රට අනුරට

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ආයේ වෙන කාටද මචන්? අනුරට තමයි :yes:

    #අනුරයිහරිනියි #හදුනුයිකාන්තයි #විජිතයිසමන්තයි
    හිරු TV තුලින් ප්‍රවුත්ති වෙලාවෙන් විනාඩි 20කට වඩා මාලිමාවට එරෙහි බොරු මඩ සහ වෛරී ක්‍රොධය අවුලුවන ස්වරූපෙන් එකදිගටම..

    මැතිරවන කොමිසම මේවට අවධානය යයිද🙄
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,777
    125,675
    113
    දෙහිවල
    හිරු TV තුලින් ප්‍රවුත්ති වෙලාවෙන් විනාඩි 20කට වඩා මාලිමාවට එරෙහි බොරු මඩ සහ වෛරී ක්‍රොධය අවුලුවන ස්වරූපෙන් එකදිගටම..

    මැතිරවන කොමිසම මේවට අවධානය යයිද🙄
    #එලCAFFE මේ පිලිබදව අවදානයෙන් @Solo Rider @Honey Bunch @Clockwork

    අනුර දින්නට පස්සේ 22 හවසට 7 නිවුස් කියන්න හිරු එකක් නැහැ.. සරලයි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,081
    2
    116,320
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    WP5XsE6.gif
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,520
    15,489
    113
    Gampaha

    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,520
    15,489
    113
    Gampaha
    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට ............... 🤗 🤗 🤗


    ආයේ වෙන කාටද මචන්? අනුරට තමයි :yes:

    #අනුරයිහරිනියි #හදුනුයිකාන්තයි #විජිතයිසමන්තයි
    :yes: :yes: :yes:
    ------ Post added on Sep 14, 2024 at 8:40 AM