ඒක පොරගෙ ප්ලෑන් එකේ ඉස්සරහට තියෙන වැඩක් කියල කිව්ව එකපාරක්.ධම්මික පෙරේරා හැම ක්ශේත්‍රයකම invest කරන එකේ ඇයි මේ telecommunication වලට බහින්නේ නැත්තේ..අඩුම තියෙන company එකක් ගන්නවත්තිබ්බා.. අර etisalat විකුනපු වෙලාවෙවත්..
![]()
ඒක පොරගෙ ප්ලෑන් එකේ ඉස්සරහට තියෙන වැඩක් කියල කිව්ව එකපාරක්.ධම්මික පෙරේරා හැම ක්ශේත්‍රයකම invest කරන එකේ ඇයි මේ telecommunication වලට බහින්නේ නැත්තේ..අඩුම තියෙන company එකක් ගන්නවත්තිබ්බා.. අර etisalat විකුනපු වෙලාවෙවත්..
![]()
ලංකාවේ ඉපදිච්චි එකෙක් තමා මාත් දන්න විදිහට. දැන් මැලෙස්සියා හිටියට.අන්නන්ද ක්‍රිෂනන් Sri Lankan ද . කවුද උබ ට ඔය බොරුව කිව්වේ![]()
ආනන්ද ක්‍රිෂ්ණන් ලංකාවේ පරපුරක උනාට දැන් මැලේසියානු ජාතිකයෙක්. ඔහු කවදාවත් ඔහුගේ ධනය මේ රටේ බැංකුවක දාන්නෙත් නෑ. මේ රටට දෙන්නෙත් නෑ. පුළුවන් තරම් මේ රටේ ධනය තමන් ජිවත්වන රටට ඇදීමටයි ටෙලිකොම් එකේ ආයෝජනය කරලා තියෙන්නේ.මොබිටෙල් අයිති ටෙලිකොම් එකට ටෙලිකොම් එක මන් හිතන්නෙ වැඩි කොටහා අපෙ රජයට
ඉතුරු කොටහා මැලෙශියන් කම්පැණි එකකට
එ මැලෙ කොම්පැණිය ආනන්ද ක්‍රිශ්නන් කියලා පොරකක්ගෙ
පොර ශ්‍රි ලංකන් පොරක් .
කතාව ඇත්ත. මාත් ඔය මතෙම තමා. පොඩ්ඩක් හිත හැදෙන්න වගෙ තමා අරෙම කිව්වෙආනන්ද ක්‍රිෂ්ණන් ලංකාවේ පරපුරක උනාට දැන් මැලේසියානු ජාතිකයෙක්. ඔහු කවදාවත් ඔහුගේ ධනය මේ රටේ බැංකුවක දාන්නෙත් නෑ. මේ රටට දෙන්නෙත් නෑ. පුළුවන් තරම් මේ රටේ ධනය තමන් ජිවත්වන රටට ඇදීමටයි ටෙලිකොම් එකේ ආයෝජනය කරලා තියෙන්නේ.
ලංකාවේ සම්භවයක් ඇති කෙනෙක් ලෝකේ වෙන කොහේ හරි ජිවත් වෙන ගමන් ප්‍රසිද්ධ වෙන දෙයක් කලොත්, අපි බොහොම උජාරුවෙන් කතා කරනවා. එහෙත් ඔහුගෙන් හෝ ඇයගෙන් මේ රටට සතයක යහපතක් වෙනවද ? අපි කරන දේවල් දැකලා පශ්චාත් භාගයෙන් හිනා වෙනවා. තිත්ත ඇත්ත.
සහතික ඇත්ත. නාසා එකේ ඉන්න 2300 පිරිසෙන් ලංකාවේ පිරිස 230 වගේ. ඒකත් ටීම් ලිඩර්ස්ල. හරියට ඔලුව පාවිච්චි කරානම් මෙලහකට නාසා එක ලංකාවේ. එක්සත් ජනපදය අපේ රටට මුදල් යොදවනවා. උන්ගේ රොකට් අහසට යන්නේ මේ රටෙන්. අපේ එවුන් හා ඉතුරු පිරිස ලබන වේතනය වියදම් කරන්නේ ලංකාවේ. (හොඳ වෙලාවට පාලකයන්ට මෙහෙම සිතුවිලි පහල නොවේ.)කතාව ඇත්ත. මාත් ඔය මතෙම තමා. පොඩ්ඩක් හිත හැදෙන්න වගෙ තමා අරෙම කිව්වෙ
අපෙ උන් අපෙ අය නාසා එකෙ ඉන්නවා ඇමරිකාවෙ අහවල් තැන ඉන්නවා අරකයි මෙකයි. එත් ඒ එක්කෙනෙක්ගෙන්වත් අපෙ රටව කිසි දෙයක් වෙලා නැහැ.
ee unata ban tax income ekata wada loku gaanak ban eliyata yanne.. tax podi gaanak ne gahanne!Oya hama company ekakinma + hama client genma tax ekak gannawa machan government eka.
Eken loku adayamak enawa.
ranil free wifi denawa kiwwama kattiya hina una. Google baloon kiwwama hina una. Ranil owa ganata karagena awa. koheda ithin kakulen adda ne puthanoge gobbayo set eka.
ඒ අය ලංකාවේ හිටියනම් රස්සාවක් ගන්න එක එක දේශපාලකයෝ පස්සෙන් යන්න වෙනවා. අපිට නැතත් ලෝකෙට හරි වැඩක් වෙන්නේ නැතෑ. මෙහෙ නිකන් චාටර් වෙනවට වඩාසහතික ඇත්ත. නාසා එකේ ඉන්න 2300 පිරිසෙන් ලංකාවේ පිරිස 230 වගේ. ඒකත් ටීම් ලිඩර්ස්ල. හරියට ඔලුව පාවිච්චි කරානම් මෙලහකට නාසා එක ලංකාවේ. එක්සත් ජනපදය අපේ රටට මුදල් යොදවනවා. උන්ගේ රොකට් අහසට යන්නේ මේ රටෙන්. අපේ එවුන් හා ඉතුරු පිරිස ලබන වේතනය වියදම් කරන්නේ ලංකාවේ. (හොඳ වෙලාවට පාලකයන්ට මෙහෙම සිතුවිලි පහල නොවේ.)
ඔබ කියන කතාව හරි. ඒත් අමතක කරන්න එපා ඒ සියල්ලෝම අධ්‍යාපනය ලැබුවේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්වලින්.ඒ අය ලංකාවේ හිටියනම් රස්සාවක් ගන්න එක එක දේශපාලකයෝ පස්සෙන් යන්න වෙනවා. අපිට නැතත් ලෝකෙට හරි වැඩක් වෙන්නේ නැතෑ. මෙහෙ නිකන් චාටර් වෙනවට වඩා
ඔබ කියන කතාව හරි. ඒත් අමතක කරන්න එපා ඒ සියල්ලෝම අධ්‍යාපනය ලැබුවේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්වලින්.
එසේම මම කියන්න උත්සාහ කලේ, නාසා එකේ ප්‍රධාන දැනුම් ධාරාව ලංකාවේ නම්, ඔවුන් අයිති රටට නාසා එක ගේන්න වැඩ කරන්න ඕන.
හොඳම උදාහරණය අපේ අල්ලපු රට ඉන්දියාව. microsoft එකේ හොඳම programmersla ඉන්දියාවේ නිසා ඔවුන් බලකලා ඉන්දියාවේ microsoft ශාඛාවක් ආරම්බ කරන ලෙස. අද ආන්ද්‍රා ප්‍රදේශයේ තියෙන silicon valley එහි ප්‍රතිපලයක්. අපිට බැරිද ?
ඔබ කියන කතාව හරි. ඒත් අමතක කරන්න එපා ඒ සියල්ලෝම අධ්‍යාපනය ලැබුවේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්වලින්.
එසේම මම කියන්න උත්සාහ කලේ, නාසා එකේ ප්‍රධාන දැනුම් ධාරාව ලංකාවේ නම්, ඔවුන් අයිති රටට නාසා එක ගේන්න වැඩ කරන්න ඕන.
හොඳම උදාහරණය අපේ අල්ලපු රට ඉන්දියාව. microsoft එකේ හොඳම programmersla ඉන්දියාවේ නිසා ඔවුන් බලකලා ඉන්දියාවේ microsoft ශාඛාවක් ආරම්බ කරන ලෙස. අද ආන්ද්‍රා ප්‍රදේශයේ තියෙන silicon valley එහි ප්‍රතිපලයක්. අපිට බැරිද ?
ඔව්. ඉන්දියන් පෙරේතයෝ ගැනනම් කතා කරන්න දෙයක් නෑ. මමත් අත්දැකීමෙන් දන්නවා. ඒත් රටක් හැටියට ගත්ත තීන්දුව ගැන විතරයි මගේ අවධානය යොමු කලේ.indian it karayo nam mathak karanna epa.
it karayonta thanak nathi une okun hinda
satha 50 okun wada karai
Volkswagen kuliyapitiye dapu eken kochchara salliyak lankawata ithuru unada?
ko ban e salli![]()
![]()



ප්‍රෝග්‍රැමර්ස්ලා දඟලල ඉල්ලපු කතාවක් නැහැ බන්
ඉන්දියාවෙ එවුන් චාටර් උනාට බලපන් microsoft එකේ CEO ඉන්දියන් එකෙක්, Google එකේ CEO ඉන්දියන් එකෙක්, Adobe එකේ CEO ඉන්දියන් එකෙක්
ලංකාවෙ එවුන්ට හිතන්නවත් බැරි තැන්වල ඉන්දියන් එවුන් ඉන්නවා, උන්ට උන්ගෙ රටට ඕන මගුලක් ගේන්න පුලුවන් ඒ තැන් එක්ක
ප්රෝගැමර්ස්ලා හරි වැඩ කරන එවුන් හරි දඟලන්න ඕන නැහැ. ලංකාවෙ ඉන්න ගාන එක්ක හොයල බලපන් ඉන්දියාවෙ උනුත් කී දෙනෙක් ඉන්නවද කියලා,කොයි තරම් ලොකු පොසිශන් වල ඉන්නවද කියලා