රටේ හිටපු නායකයෙක් අහනවා "පැහැර ගත් අයෙක්

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    රටේ හිටපු නායකයෙක් අහනවා "පැහැර ගත් අයෙක්

    මං දැක්කා රටේ හිටපු නායකයෙක් අහනවා "පැහැර ගත් අයෙක් නිදහස් කිරීම වරදක්ද?" කියලා.

    පැහැර ගෙන ගොස් පහර නුදුන්නට මහමඟ මරණ වරෙන්තුව රැගෙන ආ මෙම පහර දීමත් එම යුගයටම අයත් මරණීය භීෂණයට අදාළයි. පුවත්පත් වාර්තාකරුවන් සහ මාධ්‍ය හැඳුනුම්පත අත ඇති අයට ඇති අවධානය මාධ්‍යකාර හැදුනුම්පතක් නැතත් මාධ්‍ය සේවක හැඳුනුම්පතක් ඇති අපට නැති එක ගැන කනගාටුවක් කොහෙත්ම නැත.. එහෙත් එම භීෂණයේදී පවා රට අත්හැර නොගියත් අප සිටියේ මරණ භීතියකින් සැලි සැලී පවුලක් ලෙස හුදෙකලාවෙමින්... මෙම සිදුවීමට මා මුහුණු දුන්නේ රූපවාහිනී සංස්ථා සේවක සංගමයේ සභාපතිවරයා ලෙස තනතුරු දරමින් සුප්‍රසිද්ධ මර්වින් සිල්වා සිද්ධියට එරෙහි සේවක විරෝධයට නායකත්වය දෙමින් සිටියදී.

    මෙම පහර දීම සිදුවන්නේ එවකට ආරක්ෂක ලේ්කම් සමඟ රූපවාහිනී සේවකයන්ගේ ආරක්ක්ෂාව සම්බන්ධයෙන් 2008 මාර්තු 13 දින සවස තීරණාත්මක සාකච්ඡාවට සහභාගි වී පැමිණ රැය ගෙවී අලුත් දවස ආරම්භයේදීී මා රැකියාවට යමින් සිටියදි.
    දිනය - 2008 මාර්තු 14. පෙරවරු 0745ට පමණ
    ස්ථානය කොටිකාවත්ත බොරැල්ල 175 බස් මාර්ගයේ කොරටුුව පාර අසල.
    අවසානයේ නතර වූයේ කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ.
    පිහිටට හිටියේ කාරුණික තුන් රෝද රථ රියැදුරු සෙහොයුරෙක් පමණයි.


    ජාතික රපවාහිනියේ සියු සේ්වකයන්ගේ සහභාගීත්වයෙන් වැඩ වුරුමක් සිදු වූයේ ද මෙම සිදුවීම සමඟ.මේ සියල්ල අද ආයතනයටත්, සේවක සංගමයටත්, සාමාජිකත්වයටත්, පක්ෂයටත්, සමාජයටත් අමතකයි. මොනවා කරන්නද? මං හිතන්නෙ ජීවිතය ඉතිරිවීම නිසා මේ වින්දනය කරන සියලු දේ මට හිමි වූ බවයි. පිටරටක වාසයට යාමට ලද අවස්ථා පවා ප්‍රතික්ෂේප කරමින් මෙහි රැදුණේ මේ භීෂණය ඉවත් කරවා ගැනීමේ සටනකට හවුල් වනු පිණිසය. එහි දී /පුරවැසි බලය/ පහිටුවීමේ මුල් සාමාජිකයකු වෙමින් එහි පළමු රැස්වීම හයිඩිිපාත් වේදිකාවට ගෙඩ වන නාම ලේඛනයට නම ඇතුළත් කිරීමේ අවසරය දෙමින් (එහි සිටියේ ලේඛක දෙපලකි. ඉන් එක් අයෙක් කැත්ලින් ජයවර්ධනය) රූපවාහිනී රැකියාවද නොතකුවෙමි. අවසානයේ අපිි එය කළෙමු. පරාජය කළ නොහැකියැයි විශ්වාස කළ ඒ විස්මිත පරාජය අපි භීෂකයාට ලබා දුන්නෙමු.
    නමුත් සියල්ල තවමත් එම කක්ෂය වටා කැරකැවෙමින් තිබේ. කනගාටුව එයයි. අවසානයේ මගේ් පවුලට ඔවුන්ගේ ප්‍රේමණීයයා ඉතිරි විය. එය ම ඇති නිදහස් කිරීමකින් තොරව වුවත් නිදහසක් ලැබීමේ ප්‍රීතිය සමරන්න.

    අපේ ජාතික අපේක්ෂක වීරයා.. ඔව්.. මෛත්‍රී එන්න.. මේ මෙතන නටන්න.. රනිල් සහ චන්ද්‍රකා.. ඔබලා වෙණ වයන්න.. අපි මාර ප්‍රීතියකිින් සිටින්නෙමු. මේ තමා නිදහස් චින්තකයින්ගේ පරමාදර්ශී මොහොත..

    2005- 2015 යුගයේ මාධ්‍යවේදීන්ට පහර දීම් සම්බන්ධ කමිටු සහ ආයතනවලට මෙසේ කියමි.. කරුනාකර ඔබේ කවුළු සම්පූර්ණයෙන් ඇර බලන්න.. ඔබට ඔබ නොදන්නා තවත් බොහෝ දේ පෙනෙනු ඇත.

    ඉතිං පහර කෑ අයටත් අමතක පහර දුන් අයටත් අමතක මේ සිදුවීම මතකයට ගත්තේ හිටපු සහ වෙන්ඩ නායකයෙක් කළ ප්‍රකාශයක් නිසා ඇති වූ ස්වයං ලැජ්ජාව නිසා යි.

    ඔව් ලොක්කා.. අපි දැන් ප්‍රීති ප්‍රමෝදයෙන් වෙලීී ජීවිතය ආතල් මාවතක ගමන් කරවමින් සිටිමු. ජීවත්ව හිටියොත් යළි ඔබේ පාලනයක් තුළ හමු වෙමු. අපි මරණය පරාජය කළ වුන් වෙමු.

    අනුරසිරි හෙට්ටිගේ
    2018. 08. 19.

    39557843_1779157642199517_8818586431657082880_n.jpg

    39522433_1779158388866109_4013568456174600192_n.jpg

    39509797_1779158808866067_7161512109543522304_n.jpg

    39605927_1779159128866035_738312737972551680_n.jpg


    - https://www.facebook.com/anurasiri.hettige/posts/1779176968864251
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය මාධ්ය වේදින් කපපු මර්වින් සිල්වගෙ පුතාගෙ වෙඩින් එකට පොන්න රනිල ගිහින් උන්න නේද ඇයි එහෙම... :rolleyes::rolleyes:

    Untitled-1-20.png
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    ඔය මාධ්ය වේදින් කපපු මර්වින් සිල්වගෙ පුතාගෙ වෙඩින් එකට පොන්න රනිල ගිහින් උන්න නේද ඇයි එහෙම... :rolleyes::rolleyes:

    Untitled-1-20.png


    ඔව් ලොක්කා.. අපි දැන් ප්‍රීති ප්‍රමෝදයෙන් වෙලීී ජීවිතය ආතල් මාවතක ගමන් කරවමින් සිටිමු. ජීවත්ව හිටියොත් යළි ඔබේ පාලනයක් තුළ හමු වෙමු.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,940
    1,151
    113
    Hamilton, NZ
    ඔව් ලොක්කා.. අපි දැන් ප්‍රීති ප්‍රමෝදයෙන් වෙලීී ජීවිතය ආතල් මාවතක ගමන් කරවමින් සිටිමු. ජීවත්ව හිටියොත් යළි ඔබේ පාලනයක් තුළ හමු වෙමු.

    ඇයි රනිල්ගේ ‌පොල්ලේ සැප මදිද? :lol: 2020 ජීවත්ව හිටියොත් බලපන් පුකට පයින් ගහලා එලවන්නේ ‌පොන්න unp ලොල්ලන්ගේ :yes:
     
    Last edited:
    • Like
    Reactions: erozan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    අපෙන්ද අහන්නේ?ඉදකින් පොන්නයා.කෝ තොපේ ආණ්ඩුව.ප්‍රශ්න කර කර ඉන්නේ සාක්කි තියාගෙන.දාපියකෝ හිරේ.
     
    • Like
    Reactions: erozan

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අපෙන්ද අහන්නේ?ඉදකින් පොන්නයා.කෝ තොපේ ආණ්ඩුව.ප්‍රශ්න කර කර ඉන්නේ සාක්කි තියාගෙන.දාපියකෝ හිරේ.

    කොහොමද මුන්ගේ මුල් දවස් වල ටෝක්.. මතකද..?

    මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විතරයි ඒ හින්දා මහින්ද කියන එව්වා වැඩිය ගනන් ගන්න ඕන නෑ.

    ආයි චන්දයක් ආවොත් ග්‍රාම සේවක වගේ ටෝක් දුන්නේ.

    දන් බලපන්. මහින්ද හෑක් ගෑවත් මුන් මේකේ පල් හෑලි ත්‍රෙඩ් දානවා.

    වොල්ක්ස් වැගන් ෆ්‍රී වයි-ෆයි දෙන්න ආපු එකා, රට දවස් 100න් සිංගප්පුරුකව් කරනවා කියල ආපු එකා. සිංගප්පුරුවෙන් එකෙක් ගෙන්නන් බැංකුවට ඇරියා. දැන් සිංගප්පුරුවෙන් කුණු ආනයනය කරනවා.
     
    • Like
    Reactions: erozan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    කොහොමද මුන්ගේ මුල් දවස් වල ටෝක්.. මතකද..?

    මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විතරයි ඒ හින්දා මහින්ද කියන එව්වා වැඩිය ගනන් ගන්න ඕන නෑ.

    ආයි චන්දයක් ආවොත් ග්‍රාම සේවක වගේ ටෝක් දුන්නේ.

    දන් බලපන්. මහින්ද හෑක් ගෑවත් මුන් මේකේ පල් හෑලි ත්‍රෙඩ් දානවා.

    වොල්ක්ස් වැගන් ෆ්‍රී වයි-ෆයි දෙන්න ආපු එකා, රට දවස් 100න් සිංගප්පුරුකව් කරනවා කියල ආපු එකා. සිංගප්පුරුවෙන් එකෙක් ගෙන්නන් බැංකුවට ඇරියා. දැන් සිංගප්පුරුවෙන් කුණු ආනයනය කරනවා.

    :yes: