ඔය හැම දාම පොලොසියෙන් අල්ලගන්නේ එකා දෙකා අන්තවාදී මත පැතිරෙව්වා කියලා."-මුස්ලිම් අන්තවාදය අළු යට ගිණි පුපුරු මෙන් තවමත් ක්‍රියාත්මක වීම" ko bn
එක තමා බං .....ඒ කථාවේ කික් එක මදි....ඊ නිව්ස්...සිරස නිව්ස් වගේ ඒවා මිට වඩා සැලකිල්ලෙන් බලන්න ඕනේ..ඒ වගේම හොදට ධාරණය කරගන්න ඕනේ.....මදි...මදි...මට නම් මේ මදි . මට ඕනේ රාජපක්ෂල පාලනය කරන රට කොටස් වලට බෙදාගෙන විවිධ කල්ලි පාලනය කරන අධික උද්දමනය තියන සිවිල් අරගල කාලකෝලාහල UN ඒඩ් රතුකුරුස බැහැල ඉන්න වර්ගවාදි සංහාර වෙන බේබි පුතුන් හයිඩ්‍රොලොක් කාර් වල නැගල පාරේ උන්ට වෙඩි තිය තිය ගෑනු උස්සන් රේප් කරන සුද්දෝ ඇවිත් ස්වාබාවික සමපත් අල්ලන් හූරන් කාල කොමිස් රාජපක්ෂලට දෙන රටක්. මේ මදි මටනම්
Mu dawase gathmanawa hoyaganda kiyana katha hanan ganda epaඔය අාවෙ රාජපක්ෂ ගෙ මුර බල්ලා..![]()
umma,ඉස්සර මගේ කටගැස්ම.. මාස ගානකට කලින් දීපු බයිටේ රිදිල්ල තාම ගිහින් නෑ වගේ නාකි සොන්නයගේ. වෙන එකෙක් quote කරපු නිසා දැක්කේ.. නැත්නම් මෙහෙම එකෙක් ඉන්නව කියලත් අමතක වෙලා තිබ්බේ.
උබ මෙච්චර කල් මට reply කරාද සොන්නයෝ.
![]()

ඇයි බං ගස් ටිකමේ ටිකේම සිදුවන දේවල් වලින් රට ආර්ථික, සමාජයීය, ආගමික දේශපාලනික වශයෙන් අරාජිකත්වයකට යනවා වගේ බොලාට දැනෙන්නේ නැද්ද?
-යාපනේ නගර සභාවෙන් වෙනම පොලීසියක් වගේ එකක් හදලා
-ගූ රැජිනියන්ගේ ඔටුන් හුවමාරු තරඟය ජාත්‍යන්තරය දක්වා යාම
-රුපියල දවසින් දවස ප්‍රපාතයකට යාම
-හොර ඝනයෝ මහපාරේ තියාගෙන අරක්කු බීම. අහිංසක ජනතාව බඩට නොකා දෙන දානය වළඳා උන්ට කොකා පෙන්වීම
-රාජ්‍ය අනුග්‍රහයෙන් ජනතාවට වස කැවීම
-පොලීසිය ජනතාවට රෙස්ලින් ප්‍රහාර දියත් කිරීම
-පාර්ලිමේනතුවේ මල්ලව පොර තරඟ වලට අරාධනා කිරීම
-මුස්ලිම් අන්තවාදය අළු යට ගිණි පුපුරු මෙන් තවමත් ක්‍රියාත්මක වීම
මේ ටිකේම සිදුවන දේවල් වලින් රට ආර්ථික, සමාජයීය, ආගමික දේශපාලනික වශයෙන් අරාජිකත්වයකට යනවා වගේ බොලාට දැනෙන්නේ නැද්ද?