රටේ සැබෑ වෙනසක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    (1) දැන් රුපවාහිනී ITN අපක්ෂපතිද? ආණ්ඩුවට සුපුරුදු විදියට කඩේ යනවද?

    (2) ආණ්ඩුවේ පත්කරපු නිලදාරීන් අවංක අපක්ෂපාති අයද? නැතිනම් NPP එකට කඩේ ගිය අයද?
     
    • Like
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    හොරු අල්ලන එක ගැන මතක් වෙනකොටත් මට බොක බර හැදෙනවා.
    ආ මෙන්න දැනුත්. රීලා එන්නම්.
     
    • Haha
    Reactions: Honey Bunch

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    eka aththa. Even NPP supporters said
    ගෝඨාභය ගේ කාලේ මෙහෙම ආන්ඩුවේ ජනමාධ්‍ය දේශපාලනය ට පාවිච්චි කරේ නැහැ
    NNP කියන්නේ කියන දේ කරන්නේ නැති රට පස්සට අරගෙන යන හිඟන්නෝ ටිකක් කියලා තෙරුන් ගන්නම මේකේ ඇති🤦

    ජෙප්පෝ රට හදන මඟුලක් නැහැ රට කන එක තමා කරන්නේ
     
    • Like
    Reactions: Dr.Amdan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ගෝඨාභය ගේ කාලේ මෙහෙම ආන්ඩුවේ ජනමාධ්‍ය දේශපාලනය ට පාවිච්චි කරේ නැහැ
    NNP කියන්නේ කියන දේ කරන්නේ නැති රට පස්සට අරගෙන යන හිඟන්නෝ ටිකක් කියලා තෙරුන් ගන්නම මේකේ ඇති🤦

    ජෙප්පෝ රට හදන මඟුලක් නැහැ රට කන එක තමා කරන්නේ
    we can see the real fun after election
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    ගෝඨාභය ගේ කාලේ මෙහෙම ආන්ඩුවේ ජනමාධ්‍ය දේශපාලනය ට පාවිච්චි කරේ නැහැ
    NNP කියන්නේ කියන දේ කරන්නේ නැති රට පස්සට අරගෙන යන හිඟන්නෝ ටිකක් කියලා තෙරුන් ගන්නම මේකේ ඇති🤦

    ජෙප්පෝ රට හදන මඟුලක් නැහැ රට කන එක තමා කරන්නේ
    2ttWVmp.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    mona anduwa awath oka wenas wenne nethi nisa waradak kiyanna baha,
    okata ena ewun puruddaka karan wage
    අනේ හුත්තෝ ගෝඨාභය ගේ කාලේ වත් රනිල් ගේ කාලේ වත් ITN එකේ මඩ දේශපාලන වැඩ සටහන් තිබුණේ නැහැ පොන්නයෝ
    ලැජ්ජයි රට හදනවා කියලා ආපු NPP එවුන් ම වැරදි කරන කොට🤮🤮🤮
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    නයිටීඇන් එක පචවාහිනී දෙක මයින්ද මාත්තයගේ කාලේ ෆුක දීපුවා බොලාට මතක නෑ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    හොරු අල්ලන එක ගැන මතක් වෙනකොටත් මට බොක බර හැදෙනවා.
    ආ මෙන්න දැනුත්. රීලා එන්නම්.
    බොට ඇමීබා අතිසාරේ ද කොහෙද 🤪
     
    • Haha
    Reactions: nalin0001

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    සබීතාගේ ගොඩනැඟිල්ලට දුන් කෝටි 63ක තැන්පතුව ආපසු ගෙන නෑ
    "රුපියල් කෝටි 63ක මුදලක් 2021- 2024 දක්වා කාලය තුළ බැංකුවක තැන්පත් කළා නම් අතිවිශාල පොලියක් ලබා ගන්න පුළුවන්."

    https://www.gossiplankanews.com/2024/10/sabeetha-building-fraud.html
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    ගෝඨාභය ගේ කාලේ මෙහෙම ආන්ඩුවේ ජනමාධ්‍ය දේශපාලනය ට පාවිච්චි කරේ නැහැ
    NNP කියන්නේ කියන දේ කරන්නේ නැති රට පස්සට අරගෙන යන හිඟන්නෝ ටිකක් කියලා තෙරුන් ගන්නම මේකේ ඇති🤦

    ජෙප්පෝ රට හදන මඟුලක් නැහැ රට කන එක තමා කරන්නේ
    පාවිච්චි කලත් නැත්තත් රජයේ මාද්ය රජය මාරු උන ගමන් උන්ට කඩේ යනවා. ඉස්සර ඉඳන්ම එහෙම තමා.
     
    • Like
    Reactions: ttj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    පාවිච්චි කලත් නැත්තත් රජයේ මාද්ය රජය මාරු උන ගමන් උන්ට කඩේ යනවා. ඉස්සර ඉඳන්ම එහෙම තමා.
    කඩේ යන එක වෙනයි මෙහෙම කතු වැකි දාගෙන හැමිනෙන එක වෙනයි බං

    අනිත් එක NPP ආවේ මහින්ද කරපු ඒවා විවෝචනය කරලා ඒවා ම කරන්න නෙවෙයි නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ITN තනිකරම ආන්ඩුවේ හොරණෑවක්
    ඉවසපන් , කලින් ආන්ඩු කාලෙත් එමයි .ආනඩුවට මාකටින් කරන්නත් චැනල් එකක් එපැයි වුත්තෝ. නැත්තම් උන් කරන ඒවා ජනතාව දැනගන්නේ ටෙලිග්‍රෑම් එකෙන්ද
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ITN රූපවාහිනි ආණ්ඩුවට කඩේ යනවා... ජාජබ ට ලැජ්ජා තියනවා නම් පුළුවන් වෙන්න ඕන ඒක නවත්තන්න...

    ජනමාධ්‍ය කලා ආයතන කියලා හිතන එක වැරදියි... ඒවා බිස්නස් වගේ දුවන්න පුළුවන් මිනිස්සූ දාන්න ඕන... දාපු උන් නම් එහෙම උන් නෙවෙයි දන්න විදිහට...