රටේ වෙන පරිවර්ථනය 2000-2019
ගොඩක් පොලිටිකල් ත්‍රෙඩ් යන වෙලාවක සහ අපිටත් ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් වෙලාවක කෙටියෙන් යමක් කියන්න හිතුන
මැතිවරණය ප්‍රකාශයට පත් උන දවසේ සිට ඊයේ අද දක්වා සිදුවීම දකිද්දී මටපේනවා ලන්කාවේ යම්කිසි වෙනසක් වෙලා කියන එක.
2000 චන්දේදී:
-- -- -- -- -- --
මිනිස්සු චන්දේ නොදා ආපහු ගෙදර ආව.
ගෙවල් වලට ඇවිත් කාඩ් එකතු කරා එක්තරා කාලෙක.හොරචන්ද දැම්ම කියල කවුරුත් දන්නවා
චන්ද පොලේ ආධාර කරුවෝ සෙට් බැහැලා සීන් කෝන් දැම්ම
පෝස්ටර් ගහන්න ගිහින් තමුන්ගේ පක්ශේ එවුනුත් මරාගන්නවා
ටවුන් ගන්න දෙයක් නෑ පෝස්ටර්
ලයිට් කනුවල කනු ඇදලා පක්ශේ පාටින් සැරසිලි
මැතිවරනයෙන් පසු, දිනපු උන් ගහනව පැරදුන උන්ට
මහින්දගේ කාලේ-
-- -- -- -- -- -- --
චන්දේ දාන මිනිස්සුන්ට බලපෑමක් තිබ්බේ නෑ.හොරචම්ද කේස් ගැන ලොකු කතාවක් නෑ
නමුත් ප්‍රචරන කටවුතුවලදී හැමෝම හැසිරුනා නීතිය තකන්නැතුව, රාජ්‍යදේපල යොදාගත්තා ආණ්ඩුව.
රාජ්යේ මාධ්‍ය මඩ කරියෝ උන.පවුද්ගලික මාද්‍යත් ඇතැම් ඒවා පක්ශග්‍රාහී උනා.
මයිත්‍රී රනිල්ගේ කාලෙට ආවා:
--- -- -- -- -- -- -- -- -- -- -- -- --
සමාජෙන් ඉල්ලුවා චන්ද්‍රිකාගෙනාව ස්වාධීන කොමිශන් සභා 7 අයෙත්.මැතිවරණ පොරොන්ඩුවක් නිසා ඒක පිහිටුවන්න උනා.ඒ යටතේ මැ කොමිසමක් ආවා.මැකෝ වෙනුවට මැකොස කෙනෙක් ආව.කොමිසම ආණ්ඩුවට වගකියන්නෑ පාර්ලිමේන්තුවේ විවස්ථාදායක සභාවට වගකියන්නේ.
කොමිසමට බල තල තියනවා මැතිවරණ කාලෙක නීතිවිරෝධී වැඩ නවත්තන්න.තිඋඅන ආණ්ඩුවේම නිවාස අමාත්‍යන්ශයට ගිහින් පර්මනන්ට් කරන ලිපි වැටලුවාද මීට පෙර.තවත් එකක් හෝ දෙකකට විමර්ශන නිලධාරීන් ගිහින් මොනවාහරි ඇල්ලුවා.
ඉස්සර මැතිවරණෙකදී ඩිෆෙන්ඩර් බස්සලා නීතියට අඩන්ගුවෙන්නැති අය්යලා මේපාර මීක් නෑ.ඒනිසා මිනිස්සුත් සද්දෙවහලා.දැන්දන්නවා රෑ කෑම පොලිසියෙන් දවල් කෑම උසාවියෙන් කියලා.
වෙනදා මැතිවරණයක ප්‍රතිපල කිව්වම ඒවෙලේ ඉදලා වාහනවල පෙලපාලි යන උන් කෝ.ටවුමට බැහැලා කටවුට් පුච්චන්න , තත්වේ බලන්න බැස්ස සෙට් කෝ.උන් හැදිලද නීතියට බයවෙලාද.වෙනදාවගේ ගෝලයෝ තබා ඇමති තුමාවත් බහින්නැත්තේ මොකෝ. පොලීසියට සද්දේ දාල වෙනදාවගේ කරගනයන්න පුලුවන්නේ
යම්කිසි පරිවර්ථනයක් වෙනවා නේද.මොකක්ද රහස.ඇමතිට ,හෙන්චය්යන්ට මැතිවරණලාලේ බලය නැති උනෙ කොහොමද.
දැන් රට එතනට ඇවිත්.මැකෝ කිව්ව තවඉස්සරහට යන්න ඔනේ කියලා මොනවටදෝ නීති නෑ කියලා.
බුද්ධිමත් මිනිස්සු දේශපාලකයන්ව එතනට තල්ලු කරගන කරගන ආව ඒකේ උච්චමබ්තැන පහුගිය සාමකාමී ,සාධාරන මැතිවරණය.
මේ ටික කෙටියෙන් කියලා දාන්නම්
ව්පක්ශේ ඉන්නකල් , මිනිස්සු හදාගත්ත ස්වාධීන මැතිවරණ කොමිසමේ පිහිටෙන් බලයට ඇවිත් ,ආවම තමුන්ට ඔනේ විදියට ඒක වැඩකරන්නෑ කියලා අයේ මේවට අතතියනව එහෙම නෙවෙයි. අපි දක්ක 18 ගෙනත්,17 නවපු නැවිල්ල.ගෝටභය මහත්මයා ඒක එහෙම නොකරයි කියලා විස්වාසකරනවා.ඒත් මහින්ද මහත්මයගේ උවමනාවට ඒක කරොත්, මිනිස්සු දැන් වෙනස් කියන එක පිලිගන්න වෙයි මැතිවරණයකදී.
යහපාලනයෙන් මන්දගාමී උන සන්වර්ධනය ඔන්බට වෙගවත් කිරීමට ලැබේවා.විශේශයෙන් උතුරු හයිවේ එක.
යහපාලනයෙන් ශක්තිමත් කල නීතිය, ස්වධීන ආයතන තවත් ශක්තිමත් කරන්න ලැබේවා
( අතනම් තියන්න එපා පුතී මේවට ඔය කවුරු කීවත්. එහෙම උනොත් මිනිස්සු රෝල් බැක් වෙන්න හදයි )
ජාතික ආරක්ශාව.. ඒක දැන් කතකරන්න ඔනේනෑ.
අප්‍රමාණ නින්දා විදිමින්,ඒ එසේ වුවත් කිසිකෙනෙක්ගෙන් පලි නොගනිමින්, මිනිස්සු නොමරමින්,අතුරුදන් නොකරමින්
තම පුද්ගලික කැපවීමෙන්ම,
මොරගහකන්ද ව්‍යාපෘතිය ,
මෙතෙක් රාජ්‍යනයකයෙක් නොක්ල අන්දමින් මත් උවදුර මඩිමින්,
පරිසර සන්රක්ශණය ,
වැනි සේවාවන් කරමින් විශ්‍රාමයන,
රටතුල දේශපාල්න් නිදහස ඇතිකිරීමට් නායකත්වය දුන්(මේව සමහරුන්ට තේරෙන්නෙ , ඒක නැතිදාට තේරෙයි ) මයිත්‍රීපාල ජනාධිපති තුමාටත් මතක්කරමි

Last edited: