රට අරාජිකත්වයකට යනවා වගේ හැඟෙන්නේ නැද්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    "-මුස්ලිම් අන්තවාදය අළු යට ගිණි පුපුරු මෙන් තවමත් ක්‍රියාත්මක වීම" ko bn
    ඔය හැම දාම පොලොසියෙන් අල්ලගන්නේ එකා දෙකා අන්තවාදී මත පැතිරෙව්වා කියලා.
     
    • Like
    Reactions: FakeEka

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මට නම් මේ මදි . මට ඕනේ රාජපක්ෂල පාලනය කරන රට කොටස් වලට බෙදාගෙන විවිධ කල්ලි පාලනය කරන අධික උද්දමනය තියන සිවිල් අරගල කාලකෝලාහල UN ඒඩ් රතුකුරුස බැහැල ඉන්න වර්ගවාදි සංහාර වෙන බේබි පුතුන් හයිඩ්‍රොලොක් කාර් වල නැගල පාරේ උන්ට වෙඩි තිය තිය ගෑනු උස්සන් රේප් කරන සුද්දෝ ඇවිත් ස්වාබාවික සමපත් අල්ලන් හූරන් කාල කොමිස් රාජපක්ෂලට දෙන රටක්. මේ මදි මටනම්
    එක තමා බං .....ඒ කථාවේ කික් එක මදි....ඊ නිව්ස්...සිරස නිව්ස් වගේ ඒවා මිට වඩා සැලකිල්ලෙන් බලන්න ඕනේ..ඒ වගේම හොදට ධාරණය කරගන්න ඕනේ.....මදි...මදි...
     
    • Haha
    Reactions: erozan

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉස්සර මගේ කටගැස්ම.. මාස ගානකට කලින් දීපු බයිටේ රිදිල්ල තාම ගිහින් නෑ වගේ නාකි සොන්නයගේ. වෙන එකෙක් quote කරපු නිසා දැක්කේ.. නැත්නම් මෙහෙම එකෙක් ඉන්නව කියලත් අමතක වෙලා තිබ්බේ. 🤦‍♂️

    උබ මෙච්චර කල් මට reply කරාද සොන්නයෝ. :lol:

    AM9zSYs.jpg
    umma,
    amathaka wenatama ubta ridila neda,
    uba eda bit una widiyaa anith un dannawanm ub elakiriyen pannala.
    uba eka thama hithe thiyan inne neda,
    oka dan amathaka karapan ban.
    nathanam oka gana hithala uba pissek pissek wai.:lol::lol::lol:
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,568
    1,264
    113
    මෙන්න මෙතන
    මේ ටිකේම සිදුවන දේවල් වලින් රට ආර්ථික, සමාජයීය, ආගමික දේශපාලනික වශයෙන් අරාජිකත්වයකට යනවා වගේ බොලාට දැනෙන්නේ නැද්ද?

    -යාපනේ නගර සභාවෙන් වෙනම පොලීසියක් වගේ එකක් හදලා
    -ගූ රැජිනියන්ගේ ඔටුන් හුවමාරු තරඟය ජාත්‍යන්තරය දක්වා යාම
    -රුපියල දවසින් දවස ප්‍රපාතයකට යාම
    -හොර ඝනයෝ මහපාරේ තියාගෙන අරක්කු බීම. අහිංසක ජනතාව බඩට නොකා දෙන දානය වළඳා උන්ට කොකා පෙන්වීම
    -රාජ්‍ය අනුග්‍රහයෙන් ජනතාවට වස කැවීම
    -පොලීසිය ජනතාවට රෙස්ලින් ප්‍රහාර දියත් කිරීම
    -පාර්ලිමේනතුවේ මල්ලව පොර තරඟ වලට අරාධනා කිරීම
    -මුස්ලිම් අන්තවාදය අළු යට ගිණි පුපුරු මෙන් තවමත් ක්‍රියාත්මක වීම
    ඇයි බං ගස් ටික
     
    • Like
    Reactions: nalin0001

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව