මුන් මෙතන අත්‍යාවශ්‍ය කියන්නෙ සෞඛ්‍ය පොලිස් හමුදා විතරයි. ඊට පස්සෙ එලවලු මාළු එහෙම නරක් වෙලා ටොන් ගාණක් අපතෙ ගිහින් ඒවා ටීවී වලපෙන්නුවට පස්සෙ තමයි පක්කුන්ගෙ ඇස් ඇරිලා ඒවට සිස්ටම් හැදුනොත් හැදෙන්නේ. එතකන් මිනිස්සු මිනීමරාගනියි.එතකොට අත්‍යාවශ්‍ය සේවා කිව්වම බන් ගොඩක් ඒවා තියනවනේ..දැන් ඔය කියන්නේ කෘෂිකාර්මික දේවල්..එතකොට කුඹුරට යන ගොයියටත් තෙල් දෙන්න එපැයි එහෙමනම්..ඊලගට බන් අපනයන කිව්වම කොච්චර තියනවද ඇගලුම්..බීජ...අනම් මනම් ඒවගෙන් කෝවටද..අන්න ඔය දේවල් තේරුනේ නෑ බන්..
