කොහොමද රට අනුරට ෆ්රේම් එකන්දාගන්නේ මචන්ලා. හෙල්ප් එක ඔනී
වෙන සයිට් එකක් නැද්ද බන්. දකුනෙ එහෙකින් කරගන්න එක ටිකක් විතර අවනම්බුයි.
Thawa site ekak thibuna poddak wenas frame ekak daaganna. mata e site eke nama mataka neවෙන සයිට් එකක් නැද්ද බන්. දකුනෙ එහෙකින් කරගන්න එක ටිකක් විතර අවනම්බුයි.
කොහොමත් රනිල් සජියගේ වෝට්ස් කඩන කැඩිල්ලට අනුරට සපොර්ට් කියලත් හිතෙනවා![]()
![]()
මේ දෙක එකට සෙට් වෙන්ව නේද ?![]()
https://www.akd2024.com/වෙන සයිට් එකක් නැද්ද බන්. දකුනෙ එහෙකින් කරගන්න එක ටිකක් විතර අවනම්බුයි.
uba katada denneඋඹලට පේන්නේ නැතිද ගෝටා ඡන්දය ඉල්ලපු කාලෙත් ඔහොමයි, මෝඩ පකයි සූරතාන්තයට පත්වෙලා උන්නේ. අරු කන්නත් නැති කරාම තමා මොළේ පෑදුණේ. දැන් තොපි කරන මළ ඉලව් වලට කොහෙන් නවතීද කියල හිතෙනවා
උඹලා නාකියා හොක් ගාලා ගියොත් කවුද රට කරන්නෙ මහින්දා නන්දද? කප්පන් රණතුන්ගදඋඹලට පේන්නේ නැතිද ගෝටා ඡන්දය ඉල්ලපු කාලෙත් ඔහොමයි, මෝඩ පකයි සූරතාන්තයට පත්වෙලා උන්නේ. අරු කන්නත් නැති කරාම තමා මොළේ පෑදුණේ. දැන් තොපි කරන මළ ඉලව් වලට කොහෙන් නවතීද කියල හිතෙනවා
ජන්ද කාලෙට විතරක් උඩට ආපු කැම්පේන් අකවුන්ට් එකක්.uba katada denne
ජන්ද කාලෙට විතරක් උඩට ආපු කැම්පේන් අකවුන්ට් එකක්.
වැඩිය ඕකව මඩවන්න යන්න එපා.එක පාරකුත් යනවා කියලා පැනලා දිව්වේ
![]()