රටේ සල්ලි කන තවත් යකෙක්, "මිහින් ලන්කා"

රටේ සල්ලි කන තවත් යකෙක්, "මිහින් ලන්කා"

මේ දැන් ටිකකට කලින් ෆ්ලයිට්ට්‍රැකින් සයිට් එකකින් ගත්තු ස්ක්‍රින්ශොට් එකක්.. මේකේ මේ MJ1 කියන මිහින් ලන්කා ෆ්ලයිට් එක කිසිම හෙතුවක් නැතුව, පියාසර ගමනාන්තයක් රහිතව, නිකරුනේ take-off කරලා ඒකළ හරියේ බොරුවට රවුමක් කැරකිලා ආයේම කටුනායකට බානවා, මේවා දැක්කම නිකන් පිස්සු වගේ.. (මේ ගුවන් යානාව 4R-MRE තමයි බොහො වෙලාවට MJ1 කියන call sign එක යටතේ ජනාදිපතිගෙ ගුවන් ගමන් වලට ගන්නේ..)

ඒ කෙසේ වෙතත් මිලියන ගානක් පාඩු ලබන මේ වගේ රටේ ධනය කන ආයතන ගැන ජනතාව මීට වඩා අවදියෙන් ඉන්න ඔනා.. විකියේ බැලුවොත් පෙනේවි, මිහින් එයාර් ගේ තරම..

http://en.wikipedia.org/wiki/Mihin_Lanka

untitled.jpg
 
  • Like
Reactions: mldarshana

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    LOL ... pilot ආතල් එකක් ගන්න යන්නැති බන් (දැන් pilot ලත් රාජපක්ෂ පරම්පරාවෙනෙ) ... අපේ සල්ලි තියෙනවනෙ ඕන තරම් නාස්ති කරන්න
     
    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    ඔකෙ ඇන්ජිම හදපු එකා පොඩි ටෙස්ට් රන් එකක් යන්න ඇති බන්
     
    LOL ... pilot ආතල් එකක් ගන්න යන්නැති බන් (දැන් pilot ලත් රාජපක්ෂ පරම්පරාවෙනෙ) ... අපේ සල්ලි තියෙනවනෙ ඕන තරම් නාස්ති කරන්න
    මේ රට දැන් ආශ්චර්ය අබිබවා ගිහිල්ලද මන්දා බන්..
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    උබත් පට්ට පොරක් බන්. පොඩි ආතල් එකක් ගන්න ඇති මොකෝ කාටවත් ඕක තේරෙන එකක්යැ.. ඒත් උබට අහුඋනා ඈ.... :lol::lol::lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දේශද්‍රෝහියෝ (රාජපක්ෂවරුන්ට විරුද්ධ යන්න හැගවෙන පදයකි)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕකේ එන්ජින් රෙපයාර් එකක් කලා ඊයේ..... ලේලන්ඩ් එන්ජිමක් තිබ්බා..... ඔය ටෙස්ට් රන් එකක් ගිහින්..... :P
     
    උබත් පට්ට පොරක් බන්. පොඩි ආතල් එකක් ගන්න ඇති මොකෝ කාටවත් ඕක තේරෙන එකක්යැ.. ඒත් උබට අහුඋනා ඈ.... :lol::lol::lol:

    oya mokak hari test karannawenna athi

    ඕකේ එන්ජින් රෙපයාර් එකක් කලා ඊයේ..... ලේලන්ඩ් එන්ජිමක් තිබ්බා..... ඔය ටෙස්ට් රන් එකක් ගිහින්..... :P

    :lol:රාජපක්ස ආතල්..
    මිහින් ලන්කා දැන් සැහෙන කාලෙක ඉදන් ටෙස්ට් රන් යනවා, හැබැවටම ආදායමක් උපයන රන් එකක් නම් ලගදි යන පාටක් නැ..
     
    Chity

    Member
    Nov 26, 2013
    31
    2
    0
    Colombo,Lk
    මම දන්නවා මචං, ඔය මිහින් ලංකා සමහර ෆ්ලයිට් එනවා, මුළු ප්ලේන් එකටම සමහර වෙලාවට ඉන්නේ ස්ටාෆ් එකට අමතරව මිනිස්සු දෙන්නයි, තුන් දෙනයි.
    මම ඇස් දෙකට දැකල තියෙනවා.

    මාර දුකයි, බං එව්වා දකිද්දී. මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලි නේද මේ කාලා විනාශ කරන්නේ කියලා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම දන්නවා මචං, ඔය මිහින් ලංකා සමහර ෆ්ලයිට් එනවා, මුළු ප්ලේන් එකටම සමහර වෙලාවට ඉන්නේ ස්ටාෆ් එකට අමතරව මිනිස්සු දෙන්නයි, තුන් දෙනයි.
    මම ඇස් දෙකට දැකල තියෙනවා.

    මාර දුකයි, බං එව්වා දකිද්දී. මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලි නේද මේ කාලා විනාශ කරන්නේ කියලා.

    :shocked:
     
    • Like
    Reactions: අපොයි