Rata yanna balagaththa gaman Inna niggaKoi ratatada arinne? Kawada arinne?
lankawe kiaynneකොයි රටද වහල තියෙන්නේ?


එතකොට අපි මෙච්චර දවස් ඉදල තියෙන්නේ වෙන රටකදlankawe kiaynne
ආත්ම ශක්තිය සහ නායකත්වය තියෙනවා. හැබැයි තැනට සුදුසු නුවන නෑ. සහ තමන් දන්න දේ විතරක් කරලා නොදන්න දේ දන්න කෙනෙකුට කරන්න ඉඩ දුන්නම් වටිනවාශවේන්ද්ර සර් නැත්නම් මෙලහකට ලංකාවෙන් බාගයක්ම මැරිලා
මොකද ඕනෑම සිටුවේෂන් එකකට මුහුණ දෙන්න ආත්ම ශක්තිය සහ නායකත්වය තියෙන්නේ එතුමාට විතරයි