රට අයෙත් ලොක්ඩවුන්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,150
    19,813
    113
    Miami
    එතකොට අත්‍යාවශ්‍ය සේවා කිව්වම බන් ගොඩක් ඒවා තියනවනේ..දැන් ඔය කියන්නේ කෘෂිකාර්මික දේවල්..එතකොට කුඹුරට යන ගොයියටත් තෙල් දෙන්න එපැයි එහෙමනම්..ඊලගට බන් අපනයන කිව්වම කොච්චර තියනවද ඇගලුම්..බීජ...අනම් මනම් ඒවගෙන් කෝවටද..අන්න ඔය දේවල් තේරුනේ නෑ බන්..
    මුන් මෙතන අත්‍යාවශ්‍ය කියන්නෙ සෞඛ්‍ය පොලිස් හමුදා විතරයි. ඊට පස්සෙ එලවලු මාළු එහෙම නරක් වෙලා ටොන් ගාණක් අපතෙ ගිහින් ඒවා ටීවී වලපෙන්නුවට පස්සෙ තමයි පක්කුන්ගෙ ඇස් ඇරිලා ඒවට සිස්ටම් හැදුනොත් හැදෙන්නේ. එතකන් මිනිස්සු මිනීමරාගනියි.
     
    • Like
    Reactions: CaptainPhillips

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,453
    4,794
    113
    me mal ponnayage homba thalala inna oni , me yaka gahala tiyana gahili. ammapa ara pissu yaka munwa tamat tiyagena innawa ne.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මුන් මෙතන අත්‍යාවශ්‍ය කියන්නෙ සෞඛ්‍ය පොලිස් හමුදා විතරයි. ඊට පස්සෙ එලවලු මාළු එහෙම නරක් වෙලා ටොන් ගාණක් අපතෙ ගිහින් ඒවා ටීවී වලපෙන්නුවට පස්සෙ තමයි පක්කුන්ගෙ ඇස් ඇරිලා ඒවට සිස්ටම් හැදුනොත් හැදෙන්නේ. එතකන් මිනිස්සු මිනීමරාගනියි.
    ඔව් ඒකනම් ඇත්ත..
     
    • Like
    Reactions: TonyMontana83

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,731
    5,844
    113
    KALUTHARA
    මුන් මෙතන අත්‍යාවශ්‍ය කියන්නෙ සෞඛ්‍ය පොලිස් හමුදා විතරයි. ඊට පස්සෙ එලවලු මාළු එහෙම නරක් වෙලා ටොන් ගාණක් අපතෙ ගිහින් ඒවා ටීවී වලපෙන්නුවට පස්සෙ තමයි පක්කුන්ගෙ ඇස් ඇරිලා ඒවට සිස්ටම් හැදුනොත් හැදෙන්නේ. එතකන් මිනිස්සු මිනීමරාගනියි.
    :(
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,633
    1
    35,123
    113
    Erozan's Mom's room
    අපිට දෙන්න අපි කොරන්නන් කියල නේ කිව්වේ මේ පොහොට්ටු පොන්නයෝ.


    නන්දසේන රනිලා එක්ක පුක් ගගහා මොනාද හුත්තෝ කරන්නේ @erozan ​