රටේ වෙන පරිවර්ථනය 2000-2019

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0

ව්පක්ශේ ඉන්නකල් , මිනිස්සු හදාගත්ත ස්වාධීන මැතිවරණ කොමිසමේ පිහිටෙන් බලයට ඇවිත් ,ආවම තමුන්ට ඔනේ විදියට ඒක වැඩකරන්නෑ කියලා අයේ මේවට අතතියනව එහෙම නෙවෙයි. අපි දක්ක 18 ගෙනත්,17 නවපු නැවිල්ල.ගෝටභය මහත්මයා ඒක එහෙම නොකරයි කියලා විස්වාසකරනවා.ඒත් මහින්ද මහත්මයගේ උවමනාවට ඒක කරොත්, මිනිස්සු දැන් වෙනස් කියන එක පිලිගන්න වෙයි මැතිවරණයකදී.

ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන ඔබට සුභ පතමි.

ඔබ එපා කියන ඒ දේවල් වඩාත් හොඳින් කිරීම සඳහා දැනටමත් පිඹුරුපත් සැකසෙමින් ඇත. මහින්ද මේ ගැන තම ස්තාවරය පැහැදිලිව ජන රැලි වල පවසා ඇත. ගෝටාබයට මේවා ගැන දැනුමක් ඇද්ද යන්නද සැක සහිතය.
 

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,132
    20,721
    113
    හස්තිශෛලපුර
    මල්ලී, ඉතිහාසය බලන්න.
    කොකාට වාරයක් එනවනම් තිත්තයාටත් වාරයක් එනවා.
    කලබල වෙන්න ඔනේනෑ,අතතිබ්බොත් පාඩුවේ ඉන්නවා.
    දැක්කනේද ලාස්සනට 2015 අපි කරපුදේ.
    ජේ ආර්ටත් වඩ බලවතෙක් යැව්වේ.
    බහුතර යන්න කිව්වොත් කාටත් හිස නවන්න වෙනවා.
    දැන් පේනවානේද රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම,ජනාදිපති ප්‍රතිඵල ආවගමන් තියන ආන්ඩුව යන්න ලෑස්තිවෙනවා. ජනතා පරමාධිපත්‍යට හිසනවලා.
    ඒකනේද වැදගත් දේශපාලනය. රට ටිකක් දිවුනියි මචන්.
    ජනතා කැමැත්ත ගැන තේරුම් කොහේටද කියලා මේකෙන් ඉගියක් එනවා.
    උබ කැමති වෙන්න පුලුවන් අකමැතිවෙන්න පුලුවන්.බහුතර ප්‍රජතන්ත්‍රවාදය තමයි සම්මතය.එතකොට බහුතර මතයට හිසනැව්ව සද්දේ වැහුව


    ලොක්කා සුරන්ගනා කතා එපා.. ගෝටා වැරදි කලොත් 2024 යවන එකක් ගැන නෙවේ ඇහුවේ..


    2019-2014 කාල රාමුව ඇතුලේ මොකක්ද උබ කරන්නේ? 2015 ඔහොම කියලා සෙට් එකක් ආවා.. අවුරුද්දක් ගියේ නෑ දුන්නා බැන්කුවට ගේම.. ඊටපස්සේ උන්ට චන්දේ දුන්න එකෙක් නෑ..





    2019-2014 කාල රාමුව ඇතුලේ මොකක්ද උබ කරන්නේ?

     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    මම ඡන්දෙට කලින් දවසේ පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගේන් ඇහුවා ගෝඨා ඡන්දය දින්නට පස්සේ උසාවියෙන් american citizenship කේස් එක ඇදෙයිද කියලා ඌ පොර වගේ අනිත් අතට කිව්වා ප්‍රශ්නයක් වෙන්නෑ අපි බලයට ආවහම අධිකරණය අපේ යටතට ගන්නවා කියලා. ඒක ඌ මෝඩ ගමට කිව්වා දෙයක්ද නැත්තං ඇත්තටම වෙන්න යන්න දෙයක්ද දන්නෑ
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ලොක්කා සුරන්ගනා කතා එපා.. ගෝටා වැරදි කලොත් 2024 යවන එකක් ගැන නෙවේ ඇහුවේ..


    2019-2014 කාල රාමුව ඇතුලේ මොකක්ද උබ කරන්නේ? 2015 ඔහොම කියලා සෙට් එකක් ආවා.. අවුරුද්දක් ගියේ නෑ දුන්නා බැන්කුවට ගේම.. ඊටපස්සේ උන්ට චන්දේ දුන්න එකෙක් නෑ..





    2019-2014 කාල රාමුව ඇතුලේ මොකක්ද උබ කරන්නේ?




    හිටපන් අඩේ ටිකක් ඉවසල.
    මුට තියන හදිස්සියක්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,132
    20,721
    113
    හස්තිශෛලපුර

    හිටපන් අඩේ ටිකක් ඉවසල.
    මුට තියන හදිස්සියක්


    යකෝ ඇයි ඉවසන්නේ.. මම අහන්නේ ගෝටා කරන වැරදි වලට කට වහන් ඉන්න ඕනද කියලා?


    ගෝටා 19 අහෝසි කරලා 18 ආයෙ ගෙනාවොත් උබ කැමතිද? :sorry::sorry::sorry: