රට අරාජිකත්වයකට යනවා වගේ හැඟෙන්නේ නැද්ද?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජබයියෝන්ට හිතෙන දේවල්

    සහරානගෙන් බඩ කට පුරා කාපු හැත්ත අරාජිකත්වයක් ගැන කියෝනව ලොල් විලි ලැජජාවක් නැති ගොන් බඩු..

    ##############

    යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා යාපනය පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    යාපනය නගර ආරක්ෂක බලකාය ලෙස නීති විරෝධී පොලිස් ඒකකයක් පිහිටුවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.

    නගර සභාවේ සේවකයන් පස්දෙනෙකු කොටි සමයේ භාවිතා කළ ඇඳුමට සමාන ඇඳුමකින් සරසා නගරය ආසන්න ප්‍රදේශවල රාජකාරි වලට යොදා ගැනීම හා ඒ තුළින් ත්රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනයට අනුබල දුන්නේයැයි ඔහුට චෝදනා එල්ල වී ඇත.

    යහපාලානේ තිබ්බනං.....ඕකට සම්මානෙකුත් දීල :ROFLMAO:
    ------ Post added on Apr 9, 2021 at 9:00 AM

    ඔය අාවෙ රාජපක්ෂ ගෙ මුර බල්ලා..🐶😅😅😅

    මේ ඉන්නේ සියුමැලි පොන්නය... ලඟදි ඇඩ්මින් ගාවට දුවන් ගියේ නැද්ද ? 🖖
    ------ Post added on Apr 9, 2021 at 9:01 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සජබයියෝන්ට හිතෙන දේවල්

    යහපාලානේ තිබ්බනං.....ඕකට සම්මානෙකුත් දීල :ROFLMAO:
    ------ Post added on Apr 9, 2021 at 9:00 AM
    නගරාධිපති බේරා ගන්ඩ ගු පි යො දැන් දගලයි ඔකුන් කැමති නැ ඕකව බලු කුඩුවට දැම්මට ලොල්
     
    • Haha
    Reactions: nicjosh83

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    මචං අපි හැමෝමට එක ම මට්ටමේ බුද්ධියයක් නෑ .. ඒ ඒ කෙනාගේ උගත්කම අත්දැකීම් එක්ක තමයි ජන විඥානය එන්නේ...මට මේකට බනින්න එපා මම මෙහෙම කිව්වට...උඹ ඔය දාලා තියන ලිස්ට් එකේ තියෙන්නේ ග්‍රාමීය මට්ටමින් සිදුවන සිද්ධි පෙළක්..."අරාජිකත්වය" කියන තත්ත්වය රටක එන්නේ ඔයිට වඩා වෙනස් ස්ථරයකදී....ඔන්න දැන් මියන්මාරය අරාජිකයි..හාමුදුරු කෙනෙක් බිව්වටවත් ..කොළඹ ටොන්ගෝ කාර් පාර්කින් ආයතනයේ කොල්ලෝ ටිකක් යුනිෆෝම් අන්දලා යාපනයට් දැම්මට රටක් අරාජික වෙන්නේ නෑ යාලුවා......බුකියේ ඉන්න අයියල නම් මචං උබට වඩා ටිකක් advance...
    මමට්ග් මේ කියන්න ආව විතරයි කොල්ඹ පාකින් කඩන වුනුට්ය් ඔය වගේමයි නේද අදින්නේ කියලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හීනෙක ජීවත්වෙන එකෙක් කියන කතා ලොල්

    අපේ පාටලී ස' ට ස්ජබේ නායකත්වය අරන් දීල මේ ආණ්ඩුව පෙරලන්න මුල් වෙඩිමුරය පත්තු වෙන්නේ කවදද bro ? 🖖
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපේ පාටලී ස' ට ස්ජබේ නායකත්වය අරන් දීල මේ ආණ්ඩුව පෙරලන්න මුල් වෙඩිමුරය පත්තු වෙන්නේ කවදද bro ? 🖖
    ඔය බල්ලො ඕවට උත්තර දෙන්නෙ නැ මචෝ වේදනාවට පුක හපන් හරි මීක් නැතුව ඉන්නව lol
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,224
    20,860
    113
    හස්තිශෛලපුර
    අපේ පාටලී ස' ට ස්ජබේ නායකත්වය අරන් දීල මේ ආණ්ඩුව පෙරලන්න මුල් වෙඩිමුරය පත්තු වෙන්නේ කවදද bro ? 🖖
    පාටලී ඕන නෑ විමල් මැතිදුන් තිතට රාජකාරිය කරනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාටලී ඕන නෑ විමල් මැතිදුන් තිතට රාජකාරිය කරනවා

    විමල් මැතිඳුට සජබේ නායකත්වය ගන්න බෑනේ බ්‍රෝ ....... අපි කොහොම කාරී පාටලී ස' ට නායකත්වය අරන් දෙමු...... සජිත්ගෙන් වැඩක් නෑනේ 🖖
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාටලී ඕන නෑ විමල් මැතිදුන් තිතට රාජකාරිය කරනවා
    මම කිවෙ බොරුද මුන් ඕවට උත්තර දෙන්නෙ නැ බල්ලො වගේ පුක හපාගෙන දගලනව ලොල්.. :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,224
    20,860
    113
    හස්තිශෛලපුර
    විමල් මැතිඳුට සජබේ නායකත්වය ගන්න බෑනේ බ්‍රෝ ....... අපි කොහොම කාරී පාටලී ස' ට නායකත්වය අරන් දෙමු...... සජිත්ගෙන් වැඩක් නෑනේ 🖖
    මම කිවෙ බොරුද මුන් ඕවට උත්තර දෙන්නෙ නැ බල්ලො වගේ පුක හපාගෙන දගලනව ලොල්.. :lol:

    බල්ලා මැරෙන්න ඔන්න මෙන්න ඉද්දී මැක්කො ටික වෙන බල්ලෙක් හොයාගන්නවා බං.. ලෝක දර්මතාවක් ඒක..

    එලියට වරෙන් ගහගන්න ෆ*යා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බල්ලා මැරෙන්න ඔන්න මෙන්න ඉද්දී මැක්කො ටික වෙන බල්ලෙක් හොයාගන්නවා බං.. ලෝක දර්මතාවක් ඒක..

    එලියට වරෙන් ගහගන්න ෆ*යා

    ඉතින් කවදද දැන් සජිත්ව මරන්න හිතන් ඉන්නේ ? 🖖 :ROFLMAO:
     
    • Haha
    Reactions: erozan

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    දේශපාලන වහල්ලුන්ට මේ යන විදිහ හරි රට .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    මට නම් මේ මදි . මට ඕනේ රාජපක්ෂල පාලනය කරන රට කොටස් වලට බෙදාගෙන විවිධ කල්ලි පාලනය කරන අධික උද්දමනය තියන සිවිල් අරගල කාලකෝලාහල UN ඒඩ් රතුකුරුස බැහැල ඉන්න වර්ගවාදි සංහාර වෙන බේබි පුතුන් හයිඩ්‍රොලොක් කාර් වල නැගල පාරේ උන්ට වෙඩි තිය තිය ගෑනු උස්සන් රේප් කරන සුද්දෝ ඇවිත් ස්වාබාවික සමපත් අල්ලන් හූරන් කාල කොමිස් රාජපක්ෂලට දෙන රටක්. මේ මදි මටනම්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    පන නැති එකෙක්ගේ මොනවා මරන්නද බං?

    සජිත් නාමල් එක වල්ලේ පොල් නේ බං
    @nicjosh83 ta eeka adaala ne, salli hamba wenawanam, chichi ta unath kade yanna leesthiy,
    Boru nam balapan palathsabha chande lanwenakota
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 ta eeka adaala ne, salli hamba wenawanam, chichi ta unath kade yanna leesthiy,
    Boru nam balapan palathsabha chande lanwenakota
    ඉතින් ඔය මනුස්සයව තියන් හිටියයි කියල පා ච ස' ට ඉල්ලන්න ලැබෙන්නේ නෑනේ.

    @nicjosh83 ta eeka adaala ne, salli hamba wenawanam, chichi ta unath kade yanna leesthiy,
    Boru nam balapan palathsabha chande lanwenakota

    මාතෘකාවට අදාලව කරුණු දක්වපන් බන්....
     
    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    "-මුස්ලිම් අන්තවාදය අළු යට ගිණි පුපුරු මෙන් තවමත් ක්‍රියාත්මක වීම" ko bn