රට අතහැර ගිය ඉන්නේ ඇත්තටම සතුටෙන්ද ?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,257
    47,106
    113
    දකුණු අාසියාවෙ අනිත් රටවලට වඩා ලංකාව හොඳයි.:yes:.වෙන රටවල් වලට කම්පෙයාර් කරන්න නම් (කාලගුණය හැර) තව අවුරුදු 20ක් වත් මාලිමාව බලයේ තියන්න ඕන..:yes:👍
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113
    මොකෙක්ද මූ. මහ අමු ගොන් පකයෙක් නේ. අපිට නැත්තේ සල්ලි විතරයි ලු. ඉතින් සල්ලී නෑ කියන්නේ මොන පකක්වත් නෑ කියන එක. ඩිප්‍රෙශන් නෑ ලු. පාරකට බැස්සම බලාගන්න පුළුවන් ඩිප්‍රෙශන් වෙලා ඉන්න සොන්නලු තොගය. :lol: :baffled:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මොකෙක්ද මූ. මහ අමු ගොන් පකයෙක් නේ. අපිට නැත්තේ සල්ලි විතරයි ලු. ඉතින් සල්ලී නෑ කියන්නේ මොන පකක්වත් නෑ කියන එක. ඩිප්‍රෙශන් නෑ ලු. පාරකට බැස්සම බලාගන්න පුළුවන් ඩිප්‍රෙශන් වෙලා ඉන්න සොන්නලු තොගය. :lol: :baffled:
    සල්ලි කියන්නෙ හැමදේම කියල හිතන උන් තොලොංචි වෙන එක හොඳයි
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,206
    6,694
    113
    East Blue (Goa Kingdom)
    මූ කියන විදිහට නම් අවුලක් නැහැ ,

    ඇමරිකාවේ උනා නම් ගමේ උන්ට ඕන විදිහට තමයි සේරම ,
    ගේ ඉස්සරහ කැඩුන car park කරන්න බැහැ .
    ගමේ සංගමේ උන් කියන විදිහට ගේ පාට කරන්න ඕන.
    ගමේ සංගමේ උන් කියන විදිහට ගේ සරසන්න ඕන නත්තලට .
    තමන්ට ඕන නම් ගමේ සංගමේ න් අයින් වෙන්නේ බැහැ .

    ලංකාවේ යන සාමාන්‍ය උන් ඉගෙන ගන්නවා , ළමයිට උගන්නවා හරියට ඒ නිසා සාපේකෂව ඒ රට වල උන්ට වඩා settle උන උන් හොඳට ඉන්නවා

    median-household-income-in-the-united-states-by-ethnic-group-v0-pshru9zw2ltd1.jpeg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඕක නෙවේ අහන්න ඕනි. ලංකාවේ ඉන්න උන් ඉන්නේ සතුටින්ද කියල. ලංකාවේ ඉන්න උන් ඉන්න තත්වේ දැක්කම අනිත් රටවල් වල ඉන්න උන් by default ඉන්නේ සතුටින් :lol:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,472
    113
    හඳට කිට්ටුව
    ඕක නෙවේ අහන්න ඕනි. ලංකාවේ ඉන්න උන් ඉන්නේ සතුටින්ද කියල. ලංකාවේ ඉන්න උන් ඉන්න තත්වේ දැක්කම අනිත් රටවල් වල ඉන්න උන් by default ඉන්නේ සතුටින් :lol:
    ලංකාවේ එවුන්ගේ ප්‍රශ්නේ ලද දෙයින් සතුටු වෙන්නේ නැති එක...

    නැත්තන්, ලංකාවට වෙලා සතුටෙන් ඉන්න කිසිම බාධාවක් නෑ...
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මොකෙක්ද මූ. මහ අමු ගොන් පකයෙක් නේ. අපිට නැත්තේ සල්ලි විතරයි ලු. ඉතින් සල්ලී නෑ කියන්නේ මොන පකක්වත් නෑ කියන එක. ඩිප්‍රෙශන් නෑ ලු. පාරකට බැස්සම බලාගන්න පුළුවන් ඩිප්‍රෙශන් වෙලා ඉන්න සොන්නලු තොගය. :lol: :baffled:
    meca attac
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Canada nan depressing. Seethala epa wenawa
    Canada එච්චරම අමාරු ද? කොහොද ඉන්නේ. Set වුනාට පස්සේ no problems, BC , Aberta, Quebec වලින් නම් Montreal නම් ටිකක් winter අමාරුයි, BC වල නම් nothing, Calgary නම් winter එක අමාරු නෑනේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ලංකාවේ එවුන්ගේ ප්‍රශ්නේ ලද දෙයින් සතුටු වෙන්නේ නැති එක...

    නැත්තන්, ලංකාවට වෙලා සතුටෙන් ඉන්න කිසිම බාධාවක් නෑ...
    අනිත් රටවලත් එහෙනං ඉතින් ප්‍රශ්නයක් නෑ බන්. ලද දෙයින් සතුටු වෙන්නනන් homeless උනුත් සතුටින්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113
    සල්ලි කියන්නෙ හැමදේම කියල හිතන උන් තොලොංචි වෙන එක හොඳයි
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ගන්කබර සහන බයියෝ කියලා ජීවියෝ කොටසක් ඉන්නවා කියලා අමතක වුනා. :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,106
    113
    මොකෙක්ද මූ. මහ අමු ගොන් පකයෙක් නේ. අපිට නැත්තේ සල්ලි විතරයි ලු. ඉතින් සල්ලී නෑ කියන්නේ මොන පකක්වත් නෑ කියන එක. ඩිප්‍රෙශන් නෑ ලු. පාරකට බැස්සම බලාගන්න පුළුවන් ඩිප්‍රෙශන් වෙලා ඉන්න සොන්නලු තොගය. :lol: :baffled:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113
    අඩුකුලේ ගොඩේ ගොන් පකයගේ සතුට තියෙන්නේ කොත්තුවෙයි, වඩෙයි, බන ගෙදරයි, මල ගෙදරයි, මගුල් ගෙදරයි, දානේ ගෙදරයි, සෙට් වෙන එකෙයි. ඔය තරම් සතුටින් ඩිප්‍රෙශන් නැතුව ඉන්නවා නම් මොකද ඔය තරම් පාස්පොට් පෝලිම්. මූ සතුට කියන්නේ ෆාමසියේ විකුනන්න තියෙන එක ගැනද කොහෙද. බස් එකක ගෑනියෙක්ට ලමයෙක්ට තියා මිනිහෙක්ටවත් යන්න බෑ. පාරක වාහනයක් අරන් යන්න බෑ. කැරි හොරු, කැරි කුඩ්ඩෝ හැමතැනම. හොස්පිටල් වල බෙහෙත් නෑ. දේශගුනෙන් පක්ගහන්න තමයි වෙන්නේ. පකයා කම්පෙයාකරන්නේ ඉන්දියාව, හම්බලිදේශේ, පොර්කිස්තානේ, ඇෆගනිස්තානේ එක්ක. යකෝ කම්පෙයා කරපියකෝ සිංගපූරුව, මැලේශියාව වගේ රටවල් එක්ක. ඌ වගේ අඩුකුලේ ලොන්ත කොටළුවෝ වෙන රටවල් වල ගනන් ගන්නේ නෑ ලු. කරන්ට් නැතුව කළුවරේ ඉඳන් හාල් කිලෝ එකටයි, පොල්ගෙඩියටයි පුක දෙන උන් වෙන රටවල් ගැන ටෝක් දෙනවා. හොඳ රටවල් වල හොඳ ජොබ් කරන උන් හොඳට කාලා ඇඳලා සතුටින් ඉන්නවා. වෙන් උන් ගනන් ගත්තත් එකයි නැතත් එකයි. උන් ගනන් ගත්තා කියලා සල්ලි හම්බ වෙන්නේ නෑ නේ. ගෝතයා ගේ කතා හොඳයි නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ලිංගෙඹි බයියෝ චූන් කරන්න. 😂😂😂😂😂😂😂