රටේ මිනිස්සු බල්ලෝ වගේ මරණකන් STF එක මොනවද කලේ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,076
    167,981
    113
    එකමත් එක රටක
    • Like
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පාතාලේ කියල එකක් නෑ. ඔක්කොම පොහොට්ටු ගූ ඇන් පී උන්ට උන්ගේ හොර බිස්නස් , මිනි මැරුම් කරදරයක් නැතුව කරගන්න.. හදාගත්තු කල්ලි ඉන්නේ. එහෙම හදපු එකෙක් දෙන්නෙක්.. ඕනවට වඩා.. රෝන් ටෝක්ස් ඉශු කරන්න ගත්තම හම්බෙන රිසල්ට් එක තමයි ඕක.

    මාකදුරේ මධුෂ් , වසන්ත කියන්නේ හොඳම උදාහරණ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    පාතාලේ කියල එකක් නෑ. ඔක්කොම පොහොට්ටු ගූ ඇන් පී උන්ට උන්ගේ හොර බිස්නස් , මිනි මැරුම් කරදරයක් නැතුව කරගන්න.. හදාගත්තු කල්ලි ඉන්නේ. එහෙම හදපු එකෙක් දෙන්නෙක්.. ඕනවට වඩා.. රෝන් ටෝක්ස් ඉශු කරන්න ගත්තම හම්බෙන රිසල්ට් එක තමයි ඕක.

    මාකදුරේ මධුෂ් , වසන්ත කියන්නේ හොඳම උදාහරණ
    මදුෂ්, වසන්ත යාපා ගේ
     
    • Like
    Reactions: Xi Jinping

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මාත් බැලුවා ඊයේ..අර STF පොර සෑහෙන ඉවසීමකින් කථා කරනවා..චමුදිතය නම් ඉතිං ගෑණි වගේ නේ කච කච ගාන්නෙ කොහොමත්.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,181
    1
    28,823
    113
    පාතාලේ කියල එකක් නෑ. ඔක්කොම පොහොට්ටු ගූ ඇන් පී උන්ට උන්ගේ හොර බිස්නස් , මිනි මැරුම් කරදරයක් නැතුව කරගන්න.. හදාගත්තු කල්ලි ඉන්නේ. එහෙම හදපු එකෙක් දෙන්නෙක්.. ඕනවට වඩා.. රෝන් ටෝක්ස් ඉශු කරන්න ගත්තම හම්බෙන රිසල්ට් එක තමයි ඕක.

    මාකදුරේ මධුෂ් , වසන්ත කියන්නේ හොඳම උදාහරණ
    J R තමයි ලංකාවේ පාතාලයට දේශපාලනය සම්බන්ධ කලේ ගෝනවල සුනිල් හරහා. පියානෝ සොත්ති උපාලි, චන්ද්‍රිකා බැද්දගානේ සංජීව, මහින්ද වම්බොට්ටා වගේ එවුන් තමන්ගේ කුපාඩි වැඩ වලට පාවිච්චි කලා. රනිල් තමන්ගේ මාමාගේ පාතාල ඔඩොක්කු කුක්කා වෙච්ච ගෝනවල සුනිල්ව සම්බන්ධීකරණය කලා
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඔය බොරු බං.
    ඊයෙ දවල් ගුවන් විදුලියෙ ප්‍රවෘත්ති වලට කිව්වෙ
    රටේ අපරාධ සීයට විසි ගණනකින් අඩු වෙලා තියෙන්නෙ කියල, යුක්තිය මෙහෙයුම නිසා.....