රට අනුරට! අපි වළපල්ලට! 💲💵

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,876
    13,137
    113
    රනිල් රාජපක්ෂලාගේ හොර කුක්කො හෝ ගාලා ස්ටොක් ඩම්ප් කරවනවා. උන් ලංකාවෙ ස්ටොක් මාර්කට් එකේ කරන මගඩි දන්නෙ නැති නූගත් මෝඩ බයියො විතරක් ඇන්දෙනවා.

    අපිට පුකෙන් හිනායනවා 😹😹

    මුන්ගෙ ප්‍රධාන අරමුණු දෙකයි.

    1. ස්ටොක් ඩම්ප් කරලා ඒක නූගත් මෝඩ බයියන්ට පෙන්නලා දේශපාලන වාසි ගන්න එක.

    2. පුලුවන් තරම් ඩම්ප් කරලා පහළින් බයි කරන එක. මුලින් අඩුවට ගත්තු ඒවා වැඩි මිලට විකුණලා එතනිනුත් ලාබයි. බොරු බයක් යවලා ඩම්ප් කරලා පහළින් ගත්තම එතනිනුත් ලාබයි.

    එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.
    එයාලා පොඩි සිගිති ආතල් එකක් ගන්නවා වගේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,018
    113
    ආශ්චර්යමත් රටක
    එයාලා පොඩි සිගිති ආතල් එකක් ගන්නවා වගේ.

    නූගත් බයියන්ව අවුස්සනවා. 😹
    අධ්‍යාපනයක් නැති, ලංකාව වගේ රටවල් වල ෂෙයා මාකට් වල වෙන මගඩි දන්නෙ නැති 2% ක් විතර තැරි මෝඩ බයියො මේවට අහුවෙනව ඇති 🙈
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,096
    113
    යන්තන් රට නැගිටන් එද්දි මුන් ඇවිත් රට විනාශ කරලම දායි වගේ . අපේ අනාගතය ඉවරයි
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,388
    113
    මේකත් ඒ කාලේ උන්ඩියල් ගැන කිව්ව වගේම කතාවක්. උන්ඩියල් ක්‍රමේ හැදුනේ රුපියලේ තියන ඇත්ත වටිනකමට වඩා වැඩි වටිනකමක් රුපියලට නියම කරලා ඒ වෙලාවේ රුපියලට වඩා ඩොලර් එකට තිබ්බ ඉල්ලුම වැඩි වුන නිසා. ඒ අස්සේ කොහෙ හරි නිවුස් එකක් බලපු ජෙප්පො ටික ඩොලර් ප්‍රශ්නයක් තියෙන්නෙ කියල දැනගෙන එවන්නෙපා කියලා කියන්න ගත්තම ආණ්ඩුවෙනුත් ජෙප්පො නිසා තමයි ඩොලර් එවන්නැත්තේ කියලා ජේවීපී එකට ගහන්න ගත්තා. අවසානේ ජෙප්පො ටික එකතු වෙලා උන්ට ඕන නම් රටේ ඩොලර් ක්‍රයිසිස් එකක් හදන්න පුළුවන් කියලා ක්‍රෙඩිට් එක හදාගත්තා. ඒත් ඇත්තට වුනේ උන්ඩියල් ක්‍රමේ හැදෙන්න ඕන ආර්ථික පරිසරේ තිබුණ නිසයි උන්ඩියල් හැදුනේ.

    ස්ටොක් මාකට් එකත් ඒ ටිකම තමයි. කලින් හැම ඡන්දෙකදිම ඡන්දෙට කලින් ඉකොනොමි එකට සල්ලි ආවා. ඒකත් එක්ක හැම ඡන්දෙකදිම ස්ටොක් මාකට් එක ඡන්දෙට කලින් හොඳයි. ආයෙ ඡන්දෙට පස්සේ ටික දවසකින් වැටෙනවා. ඒ දවස් වල වුනේ ඒකයි. මේ පාර චන්දෙ කාලෙ ආර්ථිකේට එන සල්ලි මදි මොකද බලයට එන එකා කලින් වගේ ශුවර් නැති නිසා. ඒ නිසා ස්ටොක් මාකට් කලින් වගේ නෙවෙයි වැටිලා. දෙවෙනියට IMF එකේ කියන පාත් එක වෙනස් වෙයි කියන බයත් බලපානවා, ඒත් මේක තමයි ප්‍රධානම හේතුව. මේක අල්ලගත්තු ජෙප්පො ටික ස්ටොක් මාකට් එක ජෙප්පො එන නිසා ඡන්ද කඩන්න බලන් වට්ටනවා කියනවා.

    කඩේ සිගරට් හන්ගනව වගේ ස්ටොක් මාකට් එහෙම කතා වෙලා වට්ටන්න බෑ සති ගණන් මාස ගණන් වලට. ඕන නම් පොඩි ට්‍රෙන්ඩ් හදන්න පුළුවන් කෙටි වෙලාවකට Bear/ Bull ට්‍රෙන්ඩ් එකක් හදලා ඒකෙන් Buying/Selling ප්‍රොෆිට් ගන්න. අනික තමයි මේක හැම එකාම කරද්දි ප්‍රොෆිට් එකක් නෑ. හැමෝටම හොරෙන් එකෙක් දෙන්නෙක් කරලා තමයි ප්‍රොෆිට් එන්නේ. ඒ කාලේ ධම්මික පෙරේරට මේවට සෑහෙන්න කේස් තිබ්බා. ඒත් ඒ manipulations දීර්ඝ කාලීනව තියලා කොටස් වෙලඳපොළේ ලාභ ගන්න එකෙක්ටවත් බෑ, සහ ස්ටොක් manipulate කරන එක illegal. අනික ට්‍රේඩ් කරන උන් සුනිල් හඳුන්නෙත්ති වගේවත්, ලන්කාවේ හොරු අල්ලනකන් බලන් ඉන්න ඡන්ද දායකයෝ වගේවත් හැඟීම්බර තීරණ ගන්නේ නෑ.
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,558
    9,047
    113
    Link එක දාලා තියෙන්නේ මොකෝ කියන්නේ තවමත් බොරු කියලා කියනවා ද🤩
    නැතන්ම News එකේ එහෙම දෙයක් නැහැ කියලා කියනවා ද?🤩
    Ranil neda lokka :LOL:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,661
    28,698
    113
    NPP, JVP, හරි වෙන මොන වෙස් මූණ දාගෙන ආවත් වාමාංශික කාලකන්නින්ට ඡන්දේ දෙන්නේ නැහැ කියල කියන්න බය වෙන්න එපා. ආඩම්බරයෙන් කියන්න





     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඉතින් ඒක තමයි දීපන්කො.
    ඒ කියලා ආයෙ තව පැය බාගෙකින් අඳෝනා ගහනවා දුන්නොත් අරමයි, මේමයි, අයියෝ, අනේ රිදෙනවෝ, ඒ නිසා දෙන්න එපෝ ගගා 😹😹🙈

    දීල ජෙපි කරදරේ ඉවරයක් කරපන්කො. තව පැය බාගෙකින් වැළපෙන්න එපා ට්‍රාන්ස්ජෙන්ඩර් පොන්නයො වගේ. 🤮 එක කෙළින් මතේක ඉඳපන් අපි වගේ.
    අහා වද බයිසන් උදේම 5000ට වැඩ පටන් අරන් වගේ🤮
     
    • Haha
    Reactions: dxx

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    NPP, JVP, හරි වෙන මොන වෙස් මූණ දාගෙන ආවත් වාමාංශික කාලකන්නින්ට ඡන්දේ දෙන්නේ නැහැ කියල කියන්න බය වෙන්න එපා. ආඩම්බරයෙන් කියන්න






    හොරුන්ට චන්දෙ ඩෙන්න පුලුවන්ඩ එතකොට
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපි කවුරුත් ලපයට චන්දෙ දීලා ජෙප්පොන්ට රටම හාන්න දෙමු. ඊට පස්සේ හිගන ජෙප්පොන්ගේ අදෝනාව ඉවරයි. අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන් :ROFLMAO:
    හාමුලත් ඉවරයි. උඹලගෙ කඩේ යන රස්සා ටිකත් ඉවරයි

    අහා වද බයිසන් උදේම 5000ට වැඩ පටන් අරන් වගේ🤮
    වඳ ලොල්ලා උදේම වැඩ පටන් අරන්
    ------ Post added on Sep 12, 2024 at 9:31 AM