රටේ සල්ලි නිකම්ම එලියට නේද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,667
    113
    ධම්මික පෙරේරා හැම ක්ශේත්‍රයකම invest කරන එකේ ඇයි මේ telecommunication වලට බහින්නේ නැත්තේ..:confused: අඩුම තියෙන company එකක් ගන්නවත්තිබ්බා.. අර etisalat විකුනපු වෙලාවෙවත්..:baffled:
    ඒක පොරගෙ ප්ලෑන් එකේ ඉස්සරහට තියෙන වැඩක් කියල කිව්ව එකපාරක්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    අන්නන්ද ක්‍රිෂනන් Sri Lankan ද . කවුද උබ ට ඔය බොරුව කිව්වේ 🤣🤣🤣
    ලංකාවේ ඉපදිච්චි එකෙක් තමා මාත් දන්න විදිහට. දැන් මැලෙස්සියා හිටියට.
    SLT එක එකේ ජපානෙට තිබ්බ කොටස් පොරට විකුනද්දි කතාවකුත් ඇදිලා ආවේ ඒ කාලේ පොර කොටින්ට උදව් කරා කියලත්..
    (ඇත්ත නැත්ත නම් දන්න්නේ නෑ)
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මොබිටෙල් අයිති ටෙලිකොම් එකට ටෙලිකොම් එක මන් හිතන්නෙ වැඩි කොටහා අපෙ රජයට
    ඉතුරු කොටහා මැලෙශියන් කම්පැණි එකකට
    එ මැලෙ කොම්පැණිය ආනන්ද ක්‍රිශ්නන් කියලා පොරකක්ගෙ
    පොර ශ්‍රි ලංකන් පොරක් .
    ආනන්ද ක්‍රිෂ්ණන් ලංකාවේ පරපුරක උනාට දැන් මැලේසියානු ජාතිකයෙක්. ඔහු කවදාවත් ඔහුගේ ධනය මේ රටේ බැංකුවක දාන්නෙත් නෑ. මේ රටට දෙන්නෙත් නෑ. පුළුවන් තරම් මේ රටේ ධනය තමන් ජිවත්වන රටට ඇදීමටයි ටෙලිකොම් එකේ ආයෝජනය කරලා තියෙන්නේ.

    ලංකාවේ සම්භවයක් ඇති කෙනෙක් ලෝකේ වෙන කොහේ හරි ජිවත් වෙන ගමන් ප්‍රසිද්ධ වෙන දෙයක් කලොත්, අපි බොහොම උජාරුවෙන් කතා කරනවා. එහෙත් ඔහුගෙන් හෝ ඇයගෙන් මේ රටට සතයක යහපතක් වෙනවද ? අපි කරන දේවල් දැකලා පශ්චාත් භාගයෙන් හිනා වෙනවා. තිත්ත ඇත්ත.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,323
    1
    13,247
    113
    Gotham City

    කතාව ඇත්ත. මාත් ඔය මතෙම තමා. පොඩ්ඩක් හිත හැදෙන්න වගෙ තමා අරෙම කිව්වෙ
    අපෙ උන් අපෙ අය නාසා එකෙ ඉන්නවා ඇමරිකාවෙ අහවල් තැන ඉන්නවා අරකයි මෙකයි. එත් ඒ එක්කෙනෙක්ගෙන්වත් අපෙ රටව කිසි දෙයක් වෙලා නැහැ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,780
    2,802
    113
    un ban Billions walin mehe Invest karalane oya infrastructure hadala wede patan aran thiyenne. Fully Sri Lankan owned company ekakata oya investment eka karanna amarui. Ohomawath karanna kenek nethnam mehe thawama GPRS modem walin internet yanna wei.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කතාව ඇත්ත. මාත් ඔය මතෙම තමා. පොඩ්ඩක් හිත හැදෙන්න වගෙ තමා අරෙම කිව්වෙ
    අපෙ උන් අපෙ අය නාසා එකෙ ඉන්නවා ඇමරිකාවෙ අහවල් තැන ඉන්නවා අරකයි මෙකයි. එත් ඒ එක්කෙනෙක්ගෙන්වත් අපෙ රටව කිසි දෙයක් වෙලා නැහැ.
    සහතික ඇත්ත. නාසා එකේ ඉන්න 2300 පිරිසෙන් ලංකාවේ පිරිස 230 වගේ. ඒකත් ටීම් ලිඩර්ස්ල. හරියට ඔලුව පාවිච්චි කරානම් මෙලහකට නාසා එක ලංකාවේ. එක්සත් ජනපදය අපේ රටට මුදල් යොදවනවා. උන්ගේ රොකට් අහසට යන්නේ මේ රටෙන්. අපේ එවුන් හා ඉතුරු පිරිස ලබන වේතනය වියදම් කරන්නේ ලංකාවේ. (හොඳ වෙලාවට පාලකයන්ට මෙහෙම සිතුවිලි පහල නොවේ.)
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සහතික ඇත්ත. නාසා එකේ ඉන්න 2300 පිරිසෙන් ලංකාවේ පිරිස 230 වගේ. ඒකත් ටීම් ලිඩර්ස්ල. හරියට ඔලුව පාවිච්චි කරානම් මෙලහකට නාසා එක ලංකාවේ. එක්සත් ජනපදය අපේ රටට මුදල් යොදවනවා. උන්ගේ රොකට් අහසට යන්නේ මේ රටෙන්. අපේ එවුන් හා ඉතුරු පිරිස ලබන වේතනය වියදම් කරන්නේ ලංකාවේ. (හොඳ වෙලාවට පාලකයන්ට මෙහෙම සිතුවිලි පහල නොවේ.)
    ඒ අය ලංකාවේ හිටියනම් රස්සාවක් ගන්න එක එක දේශපාලකයෝ පස්සෙන් යන්න වෙනවා. අපිට නැතත් ලෝකෙට හරි වැඩක් වෙන්නේ නැතෑ. මෙහෙ නිකන් චාටර් වෙනවට වඩා
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඒ අය ලංකාවේ හිටියනම් රස්සාවක් ගන්න එක එක දේශපාලකයෝ පස්සෙන් යන්න වෙනවා. අපිට නැතත් ලෝකෙට හරි වැඩක් වෙන්නේ නැතෑ. මෙහෙ නිකන් චාටර් වෙනවට වඩා
    ඔබ කියන කතාව හරි. ඒත් අමතක කරන්න එපා ඒ සියල්ලෝම අධ්‍යාපනය ලැබුවේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්වලින්.

    එසේම මම කියන්න උත්සාහ කලේ, නාසා එකේ ප්‍රධාන දැනුම් ධාරාව ලංකාවේ නම්, ඔවුන් අයිති රටට නාසා එක ගේන්න වැඩ කරන්න ඕන.

    හොඳම උදාහරණය අපේ අල්ලපු රට ඉන්දියාව. microsoft එකේ හොඳම programmersla ඉන්දියාවේ නිසා ඔවුන් බලකලා ඉන්දියාවේ microsoft ශාඛාවක් ආරම්බ කරන ලෙස. අද ආන්ද්‍රා ප්‍රදේශයේ තියෙන silicon valley එහි ප්‍රතිපලයක්. අපිට බැරිද ?
     
    • Like
    Reactions: tha123

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔබ කියන කතාව හරි. ඒත් අමතක කරන්න එපා ඒ සියල්ලෝම අධ්‍යාපනය ලැබුවේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්වලින්.

    එසේම මම කියන්න උත්සාහ කලේ, නාසා එකේ ප්‍රධාන දැනුම් ධාරාව ලංකාවේ නම්, ඔවුන් අයිති රටට නාසා එක ගේන්න වැඩ කරන්න ඕන.

    හොඳම උදාහරණය අපේ අල්ලපු රට ඉන්දියාව. microsoft එකේ හොඳම programmersla ඉන්දියාවේ නිසා ඔවුන් බලකලා ඉන්දියාවේ microsoft ශාඛාවක් ආරම්බ කරන ලෙස. අද ආන්ද්‍රා ප්‍රදේශයේ තියෙන silicon valley එහි ප්‍රතිපලයක්. අපිට බැරිද ?

    indian it karayo nam mathak karanna epa.
    it karayonta thanak nathi une okun hinda
    satha 50 okun wada karai

    Volkswagen kuliyapitiye dapu eken kochchara salliyak lankawata ithuru unada?
    ko ban e salli 😃 😃
     
    • Haha
    Reactions: indika_sam

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඔබ කියන කතාව හරි. ඒත් අමතක කරන්න එපා ඒ සියල්ලෝම අධ්‍යාපනය ලැබුවේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්වලින්.

    එසේම මම කියන්න උත්සාහ කලේ, නාසා එකේ ප්‍රධාන දැනුම් ධාරාව ලංකාවේ නම්, ඔවුන් අයිති රටට නාසා එක ගේන්න වැඩ කරන්න ඕන.

    හොඳම උදාහරණය අපේ අල්ලපු රට ඉන්දියාව. microsoft එකේ හොඳම programmersla ඉන්දියාවේ නිසා ඔවුන් බලකලා ඉන්දියාවේ microsoft ශාඛාවක් ආරම්බ කරන ලෙස. අද ආන්ද්‍රා ප්‍රදේශයේ තියෙන silicon valley එහි ප්‍රතිපලයක්. අපිට බැරිද ?

    ප්‍රෝග්‍රැමර්ස්ලා දඟලල ඉල්ලපු කතාවක් නැහැ බන්
    ඉන්දියාවෙ එවුන් චාටර් උනාට බලපන් microsoft එකේ CEO ඉන්දියන් එකෙක්, Google එකේ CEO ඉන්දියන් එකෙක්, Adobe එකේ CEO ඉන්දියන් එකෙක්
    ලංකාවෙ එවුන්ට හිතන්නවත් බැරි තැන්වල ඉන්දියන් එවුන් ඉන්නවා, උන්ට උන්ගෙ රටට ඕන මගුලක් ගේන්න පුලුවන් ඒ තැන් එක්ක
    ප්‍රෝගැමර්ස්ලා හරි වැඩ කරන එවුන් හරි දඟලන්න ඕන නැහැ. ලංකාවෙ ඉන්න ගාන එක්ක හොයල බලපන් ඉන්දියාවෙ උනුත් කී දෙනෙක් ඉන්නවද කියලා,කොයි තරම් ලොකු පොසිශන් වල ඉන්නවද කියලා
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    indian it karayo nam mathak karanna epa.
    it karayonta thanak nathi une okun hinda
    satha 50 okun wada karai

    Volkswagen kuliyapitiye dapu eken kochchara salliyak lankawata ithuru unada?
    ko ban e salli 😃 😃
    ඔව්. ඉන්දියන් පෙරේතයෝ ගැනනම් කතා කරන්න දෙයක් නෑ. මමත් අත්දැකීමෙන් දන්නවා. ඒත් රටක් හැටියට ගත්ත තීන්දුව ගැන විතරයි මගේ අවධානය යොමු කලේ.

    වොක්ස්වැගන් අපේ මිනිස්සුන්ට ගන්න තරම් සුදුසු තත්වයේ නැති නිසා ගන්න එවුන්ට රජයෙන් මුදල් දීලා දැන් අප්‍රිකාවට පටවනවනේ.....:lol::lol::lol:
    ඒකනේ මේ රටේ ආර්ථික අවපාතය ඇති වුනේ.... (මාතෘකාවෙන් අපි පිට පැන්නේ නෑනේ...)
     
    • Like
    Reactions: Gonawala_GUNE

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,323
    1
    13,247
    113
    Gotham City
    ප්‍රෝග්‍රැමර්ස්ලා දඟලල ඉල්ලපු කතාවක් නැහැ බන්
    ඉන්දියාවෙ එවුන් චාටර් උනාට බලපන් microsoft එකේ CEO ඉන්දියන් එකෙක්, Google එකේ CEO ඉන්දියන් එකෙක්, Adobe එකේ CEO ඉන්දියන් එකෙක්
    ලංකාවෙ එවුන්ට හිතන්නවත් බැරි තැන්වල ඉන්දියන් එවුන් ඉන්නවා, උන්ට උන්ගෙ රටට ඕන මගුලක් ගේන්න පුලුවන් ඒ තැන් එක්ක
    ප්‍රෝගැමර්ස්ලා හරි වැඩ කරන එවුන් හරි දඟලන්න ඕන නැහැ. ලංකාවෙ ඉන්න ගාන එක්ක හොයල බලපන් ඉන්දියාවෙ උනුත් කී දෙනෙක් ඉන්නවද කියලා,කොයි තරම් ලොකු පොසිශන් වල ඉන්නවද කියලා

    චීනෙ තහනම් ඇමරිකන් ප්‍රඩක්ට්ස් ගොඩාක්
    ගොඩාක්ම ඉන්ටර්නෙට් බිස්නසස්
    ඉන්දියාව තමා හොඳම මාකට් එක
    ඉන්දියාවෙ Internet Users ලා මිලියන හත්සිය ගාණක්
    ඇමරිකාවෙ Internet Users ලා මිලියන දෙසිය ගාණක්
    යු ටියුබ් එකෙත් ඉන්දියන් චැන්ල්ස් උඩට එනවා සැහෙන්න (Thanks to Reliance JIO )
    ටෙක් චැන්ස්ල් උනත් හින්දියෙන් කරන චැනල්ස් උඩට එනවා ඉංග්‍රිසි චැනල් වලට වඩා
    යු ටියුබ් යුසෙජ් එකෙන් දෙවෙනියට වැඩිම ප්‍රතිශතය
    වැඩිම ෆේස්බුක් යුසර්ස් ලා ඉන්නෙට්
    ගූගල් වලත් දෙවෙනියට වැඩිම ප්‍රතිශතය

    ඔන්න ඕකයි ඉන්දියන් මාමිලා ඇමරිකන් ටෙක් කොම්පැණි වල මුල් පුටුවලට දාන්න හෙතුව.