Kanna denawa namරට නන් සදාකාලෙටම වැහුවත් කමක් නෑ කන්නයි අරක්කු ටිකයි දෙනවනන්.![]()

Kanna denawa namරට නන් සදාකාලෙටම වැහුවත් කමක් නෑ කන්නයි අරක්කු ටිකයි දෙනවනන්.![]()

ඇරපු රටක ආයේ මොනාද බන් අරින්න තියෙන්නේ..ඉන්ටර්නැෂනල් ජෝක්ස්..වෙනද නම් අනිවාරයෙන්ම විවෘත කරනවා කියල කලින් කියලනෙ වහන්නෙ
මේ පාර මොකො එහෙම නැත්තෙ
මේකනම් පට්ට කතාවඇරපු රටක ආයේ මොනාද බන් අරින්න තියෙන්නේ..ඉන්ටර්නැෂනල් ජෝක්ස්..
කොච්චර වැඩ්ඩෙක් උනත් දේසපාලුවන්ගේ පස්ස බේරන්න ගියාම නිකන්ම කිච වෙනවා.පව් ඉතින්....
------ Post added on Jun 8, 2021 at 3:56 PM
යා බේබිශවේන්ද්ර සර් නැත්නම් මෙලහකට ලංකාවෙන් බාගයක්ම මැරිලා
මොකද ඕනෑම සිටුවේෂන් එකකට මුහුණ දෙන්න ආත්ම ශක්තිය සහ නායකත්වය තියෙන්නේ එතුමාට විතරයි
උඹ ල වගේ යාළුවෝ පොල් පිත්තෙන් කපා ගන්න පුළුවන්.රට නන් සදාකාලෙටම වැහුවත් කමක් නෑ කන්නයි අරක්කු ටිකයි දෙනවනන්.![]()
අපේ රට ගැන කියනව වෙන්ට බැරුවා.. මොකද අපිට ඇරල දැන් ටිකක් කල්.. අළුතින් රටකට අරින් පටන් අරන් වෙන්ටෑ...Koi ratatada arinne? Kawada arinne?
ඔව් රට වහලා කියලා දැනගත්තෙත් දැං. පාරේ වෙනදා වගේම වාහන යනවනේ බංරට වහලද තියෙන්නෙ අදනෙ යකෝ දන්නෙ එහෙම එකක්
ඉතින් කපාගනින් මට පම්කදයා බේබි
උඹ ල වගේ යාළුවෝ පොල් පිත්තෙන් කපා ගන්න පුළුවන්.
------ Post added on Jun 8, 2021 at 4:23 PM
