෝ, කම්කරු, ධීවරයෝ ව්‍යවසායකයන් ඇතුළු සියලු දෙනා, සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් මේ බහු ජන සංවිධානය නිර්මාණය කළා. අල්පමාත්‍රයකවත් සැකයක් තියා ගන්න එපා.

    මේ රටේ මහජනතාවගේ මුදල් හොරා කාපු මහජන ධනය කොල්ල කාපු කිසිවෙකුටත් කිසිදු සමාවක් නෑ. මේ රටේ ජනතාව දුක් වින්දේ ඒ නිසා, මහා බැංකු බැඳුම්කර වංචාවේ සිට පාස්කු ප්‍රහාරයේ සිට බාර් ලයිසන් බෙදපු ඒවාගේ සිට මේ රටේ භාණ්ඩාගාරයට යන සල්ලි හොරා කාපු දූෂිතයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. එසේ දඬුවම් කිර්ම නීත්‍යනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අනිවාර්යෙන් සිදු කරනවා.

    ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් සියලු ජනතාවට අපි ආරාධනා කරනවා මේ රට ගොඩ නගන ගමනට අතවැල් බැඳ ගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කිරීමට අත්වැල් බැඳ ගන්නා ලෙස.

    GLN
    https://mawratanews.lk/politics/acc...-samarasinghe-in-36-million-rupee-fraud-case/

    මෙයාට නඩුවක් තියෙනවා නෙද.
     
    • Haha
    Reactions: supun_sg