රටේ සියයට 10ක් වත් නැති ඕගස්ටින්ලා නිසා නටන පිස්සුව

redux

Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    සක්කිලි කුරුසයොන්ගේ නත්තල හැම තැනම. ඔගස්ටින් හොයාගෙන කවුරු හරි කියපන්කො සමරන දෙයක් සද්දෙ නැතුව සමරගන්න කියල
     
    • Dislike
    Reactions: AnuradhaRa

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Islam Muslim GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,395
    113
    සක්කිලි කුරුසයොන්ගේ නත්තල හැම තැනම. ඔගස්ටින් හොයාගෙන කවුරු හරි කියපන්කො සමරන දෙයක් සද්දෙ නැතුව සමරගන්න කියල
    නත්තල තරම් නැගලා යන වෙන දෙයන් නැ යකො ලන්කාවෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,395
    113
    Aeyi Veask eka
    වෙසක් එකෙ මොනාද බන්? වියලි කලාපෙ අඩු කුලෙන් එනව ට්‍රැක්ටර් බයික් වලින් එනවා වෙසක් බලන්න, ඇඟෙ හැප්පුනොත් පිහිපාර. ඔලුබක්කො පෙන්නලා හොල්මන් මන්දිරෙ පෙන්නල ගැනු මිරිකනවා. නත්තල තමයි Christmas carols නැගලා යන්නෙත්, ටීවි එකෙ සිරා ෆිල්ම් යන්නෙත්, හොඳ මස් කැල්ලක් කාලා ශොට් එකක් දාන්නෙ. බලපන්කො කැතලික් ක්‍රිස්චන් ගෙවල් වල පොශ් බව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ

    Christmas eke Bulbs Witharayi ne Ban
    Christmas Eka Artificial Plant karapu ekak ne
     
    AnuradhaRa

    Well-known member
  • එ විතරද, Christmas ඉවර වුන ගමන් new year. Party!
    ඊට පස්සෙ අපේ පල්ලියෙ මංගල්ලෙ
    දෙසැම්බර් ජනවාරි කියන්නෙ කටුවපිටියට ආතල්ම කාලෙ :cool:

    ජනවාරි මාසෙ මට 43 ලබනව

    Mata nam Christmas hena Boring ban
    Godak Year End Eke Sales Nisa thama tikak okw

    නත්තල බෝරිං කියල ඇහුවමයි
    ඔයා බුද්ධාගමේ නේද...

    අපිට දෙසැම්බර් 1 වෙනිද ඉදල නත්තල්
    නත්තල කිට්ටු වෙනකොට තවත් ආතල්
     
    • Love
    Reactions: sinhawanshaya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ඊට පස්සෙ අපේ පල්ලියෙ මංගල්ලෙ
    දෙසැම්බර් ජනවාරි කියන්නෙ කටුවපිටියට ආතල්ම කාලෙ :cool:

    ජනවාරි මාසෙ මට 43 ලබනව

    නත්තල බෝරිං කියල ඇහුවමයි
    ඔයා බුද්ධාගමේ නේද...

    අපිට දෙසැම්බර් 1 වෙනිද ඉදල නත්තල්
    නත්තල කිට්ටු වෙනකොට තවත් ආතල්
    Owu Buddhist thama
    Christmas Christian Ayata Kohomath Boring Neha thama 🤣
    Christmas kiyala monawwada ithin thiyenne Sales Witharayi n
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Owu Buddhist thama
    Christmas Christian Ayata Kohomath Boring Neha thama 🤣
    Christmas kiyala monawwada ithin thiyenne Sales Witharayi n
    නත්තල් ලං වෙනකොට පරිසරේ වෙනස ඇගට දැනෙනව.
    මිනිස්සු පාටි දානව. ලමයි ආසාවෙන් ගවලෙන, නත්තල් ගහ හදනව
    කේක් හදනව.
    අනේ මංද මට නං නත්තල කියන්නෙ මාරම ආතල්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    නත්තල් ලං වෙනකොට පරිසරේ වෙනස ඇගට දැනෙනව.
    මිනිස්සු පාටි දානව. ලමයි ආසාවෙන් ගවලෙන, නත්තල් ගහ හදනව
    කේක් හදනව.
    අනේ මංද මට නං නත්තල කියන්නෙ මාරම ආතල්
    Owu ithin Eka ehthtane ne Ban Apita Sinhala New Year Eka wage thama Cristian ayata Christmas kiyanne
    Apita April New Year Eka Happy unata Christian Ayata Eka boring
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,395
    113
    Owu ithin Eka ehthtane ne Ban Apita Sinhala New Year Eka wage thama Cristian ayata Christmas kiyanne
    Apita April New Year Eka Happy unata Christian Ayata Eka boring
    සින්හල අලුත් අවුරුද්දෙ වගෙ කැවුම් කොකිස් වගෙද නත්තල් කෑම
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,506
    13,184
    113
    🌎
    නත්තල් ලං වෙනකොට පරිසරේ වෙනස ඇගට දැනෙනව.
    මිනිස්සු පාටි දානව. ලමයි ආසාවෙන් ගවලෙන, නත්තල් ගහ හදනව
    කේක් හදනව.
    අනේ මංද මට නං නත්තල කියන්නෙ මාරම ආතල්
    උබ ගව ලෙනක්/ නත්තල් ගහල හැදුවද
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,702
    2,149
    113
    වෙසක් එකෙ මොනාද බන්? වියලි කලාපෙ අඩු කුලෙන් එනව ට්‍රැක්ටර් බයික් වලින් එනවා වෙසක් බලන්න, ඇඟෙ හැප්පුනොත් පිහිපාර. ඔලුබක්කො පෙන්නලා හොල්මන් මන්දිරෙ පෙන්නල ගැනු මිරිකනවා.

    මේවට තමයි නැගලා යනවා කියන්නේ.
    ගෙවල් ඇතුලේ ඉදන් මොනවහරි කාලා, බීලා මේ වගේ ආතල් එකක් කොහෙ ගනන්ද? 🤣
     
    • Haha
    Reactions: clumsyhulk